පැටියා;19171889 said:උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං?![]()
අනේ මගේ මිරිස් ගලේ කියලද බං ඒකෙන් කියන්නේ??

පැටියා;19171889 said:උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං?![]()

අපේ අම්මත් මගේ ලියුම් කැඩුවා පහුගිය අවුරුදු කීපය තුල මම කොළඹ ඉන්න කාලේ. ඒ දවස් වල සති දෙකකට සැරයක් හෝ මාසෙකට සැරයක් ගෙදර ආවේ. මගේ කපල් ෆෝන් බිල් දෙකයි, හුලං ටෙල් ඉම්පේශන් නෙට් පැකේජ් එකෙයි බිල් ඇරෙන්න අනික් ලියුම් කඩලා රෑට කෝල් කරලා කියනවා අරෙහෙම ලියුමක් ඇවිත් තියෙනවා කියලා. අම්මනේ බං ඉතින්. අම්මට හංගන්න දෙයක් නෑ ඒ නිසා අවුලක් නෑ.

නෑ මම ඇහැවුවෙ බං ඔය බැඳපු ජෝඩු එහෙම අම්මි තාත්ති කියාගන්නවනෙ ඒකයිඅනේ මගේ මිරිස් ගලේ කියලද බං ඒකෙන් කියන්නේ??![]()

ekane ban mom nisa shape![]()
පැටියා;19171907 said:නෑ මම ඇහැවුවෙ බං ඔය බැඳපු ජෝඩු එහෙම අම්මි තාත්ති කියාගන්නවනෙ ඒකයි![]()

oki
උඩින් උත්තර දුන්නා
කොහොමද points 34ක් අවේ ඔයාට?
thanksඔයාට දෙන්න බැරිලු points


පැටියා;19171885 said:


පැටියා;19171889 said:උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං?![]()

පැටියා;19171852 said:අම්මයි අම්මියි![]()
අපේ නම් අම්මා අක්ක ලියුම් අවොත් බලනවා. එතින් හංගන්න කියල දේකුත් නැහැනේ එක අව්ලක් නැහැ .