කඩේ අයිතිකාරයත් දැනුවත්ව කරනවා ඇති බන්.. ඕක කියපන් අනිවාර්යෙන් උන් හිතන් ඉන්නේ උඹ ගොනා වගේ අහු උනා කියලනේ ඔය අඩු උන දවස් ගානත් එක්කම කියපන්.