මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙනෙක් තනිවුණාම වේසකමේ නෙවෙයි බන්,
    තමන්ට තමන්වත් නොවටින හැඟීමක් එනවා.

    උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.

    තාම තනි වෙන්න තරම් අත්දැකීම නැති හින්දද මන්ද මම මෙහෙම හිතන්නේ .. සමහර විට මම වැරදි ඇති ... එත් ඉතින් ඒක මහා මෝඩ වැඩක් බන් .. අන්තිමේදී අපි ඔක්කොම මැරිලා යනවා නෙ .. මුළු ජීවිතේම එකම දෙයක් වෙනුවෙන් කැප කරලා ඊළඟ භාවයටත් නැති මේ භාවයේ අපිත් එක්ක හිතවත් ව ඉන්න යටත් වැඩක් නැති ගොන් වැඩ ටිකක් කරලා අපි මැරිලා යනවා .. අනේ මන්ද ඉතින් ජීවිතේ හැටි :(
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    Uba gana waradiyata newei kiwwe wesiye, ahana ahana hamotama mu visthara kiwwoth unuth yai ekita gahala sapak aran enna,ethakota mu thawath ekiwa baduwak karanawane :dull:
    :yes::yes::yes:
    e kella dan mokek unath eki kalayak ubata love karapu kenek nisa ubawa ayeth meet unoth e kella thawath duk widiwi godak loku kalakirimak danewi samahara wita, karana deyak hondata hithala karapan
    ඔව්.. එක මටත් හිතුනා.... එකයි මම කිරියේ යාලුවන්ගෙන් ඇහුවේ.... කරන්න දෙයක්.. මීට් වෙන්න කලින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:( මම තාම තනිකදයි ඒ උනාට මෙයාව බැන්දොත් මාව පව්ලෙන් අයින් කරනවා..
    ඇයි හේතුව.. බඩුවක් වෙච්ච නිසාද..? උඹලා දෙන්නම වැරදියි.. හැබැයි උඹටත් දවසක විඳවන්න වෙයි.. මැරෙන මොහොතෙ හරි.. ජීවිතයක් එක්ක සෙල්ලම් කලාට..:yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,933
    6,592
    113
    ගග අද්දර
    තාම තනි වෙන්න තරම් අත්දැකීම නැති හින්දද මන්ද මම මෙහෙම හිතන්නේ .. සමහර විට මම වැරදි ඇති ... එත් ඉතින් ඒක මහා මෝඩ වැඩක් බන් .. අන්තිමේදී අපි ඔක්කොම මැරිලා යනවා නෙ .. මුළු ජීවිතේම එකම දෙයක් වෙනුවෙන් කැප කරලා ඊළඟ භාවයටත් නැති මේ භාවයේ අපිත් එක්ක හිතවත් ව ඉන්න යටත් වැඩක් නැති ගොන් වැඩ ටිකක් කරලා අපි මැරිලා යනවා .. අනේ මන්ද ඉතින් ජීවිතේ හැටි :(

    සිරා බන්, ඒක මෝඩ වැඩක් තමයි. එත් දවසක උබේ හිතට උනත් පට්ට දුකක් දැනුනොත් හොද සිහියෙන් ඉද්දී මෝඩයි කියල හිතෙන දේවල් උනත් කරන්න පෙලබෙයි. පට්ට දුකකින් හරි පට්ට කේන්තියකින් හරි ඉන්නවා නම් කරන්න හොදම දේ මුකුත් නොකර පාඩුවේ ඉන්න එක. මොකද ඒ වගේ වෙලාවල් වලදී ගන්න තීරණ වරදින්න තියන ඉඩ වැඩියි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කෙල්ලත් එක්ක කතාකරපන් මුලින්ම .
    ඒ වැඩේ එයා ආශාවෙන් ද කරන්නෙ අහපන් .
    එයාගෙ දැන් තත්ත්වෙට හේතුව උඹම නම්...
    දැන් එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනකමක ඇත්තෙම නැත්නම්
    Counseling පලයන්.
    එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් නම් ,
    මතක් කරගනින් උඹ කරපු දේවල්.
    පවුල ලේ වලින් සම්බන්ධවෙන්නේ.
    ඒ නෑකම 'කටින්' විතරයි අයින් කරන්න පුළුවන්.
    උඹයි එයයි වැරදි 2ක් කරලා..

    උඹ - එයාව දූවිල්ලක් තරමටවත් ගණන් අරන් නෑ..

    එයා- උඹව විශ්වාස කළා.

    - අත්විඳීම් ඇසුරෙන්-
    මීට වඩා මොනා කියන්නද ඉතිං.. මෝඩ කෙල්ලෙක්, කපටි කොල්ලෙක්.. මූ බැලුවා හැම අතින්ම ඒකි බිල්ලට දීලා මාරු වෙන්න.. වෙන්න නෙමෙයි උනා.. අන්තිමේ ඒකි වැරදිකාරිය උනා.. මූ මාරු උනා.. ඒ මදිවට වෙන කෙල්ලෙකුත් සෙට් කරගත්තා.. මුලින් කියල තිබ්බා බොක්කෙන් ලව් කලා කියලා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාම තනි වෙන්න තරම් අත්දැකීම නැති හින්දද මන්ද මම මෙහෙම හිතන්නේ .. සමහර විට මම වැරදි ඇති ... එත් ඉතින් ඒක මහා මෝඩ වැඩක් බන් .. අන්තිමේදී අපි ඔක්කොම මැරිලා යනවා නෙ .. මුළු ජීවිතේම එකම දෙයක් වෙනුවෙන් කැප කරලා ඊළඟ භාවයටත් නැති මේ භාවයේ අපිත් එක්ක හිතවත් ව ඉන්න යටත් වැඩක් නැති ගොන් වැඩ ටිකක් කරලා අපි මැරිලා යනවා .. අනේ මන්ද ඉතින් ජීවිතේ හැටි :(
    ඔය මගුලවල් මතක් වෙන්නෙ නෑ බං මිනිස්සු අසරණ උනාම..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,933
    6,592
    113
    ගග අද්දර
    මට VM එකක් දාලා තිබ්බා.. ඒකයි ඇවිත් බැලුවෙ.. පව්කාර ජීවිත..:yes:

    දැන් ටික දවසකට කලින් උබ නොහිතන මොඩල් එකේ එකක් වැටුනා මල රෑ. උබ එදා ඉදියේ නෑ. මන් හිතුවේ අදත් නැති වෙයි කියල.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මීට වඩා මොනා කියන්නද ඉතිං.. මෝඩ කෙල්ලෙක්, කපටි කොල්ලෙක්.. මූ බැලුවා හැම අතින්ම ඒකි බිල්ලට දීලා මාරු වෙන්න.. වෙන්න නෙමෙයි උනා.. අන්තිමේ ඒකි වැරදිකාරිය උනා.. මූ මාරු උනා.. ඒ මදිවට වෙන කෙල්ලෙකුත් සෙට් කරගත්තා.. මුලින් කියල තිබ්බා බොක්කෙන් ලව් කලා කියලා..:rofl:
    Gahuwa wage uta :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ටික දවසකට කලින් උබ නොහිතන මොඩල් එකේ එකක් වැටුනා මල රෑ. උබ එදා ඉදියේ නෑ. මන් හිතුවේ අදත් නැති වෙයි කියල.
    මොකක්ද මචං සීන් එක.. ලින්ක් එක එවන්න..:yes:
    මිනිස්සු ගැන සෑහෙන කලකිරීමක් දැනෙනවා බං.. :dull:

    Gahuwa wage uta :dull:
    දෙයක් වෙන්න කලින් වලක්වනවා මිසක උනාට පස්සෙ දුක් වෙලා තේරුමක් නෑ බං.. ඒ කෙල්ල දැන් විනාස වෙලා ඉවරයි.. බොරුවට දැන් දුක් වෙලා වැඩක් නෑ.. ඔය දුක, ආදරය, අනුකම්පාව ඒ දවස්වල තිබ්බා නම් ඔය කෙල්ලට එහෙම වෙන්නෙ නෑ.. පෙලක් මිනිස්සු අසරණ උනාම ජීවිතේ දැඩි තීරණ ගන්නවා බං.. හිත හයිය මිනිහෙක් විතරයි බොහොම අමාරුවෙන් ඒ දේවල් දරාගෙන ඉන්නෙ.. එහෙම මිනිස්සු අල්පයි.. අනුන්ගෙන් පළිගන්න තමන්ගෙ ජීවිතේ නාස්ති කරන් වැඩක් නෑ, ආදරේ වෙනුවෙන් ජීවිතේ නැති කරන් වැඩක් නෑ කියලා අපි මොන බයිලා කිව්වත් අසරණ උනාම අපේ හිතටත් ඔහොම දේවල් අනන්ත අප්‍රමාණව දැනෙනවා..

    මොකද මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා කොච්චර බයිලා කියෙව්වත් මේකට ඇවිත්.. මගේ මුල්ම ලව් කේස් එක නිසා තමයි බියර් එකක්වත් නොබීපු මං බොන්න පුරුදු උනේ.. විභාගෙත් හරියට කරගන්න බැරි උනේ.. ඇත්ත තේරුම් ගියාට පස්සෙ මං හිත හදාගත්තා.. එතන මං වැරදිකාරයෙක් නෙමේ නිසා.. නැත්තං මං තවම ඔය මත්තෙම නැහෙනවා..:yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,933
    6,592
    113
    ගග අද්දර
    මොකක්ද මචං සීන් එක.. ලින්ක් එක එවන්න..:yes:
    මිනිස්සු ගැන සෑහෙන කලකිරීමක් දැනෙනවා බං.. :dull:

    ඒක මැකුවා බන් එදා රෑම. වෙලාවට අපේ වවාගෙන කන සෙට් එක උන්නේ නෑ එදා. pm එකක් දාන්නම්.
     
    Aththa aththa :yes
    Wechcha de wela iwarai,dan ithin marenne nathuwa monawa hari issarahata karannai thiyenne :yes:
    හිත හයිය මිනිහෙක් විතරයි බොහොම අමාරුවෙන් ඒ දේවල් දරාගෙන ඉන්නෙ.. එහෙම මිනිස්සු අල්පයි..:yes:
    Hariyata mama wage :love::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක මැකුවා බන් එදා රෑම. වෙලාවට අපේ වවාගෙන කන සෙට් එක උන්නේ නෑ එදා. pm එකක් දාන්නම්.
    හරි මචෝ..

    Aththa aththa :yes
    Wechcha de wela iwarai,dan ithin marenne nathuwa monawa hari issarahata karannai thiyenne :yes:
    හිත හයිය මිනිහෙක් විතරයි බොහොම අමාරුවෙන් ඒ දේවල් දරාගෙන ඉන්නෙ.. එහෙම මිනිස්සු අල්පයි..:yes:
    Hariyata mama wage :love::dull:
    ඔව්.. කලින් තිබුණෙ නැති අනුකම්පාව, ආදරය දැන් මොකටද.. ඒකිට ඒකිගෙ පාඩුවෙ ඉන්න දීලා තමන් තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි.. තව ප්‍රශ්න දාගන්නෙ නැතුව.. වෙච්චි දේ වුණා.. හැබැයි ඕවට විඳවන්න නම් වෙනවා.. ඒවත් බලාපොරොත්තුවෙන් ලයිෆ් එක ඇඳගන යෑමක් තියෙන්නෙ..:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හරි මචෝ..

    ඔව්.. කලින් තිබුණෙ නැති අනුකම්පාව, ආදරය දැන් මොකටද.. ඒකිට ඒකිගෙ පාඩුවෙ ඉන්න දීලා තමන් තමන්ගෙ පාඩුවෙ හිටියාම ඉවරයි.. තව ප්‍රශ්න දාගන්නෙ නැතුව.. වෙච්චි දේ වුණා.. හැබැයි ඕවට විඳවන්න නම් වෙනවා.. ඒවත් බලාපොරොත්තුවෙන් ලයිෆ් එක ඇඳගන යෑමක් තියෙන්නෙ..:yes:
    :yes:yes:
    Karmaya saha vipakaya,vechcha dwalata monawa hari wei ithin,me bhawe har nex eke hari :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් උබ ගැන දන්නෙත් නෑ, ඒ උනාට මේක කියෙව්වම මට හිනා ගියා ඕයි.
    ඕකා බොක්කෙන් ලව් කරලා ඇනගෙන ඉන්නෙ..:rofl:
    මට ඔහොම උන් බර ගාණක් සෙට් උනා බං කිරියෙ..:dull:
    මගේ පීඇම් එකට රිප්ලයි කරහං..:angry:
     
    Status
    Not open for further replies.