මම හිතුවෙ චමුදිතයා ගොඩක්න්දට කනට ගහයි කියලා.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    අමු පිස්සෝ ඉන්නේ බං මේ රටේ. පාලකයොත් පිස්සෝ. මීඩියා කාරයොත් පිස්සො. වෙද්දුත් පිස්සෝ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක අතකින් පොර කියන සමහර ඒවා ඇත්ත. ඒත් සාදික්කා විෂ කියන එක පැහැදිලි කරා මදි.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චමුදිතය නිකන් උගෙ තරහකාරයෙක් එක්ක කරනව වගේනෙ ඕයි.
    ඌට ඉස්සෙල්ල කතා කරන්න උගන්නන්න ඕන ඉන්ටවිව් එකක් කරන හැටි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama


    චමුදිත දැන් නන්නස්තාරයි. මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනා කිසිම ගුනාංගයක් උ⁣ට නැ. ඉන්ටව් කරන්නේ ගහගන්න වගේ. පකේ ලොකු සින්.

    ඒක අතකින් පොර කියන සමහර ඒවා ඇත්ත. ඒත් සාදික්කා විෂ කියන එක පැහැදිලි කරා මදි.

    නට්මෙග් හයි කියන එක ප්‍රසිද්ධයි. විස වෙනවා ඕව ගියාම. මිස්කැරේජ්, මරණ පවා වාර්තාවලා තියනවා. ටිකක් ගුගල් කරානම් හොද හොද රිසච් හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    චමුදිත දැන් නන්නස්තාරයි. මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනා කිසිම ගුනාංගයක් උ⁣ට නැ. ඉන්ටව් කරන්නේ ගහගන්න වගේ. පකේ ලොකු සින්.



    නට්මෙග් හයි කියන එක ප්‍රසිද්ධයි. විස වෙනවා ඕව ගියාම. මිස්කැරේජ්, මරණ පවා වාර්තාවලා තියනවා. ටිකක් ගුගල් කරානම් හොද හොද රිසච් හොයාගන්න පුලුවන් වෙයි.
    ඔව් මාත් දවසක් ඇතුලේ මදේ ගෙඩියක් කාලා දවස් දෙකක් නිදිමත.වතුර තිබහ එනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    What he says he partly true... You do not heat Bee Honey. It certainly does break down or weaken the enzymes, vitamins, minerals, etc thus potentially losing it's valuable properties. But I don't think that it will turn into a toxic product. :no:

    However, this has turned into a media circus........
    Pls refer....
    https://elakiri.com/threads/the-donkey-the-ghost.1966547/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    චමුදිතය නිකන් උගෙ තරහකාරයෙක් එක්ක කරනව වගේනෙ ඕයි.
    ඌට ඉස්සෙල්ල කතා කරන්න උගන්නන්න ඕන ඉන්ටවිව් එකක් කරන හැටි.

    ඔය බොරු අැක්ටිං බං.:D
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹලා එකෙක්වත් ඇයි අපිට වැක්සීන් එක ගෙනත් දෙන එක ගැන කතා කරන්නෙ නැත්තෙ? 😢

    වැක්සින් කවුරුවත් ගෙනත් දෙන එකක් නෙවෙයි බන්.
    ඒවා ගෙන්නන්න ඕන රජයෙන්.
    ඒකට ඉතින් මිනිස්සුන්ට ආදරය කරන රජයක් ඉන්න ඕන.
    දැක්කනේ අනිත් රටවල් වැක්සින් ගෙන්නන විදිය.
    අපේ රට ගැන කතා නොකර ඉමු :LOL:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඌ බයිලනෙ බන් කියන්නෙ. ඕක ගැන නොදන්න උන්ට නම් මූගෙ කරුනු ගල් පැලෙන තර්ක වගේ පේනව ඇති. නමුන් ඌ කියන විදියටම වැඩිහිටියෙක්ගෙන් අහල බැලුවොත් කසාය හදනකොට නටන කසාය හැලියට මීපැනි හැන්දක් දානව හරියට තේ එකකට සීනි දානව වගේ. එහෙනම් ඕව බීපු උන්ගෙ ලේ විස වෙලා උන් මැරිල යන්න ඕනි. සාදික්ක විසද නැද්ද කියන එක ගැන නම් මමත් හරියට දැනුවත් නෑ. ඒත් එක්කම වැඩිහිටි මනුස්සයෙක්ගෙන් ඇහුවොත් කියයි රත්තරං පොලු තිබුන නිදන් අරන් නිට්ටබුව පස්යාල ඇතුලු රට වටේම ඉඩම් ටික අරන් දාපු ඒවත්😂මොකද වෙන්ඩෝල් එක කරල එකපාරම එහෙම දියුනුවක් ගන්න බෑ කියල 8 වසරෙ පොඩි එකෙක්ට උනත් පේනව.