මම හිතුවේ අපේ ගෙදර විතරයි මෙහෙම

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    චී මොකක්ද බං ඒ කතා කරන විලාසෙ..:lol:
    උඹට ලිංග විපර්යාසයක් වේගනෙ එනවද බලහං..:(

    ape gedara ohoma nane
    hoo oyalage gedara witaraine ohoma teenne........
    Ape gedara ayo horawada karanne na ogollange gedarawage
    hooo adda oyata?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ape gedara ohoma nane
    hoo oyalage gedara witaraine ohoma teenne........
    Ape gedara ayo horawada karanne na ogollange gedarawage
    hooo adda oyata?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ape gedara minissu api gena hoyala balanawa
    hoo oyalage gedara ehema nane
    :lol::lol:

    දැන් මුත් මුගේ ළමයිගේ ලියුම් කඩලා බලනවා :(
    ow ehema thamai :frown:
    :lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    na ban mama kiwwe pawle ayata ena letters kadala beluwata awlak nane ithin :eek::eek:
    එහෙම කරලා තියෙනවා මම :P අම්මට සාමාන්‍යෙන් letters එන්නේ නැහැ ඉතින් අම්මිට letters අවාම කඩල බලනවා :P ඒ වුනාට මට එන ඒවා බලන්නේ නැහැ :rofl:
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එහෙම කරලා තියෙනවා මම :P අම්මට සාමාන්‍යෙන් letters එන්නේ නැහැ ඉතින් අම්මිට letters අවාම කඩල බලනවා :P ඒ වුනාට මට එන ඒවා බලන්නේ නැහැ :rofl:

    apoi :sorry:;);)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි තොගේ ලියුම් එන්නෙ අල්ලපු ගෙදර උන්ටද..:frown:

    Ape gedara aya man gana wadiya hoyala balanne na
    egollo dannawa mama honda lamaya kiyala
    hoo oyalage gedara aya hitagena inne oya naraka lamaya kiyala.....
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පැටියා;19171852 said:
    අම්මයි අම්මියි :nerd:
    අම්ම කියලත් කියනවා අම්මි(මොනා හරි ඕනා වුනම :P) කියලත් කියනවා
    ඇයි වැරදිද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban mama kiwwe pawle ayata ena letters kadala beluwata awlak nane ithin :eek::eek:
    එහෙම කරන එක හොඳ නෑ.. කාට උනත් පෞද්ගලිකත්වය කියල දෙයක් තියෙනවා..

    එහෙම කරලා තියෙනවා මම :P අම්මට සාමාන්‍යෙන් letters එන්නේ නැහැ ඉතින් අම්මිට letters අවාම කඩල බලනවා :P ඒ වුනාට මට එන ඒවා බලන්නේ නැහැ :rofl:
    ඒවා මහ කුජීත වැඩ.. කාට උනත් පෞද්ගලිකත්වයක් තියෙනවා.. පවුලෙ කෙනෙක් කියල නැහැ..:(

    Ape gedara aya man gana wadiya hoyala balanne na
    egollo dannawa mama honda lamaya kiyala
    hoo oyalage gedara aya hitagena inne oya naraka lamaya kiyala.....
    ඒ උනාට උඹගෙ නට් ලූස්..:(

    පැටියා;19171852 said:
    අම්මයි අම්මියි :nerd:
    බාගෙට පොශ්..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්ම කියලත් කියනවා අම්මි(මොනා හරි ඕනා වුනම :P) කියලත් කියනවා
    ඇයි වැරදිද?
    සිංහලෙන් ඉපදීලා ඉංශ්‍රීසියෙන් දිවි ගෙවන අය
    මමී කියයි ඩැඩී කියයි මමා කියයි පපා කියයි
    :dull::dull:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒවා මහ කුජීත වැඩ.. කාට උනත් පෞද්ගලිකත්වයක් තියෙනවා.. පවුලෙ කෙනෙක් කියල නැහැ..:(

    බාගෙට පොශ්..:cool:

    oki :(:(:(

    :no::no: උඩින් උත්තර දුන්නා
    කොහොමද points 34ක් අවේ ඔයාට?
    thanks :love: ඔයාට දෙන්න බැරිලු points​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිංහලෙන් ඉපදීලා ඉංශ්‍රීසියෙන් දිවි ගෙවන අය
    මමී කියයි ඩැඩී කියයි මමා කියයි පපා කියයි
    :dull::dull:
    උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං? :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ අම්මත් මගේ ලියුම් කැඩුවා පහුගිය අවුරුදු කීපය තුල මම කොළඹ ඉන්න කාලේ. ඒ දවස් වල සති දෙකකට සැරයක් හෝ මාසෙකට සැරයක් ගෙදර ආවේ. මගේ කපල් ෆෝන් බිල් දෙකයි, හුලං ටෙල් ඉම්පේශන් නෙට් පැකේජ් එකෙයි බිල් ඇරෙන්න අනික් ලියුම් කඩලා රෑට කෝල් කරලා කියනවා අරෙහෙම ලියුමක් ඇවිත් තියෙනවා කියලා. අම්මනේ බං ඉතින්. අම්මට හංගන්න දෙයක් නෑ ඒ නිසා අවුලක් නෑ.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පැටියා;19171889 said:
    උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං? :eek:
    ඔයාට කවුරු හරි තාත්ති කියල කතා කරලා නැද්ද? :baffled::eek: