මම හිතුවෙ එලකිරි (Elakiri.com) එක යන්නම ගිහින් කියල 😨

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හෙට බොනව ඒකට.. දෙහිවල උන් එහෙමයි
    මම නම් සතුටටම බාගයක් ගෙනව්ව ගහන්න. දැන් ගහනවා
    Untitled.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    hebei ehema unoth ubata nam tak gala site ekak atawaganna puluwan servers ehema tiyena nisa
    ඔව් බන් මම එහෙම හිතුණා මට එත් කට්ටිය හොයාගන්න එක තමා ගැටළුව
    කවදා හරි එහෙම දෙයක් වුනොත් කියලා Whatsapp ගෘප් එකකට හරි මේකේ අය එකතු වෙලා හිටියා නම් හරි කියලා මගේ අදහස නැත්තම් අය ජිවිතේට හම්බෙන්න වෙන එකක් නැහැ