මම හිතන විදිය වෙනස් කරන්න.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට හිතෙන විදියට රනිල් හොදට රට කරනවා. පොහොට්ටුවේ බහුතරයක් එක්ක අමාරුවෙන් වුණත්. ඉතිං එතුමට නිදහසේ එයාගෙම ආණ්ඩුවක් එක්ක තව අවුරුදු 5ක් දෙන එක හොද නැද්ද.

    සජිත් , අනුර දෙන්නම දැන් දැන් ඡන්ද දිනන්න පැතුම් කියනවා වගේ ආයේ අර පරණ වාමාංශික තැටියම රන් කරනවා. ඉතිං මම හිතන්නෙ නෑ උන් දෙන්නටම රට අරගෙන කරන්න සැලසුමක් තියේවි කියලා .

    මට තේරුන විදියට මම කිව්වෙ . මම වැරදි නම් ඒක පෙන්නලා දෙන්න.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    Ranil thama sudusuma .miniha ganata balance kara. Mula indalama mama kiwe ranil hodai kiyala..

    Eka ponnayek wath rata bara ganna ba kiyaddi miniha bara gaththa ekama kochchara deyak da. Me yana widiyata aniwa ranil aye elect wenawa

    Dollar eka 200ta wage maintain karanna puluwan nam aye super thama
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Ranil thama sudusuma .miniha ganata balance kara. Mula indalama mama kiwe ranil hodai kiyala..

    Eka ponnayek wath rata bara ganna ba kiyaddi miniha bara gaththa ekama kochchara deyak da. Me yana widiyata aniwa ranil aye elect wenawa

    Dollar eka 200ta wage maintain karanna puluwan nam aye super thama
    ඔව් ඒත් දිනන එක නම් ශුවර් නෑ. මේ වෙලාවේ හැටියට සජිත් හෝ අනුර තමයි ජනප්‍රිය .
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    ඔව් ඒත් දිනන එක නම් ශුවර් නෑ. මේ වෙලාවේ හැටියට සජිත් හෝ අනුර තමයි ජනප්‍රිය .
    Api business karanna economy eka stable thiya ganna oluwak thiyena ekek thama me welawe ona. Simply ranil witharai inne.

    Anika ranil kiyanne horek newe.mama UNP ekata kemathi na eth manussayek washayen gaththahama Ranil kiyanne me welawe lake pankawe inna ona nayakaya.

    Ape paththe kihipa denek kiwa matath chande illanna kiyala.eth ba banme thiyena corrupted system eka ekka mata nikan tharaha karayo hadei..

    Anika mama sirith wirith, religions, holiday wage pacawal care karan na . Target ekak have nan noka nobi ekata fight karanawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    Ranil thama sudusuma .miniha ganata balance kara. Mula indalama mama kiwe ranil hodai kiyala..

    Eka ponnayek wath rata bara ganna ba kiyaddi miniha bara gaththa ekama kochchara deyak da. Me yana widiyata aniwa ranil aye elect wenawa

    Dollar eka 200ta wage maintain karanna puluwan nam aye super thama
    dollar eka 200 ta enne naa maathakadi ewanneth naa.
     
    • Like
    Reactions: sakuntha1996

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ගෙදර කන්න සල්ලි නෑ කියලා ගෙදර තිතියෙන දේවල් විකුනලා කාලා හරියන්නෙ නෑ නේ. සල්ලි හොයන්න ඕනේ නිශ්පාදනයක් කරලා එහෙම බැලුවා ම රනිල් හරියන්නෙ නෑ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ගෙදර කන්න සල්ලි නෑ කියලා ගෙදර තිතියෙන දේවල් විකුනලා කාලා හරියන්නෙ නෑ නේ. සල්ලි හොයන්න ඕනේ නිශ්පාදනයක් කරලා එහෙම බැලුවා ම රනිල් හරියන්නෙ නෑ
    කර්මාන්ත ශාලාවෙ වහලෙ තහඩු ගැලවිලා ගිහිල්ලා තියෙන්නෙ වැඩ පටන්ගන්න ඉස්සල්ලා ගැලවිලා ගිය තහඩු ටික හොයාගෙන ඇවිල්ලා වහලෙ හදන්න ඕන නැත්නම් යංත්‍රා සූත්‍ර ටික විනාශ වෙනවා, ඒක කරන්න වෙන්නෙ කණ කර බඩු ටිකක් උකස් කරලා සමහරවිට. කවුරු හිටියත් දැන් කරන්න වෙන්නෙ ඔය ටික මුලින්ම නිශ්පාදනයක් කරන්න ඉස්සල්ලා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ගෙදර කන්න සල්ලි නෑ කියලා ගෙදර තිතියෙන දේවල් විකුනලා කාලා හරියන්නෙ නෑ නේ. සල්ලි හොයන්න ඕනේ නිශ්පාදනයක් කරලා එහෙම බැලුවා ම රනිල් හරියන්නෙ නෑ
    තෙල් 95ට 117ට. ගෑස් 1500ට. බිත්තරේ 12ට. කිරිපිට 250ට. එලවලු කිලෝව 60ට. හාල් කිලෝව 80ට දුන්න කාලෙත් උබලට රනිල් හොඳ නෑ කියල කියන්න හේතු තිබ්බනෙ බන්. උබලට කොච්චර මොනා දුන්නත් රනිල් හොඳ නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කර්මාන්ත ශාලාවෙ වහලෙ තහඩු ගැලවිලා ගිහිල්ලා තියෙන්නෙ වැඩ පටන්ගන්න ඉස්සල්ලා ගැලවිලා ගිය තහඩු ටික හොයාගෙන ඇවිල්ලා වහලෙ හදන්න ඕන නැත්නම් යංත්‍රා සූත්‍ර ටික විනාශ වෙනවා, ඒක කරන්න වෙන්නෙ කණ කර බඩු ටිකක් උකස් කරලා සමහරවිට. කවුරු හිටියත් දැන් කරන්න වෙන්නෙ ඔය ටික මුලින්ම.
    වහලෙ හැදුවට වැඩක් නෑ වහලෙ කඩන එවුන්ව නවත්තන්නෙ නැතුව...
    රනිල්ටත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙනව... රනිල්ව පත් කරල තියෙන්නෙත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙන අය
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    උබට නොතේරුනාට තහඩුටිකත් විකුනලා, කනකර උකස් කරපු එකෙනුත් වැඩිහරියක් වමට ගහලා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    වහලෙ හැදුවට වැඩක් නෑ වහලෙ කඩන එවුන්ව නවත්තන්නෙ නැතුව...
    රනිල්ටත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙනව... රනිල්ව පත් කරල තියෙන්නෙත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙන අය
    නිශ්පාදනයක් කරන්න බැරි හේතුවටයි මගේ උත්තරය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොකක්ද ඉතින් සජිත්ටයි අනුරටයි නැති රනිල්ට තියෙන "සැලැස්ම"?

    කර්මාන්ත ශාලාවෙ වහලෙ තහඩු ගැලවිලා ගිහිල්ලා තියෙන්නෙ වැඩ පටන්ගන්න ඉස්සල්ලා ගැලවිලා ගිය තහඩු ටික හොයාගෙන ඇවිල්ලා වහලෙ හදන්න ඕන නැත්නම් යංත්‍රා සූත්‍ර ටික විනාශ වෙනවා, ඒක කරන්න වෙන්නෙ කණ කර බඩු ටිකක් උකස් කරලා සමහරවිට. කවුරු හිටියත් දැන් කරන්න වෙන්නෙ ඔය ටික මුලින්ම නිශ්පාදනයක් කරන්න ඉස්සල්ලා.

    වහලෙ හැදුවට වැඩක් නෑ වහලෙ කඩන එවුන්ව නවත්තන්නෙ නැතුව...
    රනිල්ටත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙනව... රනිල්ව පත් කරල තියෙන්නෙත් වහලෙ කැඩුව කියල චෝදනා තියෙන අය

    ඕකට රනිල්ගෙ උත්තරේ වහලෙ කඩන/කඩපු උන් ගැන කතා කරන අයව උසාවි ගේන්න පුළුවන් පනත් ගේන එක :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට හිතෙන විදියට රනිල් හොදට රට කරනවා. පොහොට්ටුවේ බහුතරයක් එක්ක අමාරුවෙන් වුණත්. ඉතිං එතුමට නිදහසේ එයාගෙම ආණ්ඩුවක් එක්ක තව අවුරුදු 5ක් දෙන එක හොද නැද්ද.
    මයිනා යුද්දෙන් පස්සෙ රට දියුනු කරනවා පටි තදකරගන්න කීවම බයියොත් හිතුවෙ ඔහොම තමයි. අද වෙනතුරු සැපකුත් නෑ පුකට නිවනකුත් නෑ.
    උබලා පවු ගෙවන්ඩම ඉපදුන උන් ජාතියක්, දේශපාලකයො ඉලක්කම් ටිකක් පෙන්නලා රට දියුණුයි කීවම උබලා වට්ටක්කයි බතුයි කකා රට දියුණුයි කියලා සතුටු වෙනවා.