වැරැද්දක් නෑනේ - ඒක වසංගත වෙදකමේ යොදන මූලික ඔසුවක් - ඒකෙ වැරැද්ද මොකක්ද ?මේ මනුස්සය ඒ අස්සේ සුදර්ශන චූරණේ විකුණගන්න හදනව![]()
ඒක අතකින් පොර කියන සමහර ඒවා ඇත්ත. ඒත් සාදික්කා විෂ කියන එක පැහැදිලි කරා මදි.
ඔව් මාත් දවසක් ඇතුලේ මදේ ගෙඩියක් කාලා දවස් දෙකක් නිදිමත.වතුර තිබහ එනවාචමුදිත දැන් නන්නස්තාරයි. මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනා කිසිම ගුනාංගයක් උට නැ. ඉන්ටව් කරන්නේ ගහගන්න වගේ. පකේ ලොකු සින්.
නට්මෙග් හයි කියන එක ප්‍රසිද්ධයි. විස වෙනවා ඕව ගියාම. මිස්කැරේජ්, මරණ පවා වාර්තාවලා තියනවා. ටිකක් ගුගල් කරානම් හොද හොද රිසච් හොයාගන්න පුලුවන් වෙයි.

චමුදිතය නිකන් උගෙ තරහකාරයෙක් එක්ක කරනව වගේනෙ ඕයි.
ඌට ඉස්සෙල්ල කතා කරන්න උගන්නන්න ඕන ඉන්ටවිව් එකක් කරන හැටි.

උඹලා එකෙක්වත් ඇයි අපිට වැක්සීන් එක ගෙනත් දෙන එක ගැන කතා කරන්නෙ නැත්තෙ?![]()