මම හිතුවේ අපේ ගෙදර විතරයි මෙහෙම

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පැටියා;19171889 said:
    උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං? :eek:

    අනේ මගේ මිරිස් ගලේ කියලද බං ඒකෙන් කියන්නේ?? :shocked:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ අම්මත් මගේ ලියුම් කැඩුවා පහුගිය අවුරුදු කීපය තුල මම කොළඹ ඉන්න කාලේ. ඒ දවස් වල සති දෙකකට සැරයක් හෝ මාසෙකට සැරයක් ගෙදර ආවේ. මගේ කපල් ෆෝන් බිල් දෙකයි, හුලං ටෙල් ඉම්පේශන් නෙට් පැකේජ් එකෙයි බිල් ඇරෙන්න අනික් ලියුම් කඩලා රෑට කෝල් කරලා කියනවා අරෙහෙම ලියුමක් ඇවිත් තියෙනවා කියලා. අම්මනේ බං ඉතින්. අම්මට හංගන්න දෙයක් නෑ ඒ නිසා අවුලක් නෑ.

    ekane ban mom nisa shape :)
     
    • Like
    Reactions: crazybuddy

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ekane ban mom nisa shape :)

    මම නම් අම්මට කිසි දෙයක් හංගලා නෑ. අඩුම තරමේ කෙල්ල එක්ක යාලු වෙලා සති දෙකකින් විතර කිව්වා. අවුලක් නෑ. මොක කලත් කොහෙ ගියත් කියලා යන්නේ. ඒ නිසා මොන තූතුකුඩියේ ගියත් පාන්දර 3 - 4 ට ගෙදර ආවත් පහුවදා දවල් 12 වෙනකන් බුදිය ගත්තත් කවදාවත් මේ වෙනකන් බකට් ඇදලා නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පැටියා;19171907 said:
    නෑ මම ඇහැවුවෙ බං ඔය බැඳපු ජෝඩු එහෙම අම්මි තාත්ති කියාගන්නවනෙ ඒකයි :lol:

    ආහ් බබාලගේ අම්මේ බබාලගේ තාත්තේ කියනවා මටත් ඇහිලා තියෙනවා ඔය කපල් බං. කොහෙදිද කියලා මතක නෑ.:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oki :(:(:(


    :no::no: උඩින් උත්තර දුන්නා
    කොහොමද points 34ක් අවේ ඔයාට?
    thanks :love: ඔයාට දෙන්න බැරිලු points​
    ආයෙ ඒ වැඩේ කරන්න එපා.. :no:

    මේවා අවුරුදු හතර පහක් මහන්සියෙන් උපයපුවා තමා ඉතිං..:)

    පැටියා;19171885 said:
    :rofl:

    රිදිලා..:shocked::(

    පැටියා;19171889 said:
    උඹලා කෙල්ලට අම්මි කියලා එහෙම කතා කරලා නැද්ද බං? :eek:
    කෙල්ලට..? නෑ බං.. මම ඒකිට මුලින්ම මිස් කිව්වා.. ඊට පස්සෙ නම කිව්වා.. ඊටත් පස්සෙ නංගි කිව්වා.. දැන් මික්ස් එකක් යන්නෙ.. ඔයා, මෙයා, සුදූ, පැටියා, රත්තරං..:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ නම් අම්මා අක්ක ලියුම් අවොත් බලනවා. එතින් හංගන්න කියල දේකුත් නැහැනේ එක අව්ලක් නැහැ .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ගෙදර ලියුම් නම් කඩන්නේ නෑ
    හැබැයි Ebay එකෙන් වගේ ලොකු එකක් ආවොත් නම් අනිවා මම එන්න කලින් කඩලා

    :dull::dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19171852 said:
    අම්මයි අම්මියි :nerd:

    උබ කියන්නෙත් අම්ම් කියලද ?? නුවර කියන්නේ අම්මි කියලා නේද?? අපි කියන්නේ අම්මේ කියල කතාකරනකොට,
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ නම් අම්මා අක්ක ලියුම් අවොත් බලනවා. එතින් හංගන්න කියල දේකුත් නැහැනේ එක අව්ලක් නැහැ .

    ape gedara ayanan harima hondai...................