උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.

ඒ කතාව මමත් පිලිගන්නවා... අත්දැකීමෙන්... රෝසි ගැන කල්පනා කලාම මට හැමදේම එපා වෙනවා... ඒ උනාට මම මගේ අම්මට, තාත්තට මීට වැඩ ගොඩක් ආදරෙයි.... මට ඕනේ මේකිව ගොඩ දාන්න... ඈත ඉදගෙන... ලගට යන්න බෑ.. ආයෙත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා....මට එක මෙතන කියන්න බෑ..... PM දාන්නම්.....දැන් කොහෙද උඹ ,
කෙල්ල ඉන්නේ?
මට එක මෙතන කියන්න බෑ..... PM දාන්නම්.....
pissuda ban meka public forum ekak owa ekek ta wath pm karanna epa
machan okata reason eka uba neme ohoma kathawak kiwwa nam ehema deyak kalinuth e kellage hithe thinna athi, mokada affair ekak mona tharam serious ekak breakup unath marena katha kiyana eka normal eth ganikawak wenawa kiyala kellama kiyapu eka. monawa unath ban uba kalin adare karapu kella neme machan dan inne 100% wenas kenek kiyana eka hondata mathaka thiya ganin. oya kellawa ayeth lan kara ganna yanna epa, udawwak karanawa nam hari parata ganna wage dyak, dura idan ube nama gaawenne nathi wenna karapan. ube life eka spoil kara ganna epa oya kella nisa.
kella ohoma wenna thawa godak hethu thinna athi uba witharak neme , uba hitha hada ganna try karapan, ube ammai thaththai ubawa hadala thinne kello nisa jiwithe nathi kara ganna neme kiyana eka mathaka thiya ganin
pissuda ban meka public forum ekak owa ekek ta wath pm karanna epa

හ්ම්ම්ම්pissuda ban meka public forum ekak owa ekek ta wath pm karanna epa
උබ කොහෙද?එවන නො එවන එක උගෙ වැඩක්.
ලඟපාතක එකෙක් නම් උදව්වක් දෙන්නම්
හ්ම්ම්ම්
උබ කොහෙද?
Uba gana waradiyata newei kiwwe wesiye, ahana ahana hamotama mu visthara kiwwoth unuth yai ekita gahala sapak aran enna,ethakota mu thawath ekiwa baduwak karanawane

කොහොමත් එකී ගැන දාන්නේ නෑ....
Kella gana visthara denna epa.


අමාරුයි කොල්ලෝ... උබට විසදුමක් දෙන්න බෑ... මම ඊට ගොඩාක් මෙහා...... මට කරන්න දෙයක් කියන්න...... මට හිතාගන්න බෑ කරන දෙයක්මම ගම්පහ.
උඹට එයාව ලේසියෙන්ම හොයාගන්න බැරිකමක් නැත්නම්
තාවකාලික විසඳුම් හොයන්නේ නැතිව හම්බවෙයන්.
Uba gana waradiyata newei kiwwe wesiye, ahana ahana hamotama mu visthara kiwwoth unuth yai ekita gahala sapak aran enna,ethakota mu thawath ekiwa baduwak karanawane![]()

ඒ කතාව මමත් පිලිගන්නවා... අත්දැකීමෙන්... රෝසි ගැන කල්පනා කලාම මට හැමදේම එපා වෙනවා... ඒ උනාට මම මගේ අම්මට, තාත්තට මීට වැඩ ගොඩක් ආදරෙයි.... මට ඕනේ මේකිව ගොඩ දාන්න... ඈත ඉදගෙන... ලගට යන්න බෑ.. ආයෙත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා....




කොහොමත් එකී ගැන දාන්නේ නෑ....
අමාරුයි කොල්ලෝ... උබට විසදුමක් දෙන්න බෑ... මම ඊට ගොඩාක් මෙහා...... මට කරන්න දෙයක් කියන්න...... මට හිතාගන්න බෑ කරන දෙයක්
අම්මටසිරි.. මාරම කේස් එකක් නේහ් බං.. ඕක තමා බං හරි හැටි ජීවිතේ අවබෝධයක් නැති කාලෙ පෙම් සබඳතා පටන්ගත්තාම වෙන්නෙ.. දැන් බලපං ඒකි උඹලගෙ ගෙදර ආවා ඇඳුම් බෑග් එකත් අරන් උඹ ගාවින් ඉන්න ඕනි කියලා.. ඒකිට හරි තේරුමක් නෑ මෙහෙම ඇඳුම් බෑග් එකත් අරන් ගෙදරින් ගියාම මොකකින් මොකක් වෙයිද කියලා.. එහෙම හිතුවා නම් ඒකි කීයටවත් ඔය ගමන එන්නෙ නෑ.. ඔය කාලෙදි දුරදිග හිතන්න ශක්තියක් නෑ බං.. විශේෂයෙන් කෙල්ලන්ට.. උන්ට අවුරුදු තිහ තිස්පහ වෙනකොට තමා ජීවිතේ හරි අවබෝධයක් ලැබෙන්නෙ..
හැබැයි උඹත් වැරදියි බං.. ඒකිට බොක්කෙන් ලව් කලා නම් උඹ මහ කැරිම වැඩක් කරල තියෙන්නෙ.. ඒකි උඹ වෙනුවෙන් අච්චර කැපවීම් කරලත් උඹ ඒකි වෙනුවෙන් දෙයක් කලේ නෑ.. උඹ ඒකිව අතෑරලා රට ගිහින් වෙන එකියක් එක්ක යාලු උනා.. උඹ ඒකටද බොක්කෙන් ආදරේ කලා කිව්වෙ..? ඒකි පැනඩෝල් බීලා ජීවිතේ නැති කරගන්න හැදුවා උඹ වෙනුවෙන්.. ඒකි මෝඩයි.. පිස්සු වේසියෙක්.. හැබැයි උඹට ඒකි වෙනුවෙන් ඔයිට වඩා යමක් කරන්න ති්බබා..
ඒකි ජීවිතේම විනාශ කරගන්නවා කිව්වාම උඹ ඒකත් විහිලුවට ගත්තා, ගාණකටවත් නොගෙන නිකන් හිටියා.. උඹ ඒත් කියනවා සිරා ලව් කරාලු.. සිරා ලව් කලා නම් ලබ්බටද වෙන එකියක් එක්ක යාලු උනේ..
දැන් ඉතිං ඒකි ජීවිතේම කාලකන්නි කරගෙන ඉවරයි.. වැරදිකාරයා මුලින් ඒකි.. දෙවනුව උඹ.. ඒකි දුරදිග හිතුවෙ නෑ.. උඹ ඒකිට ආදරේ කලේ නෑ.. ඕකයි අවුල..
දැන් කරන්න දෙයක් නෑ පැත්තකට වෙලා හිටපං.. ඒකිත් දැනගන්න ඕන කොන්ඳ පණ ඇති පිරිමියෙක්ට ආදරේ කරන්න.. අනික තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගෙන වැඩක් නෑ අනුන්ගෙන් පළිගන්න නම්.. අන්තිමේ තමන්ට විඳවන්න වෙනවා විතරයි.. උදාහරණ ඕන නෑනේ.. උඹ වෙන එකියක් සෙට් කරන් ආතල් එකේ ඉන්නවා.. අරකි ජීවිතේම කාලකන්නි කරගෙන වේස ගෑනියෙක් වෙලා හතර අතේ යනවා..