මම හිගන්නෙක්මි Please Read!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan oya qualification walata karanna puluwan hoda jobs godak thiyanawa! poddak irida lankadeepa eke rakiya page eka kiyawapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි වලින් මිනිස්සු මනින උන් මේකෙ ඉන්නවා.. අපි එහෙම නෑ බං..
    ඕන එකෙක් එකයි.. :cool:

    තමන්ගෙ රස්සාව ගැන අඩු තක්සේරුවෙන් හිතන්න එපා.. ඔහොමවත් රස්සාවක් නැති එදා වේල කන්න නැති මිනිස්සුත් මේ රටේ ඉන්නවා මචං.. හොරකම් නොකර තමන්ගෙ මහන්සියෙන් මොක කලත් කමක් නෑ..:)

    අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් වෙන ජොබ් එකක් හොයාගන්න මේකෙ අය උදව් කරයි.. ජය වේවා..!
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    මචං උබ කරන දේ නිසා ගොඩක් මිනුස්සු ලස්සනට යන්නේ
    ඇත්තටම උබ කරන දේ ගොඩක් වටිනාකමක් තියෙන දෙයක්
    වැඩේ තියෙන්නේ උබ කරන දේට හරියන වැටුපක් නොලැබෙන දේ තමයි
    හෙම වෙලාවෙම පාරේ යන ලොකු වාහන වල මිනුස්සු දිහා බලලා උබ සතුටූ වෙයන් අරු ඇදන් යන්නේ මන් හෝදලා දුන්නා ඇදුමක් කියලා.
    හිතෙන සතුටු වෙයන්. පුළුවන් නම් වාහන වල යන මනුසේයෙක් දැක්කම උට හිනා වෙයන් , u ලසනට ඇදගෙන යන්නේ මන් හෝදපු ඇදුමක් නේද කියලා. උබ එක හොදට හෝදපු නිසා තමා උට පිරිසිදුවට යන්නේ.
    අපි හෙමොට කරන්න දෙයක් තියෙන ,අවනකව වැඩ කරපන්,
    ඕක කරන ගමන් ඔතන හරි නැ කියලා හිතෙනවා නම් වෙන job එකක් හොයපන්,,,,
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    yako ohoma katawat chatar nowi thmange mahansiyen kala inna eka gana adambara weyan.meke wedipura pora talk dena ewun ekekwat jeewite katu gana melo deyak danna un nemey.umba othaninpatan aran thawa dekata athagahapan ohoma unda bn diyunu wela tiyenne.hebey hama welawema goal ekak thiya ganin
    budu saranay
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawuruth ehama thamayi ban.......raje rkshawala inna ewun pinpdine ganne...e thin umba ela kollek
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි වලින් මිනිස්සු මනින උන් මේකෙ ඉන්නවා.. අපි එහෙම නෑ බං..
    ඕන එකෙක් එකයි.. :cool:

    තමන්ගෙ රස්සාව ගැන අඩු තක්සේරුවෙන් හිතන්න එපා.. ඔහොමවත් රස්සාවක් නැති එදා වේල කන්න නැති මිනිස්සුත් මේ රටේ ඉන්නවා මචං.. හොරකම් නොකර තමන්ගෙ මහන්සියෙන් මොක කලත් කමක් නෑ..:)

    අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් වෙන ජොබ් එකක් හොයාගන්න මේකෙ අය උදව් කරයි.. ජය වේවා..!

    :):):)

    Crazybuddy.....elakiriye inna ela kollek
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුප්පත් වීමට අමතරව තවත් ප්‍රශ්නයක් ඔබට තිබෙන හැඩයි. එනම් වටේ පිටේ මිනිස්සුන්ගේ අවධානය සිඟා කෑම...
    (දුප්පත් කම හා රැකියාව ප්‍රශ්නයක් නොවේ..)