මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

Chosan

Junior member
  • Jun 9, 2015
    35
    1
    2
    8
    රට ගිහින් උඹ පොෂ් වෙලා ගමේ උණට පන ඇරල ආදරය කරපු කෙල්ලව උඹ රැවැට්ටුව අවන්කව ආදරය කරන කෙල්ලෙක් ලබන්න උඹ පින් කරල තියෙන්න ඕන උඹ බලු වැඩක් කරේ පවු කෙල්ල ඒකි දැන් ඉන්න තත්වෙට සම්පූරැන්යෙන්ම උඹ තමයි වග කියන්න ඕන

    :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ ඕනෙම කොල්ලෙක්ට හරි හමන් රස්සාවක්, බිස්නස් එකක්, එහෙම නැත්නම් පවුලේ බිස්නස් එකක්වත් නැත්නම් කසාද බඳින්න හිතන්න එපා. සල්ලි කියන්නෙ හැම දේම නෙමෙයි නමුත් සල්ලි වලට බොහෝ ප්‍රශ්න නැති කරන්න අමුතු බලයක් තියෙනවා. (ඒ අමුතු බලය වැඩි උනහමත් කෙල වෙන්න පුළුවන්) ඔය මොකුත් නැතුව එදා වේල tours එකක් දාන්න පලුවන්. හැබැයි බොහෝ විට ප්‍රශ්න දහසක් තියෙයි ජීවිතයේ.

    මම මෙතනදී ලංකාව කියල කිව්වේ ඇමරිකාව හෝ බටහිර රටවල නම් ගෑනි පට්ට සිරා ජොබ් එකක් කරනවා, මිනිහ house husband වගේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒ සමාජයේ කාටවත් ඒක ගානකුත් නැහැ. ඒ ගෑනුන්ට ඒක ගානකුත් නැහැ. නමුත් අපේ මේ ආසියාතික සමාජ චින්තනය ඊට වඩා වෙනස්.

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ජිවිත වල වෙන්න තියෙන දේවල් උබටවත් මටවත් කාටවත් නවත්තන්න බැහැ..මටත් පහුගිය දවසක ඔය වගේම දෙයක් සිද්ද වුනා .. මාත් ඒ දුක වේදනාව ශෙයා කරගත්ත මේ වගේම.. උබේ හිත උබට මැරෙනකල් වද දෙයි.. එත් මචං තමන්ගේ දෛව්‍ය තීරනය වෙන්න‍ෙ තමුන්ගෙම තීරන මත.. ඒක ඒ කෙල්ලගෙ දෛව්‍ය ... හිත හදා ගනින් අයෙත් ඒ දේවල් වල ගෑවෙන්නවත් යන්න හදන්න එපා.. අමතක කරපන්..;)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ලංකාවේ ඕනෙම කොල්ලෙක්ට හරි හමන් රස්සාවක්, බිස්නස් එකක්, එහෙම නැත්නම් පවුලේ බිස්නස් එකක්වත් නැත්නම් කසාද බඳින්න හිතන්න එපා. සල්ලි කියන්නෙ හැම දේම නෙමෙයි නමුත් සල්ලි වලට බොහෝ ප්‍රශ්න නැති කරන්න අමුතු බලයක් තියෙනවා. (ඒ අමුතු බලය වැඩි උනහමත් කෙල වෙන්න පුළුවන්) ඔය මොකුත් නැතුව එදා වේල tours එකක් දාන්න පලුවන්. හැබැයි බොහෝ විට ප්‍රශ්න දහසක් තියෙයි ජීවිතයේ.

    මම මෙතනදී ලංකාව කියල කිව්වේ ඇමරිකාව හෝ බටහිර රටවල නම් ගෑනි පට්ට සිරා ජොබ් එකක් කරනවා, මිනිහ house husband වගේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒ සමාජයේ කාටවත් ඒක ගානකුත් නැහැ. ඒ ගෑනුන්ට ඒක ගානකුත් නැහැ. නමුත් අපේ මේ ආසියාතික සමාජ චින්තනය ඊට වඩා වෙනස්.


    meka aththa machan
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    කිව්ව පලියට විශ්වාස කරන්න එපා උබ ගිහින්ම හොයල බලපන් එකී ගැන
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    මම දැන් මොකද කරන්නේ බන්??? කිසිමදෙයක් හිතාගන්න බෑ...:(

    මේක බොරුවක් නෙමේ. ඕනෑම තැනක් දියුරන්න පුළුවන්..... මගේ ජීවිතේ උණු ලොකුම වැරැද්ද තමා මේ...

    මට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්... මම හිතුවේ නෑ ඒ දේ ඒ තරම් සීරියස් කියලා...

    මට දැන් වහ බීලා මැරෙන්නම හිතිලා තියෙන්නේ,.. මම මොඅක්ද බන් කරන්නේ???

    mehema karahan. ube oya dan inna kellatat sampurna wisthre kiyahan. nathnam uba ekita horen owa kranna ghin ekita mattu unoth ubata ekiwath nathiwei.( eka ahuwamath a kella ubata akamathi wewida danne na, mnda ube wdak. kiynwnm kiyhn nathnm horen krhn). uba ayawa hamba wenna yanna epa. mkada ubata ayawa kwdawath marry kranne nane. uba ayawa hmbunoth ayata gdk duka hithei. a nisa ube hodama yaluwekta wade bara dipan. yluwata kiyapan uba qwa kiyla hamdema ayata kiyanna kiyala. jiwithe gana kiyala denna kiyahn. uba ayata hamadamth adrei kiyahan.. oya mata adare karanwa nam mehema salli walata yana eka kwdawth kranna epa kiyanna.... uba dan job 1k krnwda. ahema nam uba ayata salli dila kiyanna mkak hari course 1k hari karala job akakta yawanna. ube yaluwek plwn nam aygeth hoda yluwek krahan.. hoda yaluwekta plwn kenek harimaga yawanna.. ahema karoth ubata sanasimak labei... thawa hodata hithla balala kranna hoda dyk blhn
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    kellawa hoyagena marry karanna try karapan nathnam uba jiwitha kalema widawanawa.100% sure.ara wade kalata e kellahe uba agata nemene adaraya kale.eka nisa marry karanna try ekak deepan.ape me thiyena lassana kalayath ekka nathi wenawa.eth hadawatha tharunai.puluwannam try karanna e kellata jiwithayak denna.:(.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :eek:


    මං දන්නො.. අර කෙල්ලගෙ අක්කට කොටන්න ගිහින් මාට්ටු වෙච්ච සීන් එකනේ..:D
    :sorry::sorry::sorry::sorry:
    ලිද පෙන්නන්නන්න එපා සහෝ:(
    සුමනේරිස් අයියගේ ලොකු මල්ලි ජිනදාස ගේ පුතා බැඳපු චන්ද්‍රලතා අක්ක ගේ මස්සිනාද කවුද එක්කෙනාගේ මිනිපිරි රන්මැණික ගැන කතාව නේද ඔය කියන්න හදන්නේ ? :dull:

    ඒ උබේ මොකක් හරි ප්‍රශ්නයක්,ඔය කියපු උන් උබේ නෑදෑයෝ මිසක් මගෙ එවුන් නෙවෙයි:lol::lol:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ක්‍රම කීපයක් තියෙනවා .. හැබැයි ඊට කලින් එකක් කියන්න ඕනේ ... මොන මගුල උනත් එකී ආයේ එන්නේ නෑ .. එකී ගියා .. දැන් එකී නෙවෙයි ඉන්නේ වෙන එකියක් .. දැන් උබට ඉන්නේ උබේ ගැනී , පවුලේ අයයි විතරයි ... එකී උබට මේ ආත්මේ උබේ ජීවිතේට ලැබුණු එක චරිතයක් විතරයි .. උබ මැරුණට පස්සේ ඔය මුකුත් නෑ .. ඊට පස්සේ අලුතින් මුල ඉඳල ඔක්කොම පටන් ගන්නවා ..

    වැරැද්ද හදා ගන්න නං

    එකී වෙස කමේ ගිය එක වැරදි කියල පෙන්නලා ඒකිව හරි මාර්ගෙට ගන්න ට්‍රයි කරන්න පුළුවන් .. එකී හරි මාර්ගෙට ආවත් නැතත් උබ ට්‍රයි කරා නං ඒ ඇති .. ට්‍රයි කරන එක උපරිම කරන්න .. පුළුවන නං දැන් යාලු වෙලා ඉන්න කෙල්ලත් එක්ක ගිහින් ඒකිව හම්බෙලා කතා කරලා උබ නිසා එකී වේසකමේ යන එක බොරු වැඩක් ... එකී මොනා කරත් ඒ කිසිම දෙයක් උබට නෙවෙයි එකිටයි කියල පැහැදිලි කරලා දීල එන්න .. එතනින් වැඩේ ඉවර කරන්න පුළුවන් ...

    නැත්තන් ඒකිව අමතක කරලා .. සමාජ සේවයක් පටන් ගනින් .. 1 ජීවිතයක් ගණිකා වෘත්තියට යොදවපු උබ :sorry: ඊට වඩා ජීවිත ප්‍රමාණයක් සුමගට යොදවන්න කටයුතු කරපන් ... හිගන්නෙක් දැක්කත් බත් පාර්සලයක් දීල කරුණාව දක්වපන් ... එච්චරයි ... :dull:

    :yes::yes:.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mama meka kiyawala iwara una gaman ex ekata call ekak gaththa weda nae ekige no ekath apoi :dull:

    මේ කතාව කියවල අතීතය මතක් වෙන්නම රිදිලා,:lol:
    නම්බරේ වැඩ නැත්නම් දැන් සිල්ලර කඩයක ඇති,ඇයි උබ එහෙම කලේ ඒ කෙල්ලට:sorry:
     

    Jalthara Malli

    Well-known member
  • ඇත්තටම උඹ හින්ද ඒ දේ උනා නම් අහින්සක කෙල්ලෙක් ව වේස ගැණියක් කරේ උඹ ඒ පව උඹව කවද හරි එලවන් ඒවි සෙවනැල්ල වැගේ උඹට අවන්කව ආදරය කර්පු හින්ද අද ඒ කෙල්ල එක එක කොල්ලො එක්ක යනවා උඹ අවන්කව ආදරය කලානම් උඹේ හිත ඇත්තටම කලකිරෙනව නම් උඹ හොඳ මනුස්සයෙක් නම් බැඳපන් කෙල්ලව මොකද කෙල්ලට ඕක උනේ උඹ හින්දා බඳලා කොහේ හරි ඈතකට ගිහින් හොඳින් ජීවත් වෙයන් ගමේ ඉන්න එපා:(
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සහෝ....පරණ කෙල්ල ගාවට යමන්....ඈතකට ගිහින් හොදින් ජීවත් වෙයන්...
    මොකෙක්ද මන්දා පොන්##යා තෝ....අද කාලේ ඔහොම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා බන් උඹ බොක්කෙන් ලව් කලා කියන එක නම් පිලිගන්න බෑ
    දැන් යාලුවෙලා ඉන්න කෙල්ලට ඇත්ත කියපන් මේක ගැන මුලින්ම
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සහෝ....පරණ කෙල්ල ගාවට යමන්....ඈතකට ගිහින් හොදින් ජීවත් වෙයන්...
    මොකෙක්ද මන්දා පොන්##යා තෝ....අද කාලේ ඔහොම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි...

    :)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ රට ගියත්,කොච්චර ලොකු මිනිහෙක් උනත් උබ වෙනුවෙන් පැනඩෝල් බීල ජීවිතේ නැතිකරගන්න හැදුව කෙල්ල වෙනුවෙන් ආදරේ කරන්න උබට යුතුකමක් තිබුන.ඒකට කියන්නෙ ගුනේ කියල බන්.ගුනයක් නැති මිනිහෙක්ගෙන් වැඩක් නෑ..

    ඒකි රෙදි බෑග් එක උස්සගෙන ආවෙ,පැනඩෝල් බිවුවෙ නොතේරුම්කම හින්ද වෙන්න පුලුවන්.ඒ වයසට තේරෙන්නෙ නෑනෙ බන්.උබ උබේන් කෙරෙන්න ඕන දේවල් කෙරිල නෑ කියලයි මම හිතන්නෙ.කෙල්ලොන්ට තේරුම් කරල දෙන්න ඕන.ගොඩක් උන්ට තනියෙන් තීරන ගද්දි අසරන වෙනව.

    උබ ගිහින් ආවට පස්සෙත් ඒකි කෝල් කරාම උබට අනුකම්පාවක් හරි තියන්න තිබුන.එතකොට ඒකි පොඩිම කෙල්ලෙක් නෙවෙයි නෙ.උබට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න එති.ඒකි මුරන්ඩු කිවුවොත් කියන දේ කරන කෙල්ලෙක් කියල උබට අවුරුදු ගානකින් නොතේරුන දේ මට නම් උබේ වචන පේලි 20න් තේරුනා.

    සීන් එක මේකයි.පන ඇරල ආදරේ කරන කෙල්ලො මේ ලෝකෙ ගොඩක් අඩුයි බන්.එහෙම කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕන.ගොඩක් කොල්ලොන්ට තේරෙන්නෙ නෑ ලස්සන කෙල්ල නෙවෙයි හිත හොද කෙල්ලයි රැදෙන්නෙ කියල.අද වැඩියෙන් ඉන්නෙ බැදල අවුරුද්දෙන් දෙකෙන් පිට යන ගෑනු.උබ උබේ වාසනාව මිස් කරගෙන.

    ඔය පිට යන සීන් එක ඇත්ත නම් උබ මාර පවක් බන් කරගෙන තියෙන්නෙ.ඒ මොකෝ ජීවිතයක් එක්ක උබ සෙල්ලම් කරල තියෙන්නෙ.විසදුමක් කියන්න මට තේරෙන්නෙ නෑ.පුලුවන් නම් ඒ කෙල්ලව හරි පාරට ගේන්න බලපන්.
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    උඹ එච්චර ඒ කෙල්ල ගැන හොයල බලල ඒකිව ආශ්‍රය කරන් ගත්ත නං, පස්සෙ මොකද්ද ඒ කලේ.
    සම්පූර්ණ වැරැද්ද උඹේ.
    අද කාලෙ කොල්ලන්ගෙ රීරි මාංශ හූරගෙන කන කෙල්ලො අතරින් උඹට බොක්කෙන්ම ආදරේ කරන කෙල්ලෙක් හම්බ වෙලත් උඹ මහම මහ කැත වැඩක් කරල තියෙන්නෙ.
    තරහ වෙන් එපා රජෝ.. ඕව මේ ආත්මෙම පඩිසන් දෙනවමයි.

    ඒ කෙල්ල උඹ රට ගිහින් එනකල් ඉන්නව කියල එච්චර කියලත්..............


    මටත් මළ පැන්න තෝ එක්ක.:growl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපි බොක්කෙන් ලව් කරනවා. අපිට මෙහෙම කෙල්ලෝ හම්බ වෙන්නේ නෑනේ.:no::no::oo:
     
    Status
    Not open for further replies.