මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.
    :yes::yes: ඒ කතාව මමත් පිලිගන්නවා... අත්දැකීමෙන්... රෝසි ගැන කල්පනා කලාම මට හැමදේම එපා වෙනවා... ඒ උනාට මම මගේ අම්මට, තාත්තට මීට වැඩ ගොඩක් ආදරෙයි.... මට ඕනේ මේකිව ගොඩ දාන්න... ඈත ඉදගෙන... ලගට යන්න බෑ.. ආයෙත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    machan okata reason eka uba neme ohoma kathawak kiwwa nam ehema deyak kalinuth e kellage hithe thinna athi, mokada affair ekak mona tharam serious ekak breakup unath marena katha kiyana eka normal eth ganikawak wenawa kiyala kellama kiyapu eka. monawa unath ban uba kalin adare karapu kella neme machan dan inne 100% wenas kenek kiyana eka hondata mathaka thiya ganin. oya kellawa ayeth lan kara ganna yanna epa, udawwak karanawa nam hari parata ganna wage dyak, dura idan ube nama gaawenne nathi wenna karapan. ube life eka spoil kara ganna epa oya kella nisa.
    kella ohoma wenna thawa godak hethu thinna athi uba witharak neme , uba hitha hada ganna try karapan, ube ammai thaththai ubawa hadala thinne kello nisa jiwithe nathi kara ganna neme kiyana eka mathaka thiya ganin
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    pissuda ban meka public forum ekak owa ekek ta wath pm karanna epa

    එවන නො එවන එක උගෙ වැඩක්.
    ලඟපාතක එකෙක් නම් උදව්වක් දෙන්නම්
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    machan okata reason eka uba neme ohoma kathawak kiwwa nam ehema deyak kalinuth e kellage hithe thinna athi, mokada affair ekak mona tharam serious ekak breakup unath marena katha kiyana eka normal eth ganikawak wenawa kiyala kellama kiyapu eka. monawa unath ban uba kalin adare karapu kella neme machan dan inne 100% wenas kenek kiyana eka hondata mathaka thiya ganin. oya kellawa ayeth lan kara ganna yanna epa, udawwak karanawa nam hari parata ganna wage dyak, dura idan ube nama gaawenne nathi wenna karapan. ube life eka spoil kara ganna epa oya kella nisa.
    kella ohoma wenna thawa godak hethu thinna athi uba witharak neme , uba hitha hada ganna try karapan, ube ammai thaththai ubawa hadala thinne kello nisa jiwithe nathi kara ganna neme kiyana eka mathaka thiya ganin

    උබ හරි මචන්... ඈත ඉදන් එයාව ගොඩ දාන්න ඕනේ... නැත්න්ම මට ජීවිත කාලෙම විදවන්න වෙනවා.....
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    හ්ම්ම්ම්

    උබ කොහෙද?

    මම ගම්පහ.
    උඹට එයාව ලේසියෙන්ම හොයාගන්න බැරිකමක් නැත්නම්
    තාවකාලික විසඳුම් හොයන්නේ නැතිව හම්බවෙයන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    e kella dan mokek unath eki kalayak ubata love karapu kenek nisa ubawa ayeth meet unoth e kella thawath duk widiwi godak loku kalakirimak danewi samahara wita, karana deyak hondata hithala karapan
     
    Last edited:

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    :yes:
    Kella gana visthara denna epa.
    කොහොමත් එකී ගැන දාන්නේ නෑ....
    :dull::dull:
    මම ගම්පහ.
    උඹට එයාව ලේසියෙන්ම හොයාගන්න බැරිකමක් නැත්නම්
    තාවකාලික විසඳුම් හොයන්නේ නැතිව හම්බවෙයන්.
    අමාරුයි කොල්ලෝ... උබට විසදුමක් දෙන්න බෑ... මම ඊට ගොඩාක් මෙහා...... මට කරන්න දෙයක් කියන්න...... මට හිතාගන්න බෑ කරන දෙයක්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    :yes::yes: ඒ කතාව මමත් පිලිගන්නවා... අත්දැකීමෙන්... රෝසි ගැන කල්පනා කලාම මට හැමදේම එපා වෙනවා... ඒ උනාට මම මගේ අම්මට, තාත්තට මීට වැඩ ගොඩක් ආදරෙයි.... මට ඕනේ මේකිව ගොඩ දාන්න... ඈත ඉදගෙන... ලගට යන්න බෑ.. ආයෙත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා....

    උත්සහයක් ගනින්. හැබැයි හෝප්ස් තියාගන්න එපා උබ හිතන තරම් හොද මාර්ගෙකට ඒකිව ගන්න ලැබෙයි කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. මාරම කේස් එකක් නේහ් බං.. ඕක තමා බං හරි හැටි ජීවිතේ අවබෝධයක් නැති කාලෙ පෙම් සබඳතා පටන්ගත්තාම වෙන්නෙ.. දැන් බලපං ඒකි උඹලගෙ ගෙදර ආවා ඇඳුම් බෑග් එකත් අරන් උඹ ගාවින් ඉන්න ඕනි කියලා.. ඒකිට හරි තේරුමක් නෑ මෙහෙම ඇඳුම් බෑග් එකත් අරන් ගෙදරින් ගියාම මොකකින් මොකක් වෙයිද කියලා.. එහෙම හිතුවා නම් ඒකි කීයටවත් ඔය ගමන එන්නෙ නෑ.. ඔය කාලෙදි දුරදිග හිතන්න ශක්තියක් නෑ බං.. විශේෂයෙන් කෙල්ලන්ට.. උන්ට අවුරුදු තිහ තිස්පහ වෙනකොට තමා ජීවිතේ හරි අවබෝධයක් ලැබෙන්නෙ..

    හැබැයි උඹත් වැරදියි බං.. ඒකිට බොක්කෙන් ලව් කලා නම් උඹ මහ කැරිම වැඩක් කරල තියෙන්නෙ.. ඒකි උඹ වෙනුවෙන් අච්චර කැපවීම් කරලත් උඹ ඒකි වෙනුවෙන් දෙයක් කලේ නෑ.. උඹ ඒකිව අතෑරලා රට ගිහින් වෙන එකියක් එක්ක යාලු උනා.. උඹ ඒකටද බොක්කෙන් ආදරේ කලා කිව්වෙ..? ඒකි පැනඩෝල් බීලා ජීවිතේ නැති කරගන්න හැදුවා උඹ වෙනුවෙන්.. ඒකි මෝඩයි.. පිස්සු වේසියෙක්.. හැබැයි උඹට ඒකි වෙනුවෙන් ඔයිට වඩා යමක් කරන්න ති්බබා..:yes:

    ඒකි ජීවිතේම විනාශ කරගන්නවා කිව්වාම උඹ ඒකත් විහිලුවට ගත්තා, ගාණකටවත් නොගෙන නිකන් හිටියා.. උඹ ඒත් කියනවා සිරා ලව් කරාලු.. සිරා ලව් කලා නම් ලබ්බටද වෙන එකියක් එක්ක යාලු උනේ..:angry:

    දැන් ඉතිං ඒකි ජීවිතේම කාලකන්නි කරගෙන ඉවරයි.. වැරදිකාරයා මුලින් ඒකි.. දෙවනුව උඹ.. ඒකි දුරදිග හිතුවෙ නෑ.. උඹ ඒකිට ආදරේ කලේ නෑ.. ඕකයි අවුල..;)

    තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගෙන වැඩක් නෑ අනුන්ගෙන් පළිගන්න නම්.. අන්තිමේ තමන්ට විඳවන්න වෙනවා විතරයි.. උදාහරණ ඕන නෑනේ.. :no:
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කොහොමත් එකී ගැන දාන්නේ නෑ....

    :dull::dull:

    අමාරුයි කොල්ලෝ... උබට විසදුමක් දෙන්න බෑ... මම ඊට ගොඩාක් මෙහා...... මට කරන්න දෙයක් කියන්න...... මට හිතාගන්න බෑ කරන දෙයක්

    ලඟපාතක හිටියා නම් , Free of charge Counseling සෙට් කරලා දෙන්න හැදුවේ..
    ඔය ගැටළුවට අදාළ කෙනා දැන් පැත්තකනෙ.
    එයත් එක්ක කතාකරන්නම ඕන උඹ.
    ඒ නැතුව, උඹ හදාගන්න තාවකාලික විසඳුම් වලින් දවසක ඔයිට වඩ උඹ අප්සට් යනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    අම්මටසිරි.. මාරම කේස් එකක් නේහ් බං.. ඕක තමා බං හරි හැටි ජීවිතේ අවබෝධයක් නැති කාලෙ පෙම් සබඳතා පටන්ගත්තාම වෙන්නෙ.. දැන් බලපං ඒකි උඹලගෙ ගෙදර ආවා ඇඳුම් බෑග් එකත් අරන් උඹ ගාවින් ඉන්න ඕනි කියලා.. ඒකිට හරි තේරුමක් නෑ මෙහෙම ඇඳුම් බෑග් එකත් අරන් ගෙදරින් ගියාම මොකකින් මොකක් වෙයිද කියලා.. එහෙම හිතුවා නම් ඒකි කීයටවත් ඔය ගමන එන්නෙ නෑ.. ඔය කාලෙදි දුරදිග හිතන්න ශක්තියක් නෑ බං.. විශේෂයෙන් කෙල්ලන්ට.. උන්ට අවුරුදු තිහ තිස්පහ වෙනකොට තමා ජීවිතේ හරි අවබෝධයක් ලැබෙන්නෙ..

    හැබැයි උඹත් වැරදියි බං.. ඒකිට බොක්කෙන් ලව් කලා නම් උඹ මහ කැරිම වැඩක් කරල තියෙන්නෙ.. ඒකි උඹ වෙනුවෙන් අච්චර කැපවීම් කරලත් උඹ ඒකි වෙනුවෙන් දෙයක් කලේ නෑ.. උඹ ඒකිව අතෑරලා රට ගිහින් වෙන එකියක් එක්ක යාලු උනා.. උඹ ඒකටද බොක්කෙන් ආදරේ කලා කිව්වෙ..? ඒකි පැනඩෝල් බීලා ජීවිතේ නැති කරගන්න හැදුවා උඹ වෙනුවෙන්.. ඒකි මෝඩයි.. පිස්සු වේසියෙක්.. හැබැයි උඹට ඒකි වෙනුවෙන් ඔයිට වඩා යමක් කරන්න ති්බබා..:yes:

    ඒකි ජීවිතේම විනාශ කරගන්නවා කිව්වාම උඹ ඒකත් විහිලුවට ගත්තා, ගාණකටවත් නොගෙන නිකන් හිටියා.. උඹ ඒත් කියනවා සිරා ලව් කරාලු.. සිරා ලව් කලා නම් ලබ්බටද වෙන එකියක් එක්ක යාලු උනේ..:angry:

    දැන් ඉතිං ඒකි ජීවිතේම කාලකන්නි කරගෙන ඉවරයි.. වැරදිකාරයා මුලින් ඒකි.. දෙවනුව උඹ.. ඒකි දුරදිග හිතුවෙ නෑ.. උඹ ඒකිට ආදරේ කලේ නෑ.. ඕකයි අවුල..;)

    දැන් කරන්න දෙයක් නෑ පැත්තකට වෙලා හිටපං.. ඒකිත් දැනගන්න ඕන කොන්ඳ පණ ඇති පිරිමියෙක්ට ආදරේ කරන්න.. අනික තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගෙන වැඩක් නෑ අනුන්ගෙන් පළිගන්න නම්.. අන්තිමේ තමන්ට විඳවන්න වෙනවා විතරයි.. උදාහරණ ඕන නෑනේ.. උඹ වෙන එකියක් සෙට් කරන් ආතල් එකේ ඉන්නවා.. අරකි ජීවිතේම කාලකන්නි කරගෙන වේස ගෑනියෙක් වෙලා හතර අතේ යනවා..:no:

    අඩුව ඉදියේ උබ විතරයි වේ*යේ ... දැන් සම්පුර්ණයි.
     
    • Like
    Reactions: crazybuddy
    Status
    Not open for further replies.