මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
උබ රට ගියත්,කොච්චර ලොකු මිනිහෙක් උනත් උබ වෙනුවෙන් පැනඩෝල් බීල ජීවිතේ නැතිකරගන්න හැදුව කෙල්ල වෙනුවෙන් ආදරේ කරන්න උබට යුතුකමක් තිබුන.ඒකට කියන්නෙ ගුනේ කියල බන්.ගුනයක් නැති මිනිහෙක්ගෙන් වැඩක් නෑ..

ඒකි රෙදි බෑග් එක උස්සගෙන ආවෙ,පැනඩෝල් බිවුවෙ නොතේරුම්කම හින්ද වෙන්න පුලුවන්.ඒ වයසට තේරෙන්නෙ නෑනෙ බන්.උබ උබේන් කෙරෙන්න ඕන දේවල් කෙරිල නෑ කියලයි මම හිතන්නෙ.කෙල්ලොන්ට තේරුම් කරල දෙන්න ඕන.ගොඩක් උන්ට තනියෙන් තීරන ගද්දි අසරන වෙනව.

උබ ගිහින් ආවට පස්සෙත් ඒකි කෝල් කරාම උබට අනුකම්පාවක් හරි තියන්න තිබුන.එතකොට ඒකි පොඩිම කෙල්ලෙක් නෙවෙයි නෙ.උබට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න එති.ඒකි මුරන්ඩු කිවුවොත් කියන දේ කරන කෙල්ලෙක් කියල උබට අවුරුදු ගානකින් නොතේරුන දේ මට නම් උබේ වචන පේලි 20න් තේරුනා.

සීන් එක මේකයි.පන ඇරල ආදරේ කරන කෙල්ලො මේ ලෝකෙ ගොඩක් අඩුයි බන්.එහෙම කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕන.ගොඩක් කොල්ලොන්ට තේරෙන්නෙ නෑ ලස්සන කෙල්ල නෙවෙයි හිත හොද කෙල්ලයි රැදෙන්නෙ කියල.අද වැඩියෙන් ඉන්නෙ බැදල අවුරුද්දෙන් දෙකෙන් පිට යන ගෑනු.උබ උබේ වාසනාව මිස් කරගෙන.

ඔය පිට යන සීන් එක ඇත්ත නම් උබ මාර පවක් බන් කරගෙන තියෙන්නෙ.ඒ මොකෝ ජීවිතයක් එක්ක උබ සෙල්ලම් කරල තියෙන්නෙ.විසදුමක් කියන්න මට තේරෙන්නෙ නෑ.පුලුවන් නම් ඒ කෙල්ලව හරි පාරට ගේන්න බලපන්.

මමත් 100% එකඟයි මචං
 
  • Sep 8, 2014
    490
    47
    28
    ආදරේ කියන්නෙ මොකද්ද කියල හරියට දන්නෙ නැති කෙල්ලො ඉන්න ලෝකෙක ඒ වගේ ආදරේ කරන කෙල්ලෙක් ලබන්න උඹ පින් කරල නෑ , පින නැත්නම් ඒ වගේ ඒව වෙනව බන්, මට නන් තේරෙන විදිහට උඹේ තමයි වැරැද්ද
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් 100% එකඟයි මචං

    වැඩක් නෑ බන් කියල.මූ මගේ යාලුවෙක්නම් මම කනට ගහන්නෙ කරපු වැඩේට.මූට හරි යාලුවෙක්වත් ඉදල නෑ කියල දෙන්න.මූට අයින් වෙන්න ඕන නම් තේරුම් කරල දෙන්න වත් තිබුන.ඒකි අහන එකක් නෑ අනිවාර්යෙන්.ඒත් මූ ඒකිව නිකම්ම ඩම්ප් කරලනෙ බන්.සහ ගහනව බන් මේව.අපිටත් දුකයි මුන්ගෙ කතා අහල.අපිත් කල්පනා කරනව.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැඩක් නෑ බන් කියල.මූ මගේ යාලුවෙක්නම් මම කනට ගහන්නෙ කරපු වැඩේට.මූට හරි යාලුවෙක්වත් ඉදල නෑ කියල දෙන්න.මූට අයින් වෙන්න ඕන නම් තේරුම් කරල දෙන්න වත් තිබුන.ඒකි අහන එකක් නෑ අනිවාර්යෙන්.ඒත් මූ ඒකිව නිකම්ම ඩම්ප් කරලනෙ බන්.සහ ගහනව බන් මේව.අපිටත් දුකයි මුන්ගෙ කතා අහල.අපිත් කල්පනා කරනව.

    :(:(:(:(
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Kollonge basswen kynwanm uba karingeth kariyek
    Samaweyan e wachne pawichchi karata.
    dan ithn wadak naha uba a kellege jiwithe winsa karala iwarayi.
    Minissunge hagim ekka sellam karanda epa min passewath
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම මෙහෙම කිව්වා කියලා මට බනින්න එපා නමුත් පේන හැටියට ඒ කෙල්ලගෙ පොඩි මානසික අවුලක් තිබිලා තියෙනවා . ඒ මොනවාවුනත් මූ කරලා තියෙන්නේ නම් කැත වැඩක්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,930
    6,589
    113
    ගග අද්දර
    :P
    :eek:


    බුවා ලියන එව්වා කොහොමත් තේරුම් ගන්න බෑ බං.. දවසක් කිඹුලාට මං ඕක කිව්වාම කිව්වා උඹ නිසදැස් තේරුම් ගන්න උත්සාහ නොකර විඳින්න උත්සාහ කරපං කියලා..:sorry:

    මට නම් කොහොමත් නිසදැස් තේරෙන් නෑ. ඒක ඉතින් මගේ අවුලක් බන්. මන් තේරුම් අරන් මොකක් හරි අදහසක් හිතට ගත්තොත්, ටිකකින් වෙන එකෙක් දානවා ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසක්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mata methana therum yanne nathi deyak thiyenawa? ai e kella ube gedara awe adum ussan... uba e kellawa anaatha karada kohe hari ekkan gihin?? nathnam oya tharam darunuwata yanna widiyak nane...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම මෙහෙම කිව්වා කියලා මට බනින්න එපා නමුත් පේන හැටියට ඒ කෙල්ලගෙ පොඩි මානසික අවුලක් තිබිලා තියෙනවා . ඒ මොනවාවුනත් මූ කරලා තියෙන්නේ නම් කැත වැඩක්.

    නෑ බන් මම හිතන්නෙ නෑ.ඕ ලෙවල් කාලෙ ලව් කරනකොට හිතන්නෙ මුලු ජීවිතේම ඒක කියල.තේරුමක් නෑ.හිතුමතේට වැඩ කරන්නෙ.ඒත් ටිකක් දැනුම් තේරුම් එනකොට ඒව හරියනව.මූ ඒකිට බලාපොරොත්තු දීල දීල රට ගිහින් එනකනුත් ඉන්න කියල ආවට පස්සෙ පුක දෙන වැඩක් කරාම කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් උනත් මානසිකව වැටෙන්න පුලුවන්.එහෙනම් මූ රට ඉන්න කාලෙ ඒකිට වෙන එකෙක් එක්ක යාලු වෙන්න තිබුනනෙ.එනකන් ඉන්නෙ මොකටද.ඒකි මූ එක්කම ජීවිත කාලෙම ඉන්නව කියල හිතාගන්න ඇති,

    කෙල්ලෙක් බැදගන්න අදහසක් නැතුව තියන් ඉන්නව නම් උන්ට පට්ට බලාපොරොත්තු දෙන්න හොද නෑ.උන් ඒව උපරිමට විස්වාස කරනව.(හැමෝම නෙවෙයි.ගොඩ ඉදන් නැවු පෙරලන අම්මන්ඩිලත් ඉන්නව ඕන තරම් ).උන් ඒවයෙ ජීවත් වෙනව.ඒව නැතිඋන ගමන් උන් මෙන්ටල් ඩවුන්.අත්දැකීමෙන් කියන්නෙ.උන් අඩන කදුලක් ගානෙ සාප වෙනව බන්.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ube weradda wage machan pena widiyata nam.. dan uba marry karala nam inne oya parana case shape eke amathaka karla dapan , nahtnam ube dan family life eka aul yai
    kamathi nam monthly ganak shape eke yawapan , salli walin uba karapu kari wadey wahanna bari bawa atta habai aa salli walin hari aa kella shape eke jeevath wei ney :) .. monthly ganak ehema denna amaru nam hodama wadey ooka amathaka karala dana eka ban
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජීවිතේ නියමිත කාලෙදි නියමිත දේ කරන්න දෙමව්පියෝ උගන්නපු නැති එකේ වරද

    උබලට නෙමේ උබලගේ මහ උන්ට ගහන්න ඕනේ රෙද්ද අස්සට කඩි දාලා මඩුවලිගෙට ජිල්බෝල දාලා:yes::yes::yes:

    ඉගෙනගන්න ඕනේ කාලේ ඉගෙනගන්නේ නැතුව ලව් කරනවා
    ලව් කරන්න ඕනේ කාලේ ලව් නොකර ගංජා ගහනවා
    හම්බ කරන්න ඕනේ කාලේ හම්බ නොකර බුල ගහනවා

    අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    ඒ කාලේ තොපි දෙන්නා මානව ප්‍රජනන ක්‍රියාවලිය වෙනුවෙන් දක්වපු උනන්දුව සාමාන්‍ය පෙලට උසස්පෙලට දැක්වුවනම් ඒකි දොස්තර කෙනෙක් උබ ඉංජිනේරුවෙක් :lol::lol:

    අපේ රටේ උන් නොකරන එකම දේ කරන්න ඕනේ කාලෙදි කරන්න ඕනේ දේ නොකර ඉදීම



    කාලකන්නි මෝඩ හැත්ත. ඕවා සන්සාරෙන් එන ඒවා. විශේශෙන් දෙමව්පියන්ගේ කරුමෙට. කරන්න තියෙන්නේ එකම දෙයයි. ඔය කතාව උබේ දරුවන්ට උගන්වපන්.. අඩුම තරමේ උන්ටවත් උගන්වපන් නියමිත කාලෙදි නියමිත දේ කරන්න. වෙන කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ


    තොපි වගේ (ඒ කෙල්ලයි උබයි ) මීහරක් ගැන අනුකම්පාවත් හිතෙන්නේ නෑ. ඔය ඕලෙවල් පන්තිවල "පොරවල් ඉන්නවනේ" කෑල්ලක් දාගෙන නිකන් අම්මටයි තාත්තටයි හම්බකරලා කන්න දෙන ලෙවල් එකේ පඩයෝ.ඉගෙනගන්න උන්ටත් හිනා වෙවී ඉන්නේ.. ඒ තෝ වගේ උන් තමයි. උන්ට අනාගතේ වෙන්නෙත් මේ ටිකමයි,
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මචන් මම මෙතන තිබ්බ ඔක්කොම ටිම කියෙව්වා. කරණා කිහිපයක් තියනවා මචන්....

    01. ඒ කෙල්ල උබට ඇත්තට ආදරේ කරලා තියනවා.
    02. උබ සිරාලව් කරලා නැ.

    උබට දැන් තියෙන්නේ මිනිස්සු එකි වෙසියක් උනේ උබ හින්ද කියන ප්‍රශ්නේ මචන්..පොඩි දුකක් ඇති මම නැ කියන්නෙ නැ. ;)

    කරන්න තියන හොදම දේ තමා එකි ඔය තත්වෙට වැටුනෙ උඹ හින්ද් ද කියලා හරියටම හොයගනින්... එකෙන් උඹෙ හිතට පොඩි සහනයක් ලැබේයි.

    ඒ මොනවා උනත් එකිට තේරුන් කරපන් ඇත්ත මචන් එක උබම කරපන්.. එක එකව USE කරන්න එපා.Support එකක් දිපන් එකිට ගොඩ එන්න. මම හිතන්නෙ නැ එකි ඕක ආසවෙන් කරනවා කියලා....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ පන්තියේ උන්නා ඩෙරික් කියලා වේසාවෙක්. ඌත් හෙන සොබ්බේ... ආත්මෙම ජෙල් ගාන් ඒ කාලේ ඉස්කෝලේ එන්නේ. මොකෙක් හරි ඉගෙනගන්නවනම් ඌට මාර කැහිල්ල. හැමදාම පන්තියේ පලවෙනිය උන පොතේම ඉන්න හෙන දුප්පත් ඩයල් එකක් උන්න, ඌව තමා මුගේ බයිට් එක. කොහොම හරි ඕලෙවල් වලට කලින් කෙල්ලෙකුත් සෙට් කරගත්තා. කෙල්ල ඒ කාලේ ලස්සනයි. ඊට පස්සේ මූ තමා පොර.. සිංහල පීරියඩ් එකේ කෙල්ලට ඉංග්‍රීසියෙන් ලියුම් ලියනවා. ඉංග්‍රීසි පීරියඩ් එකේ සිංහලෙන් ලියනවා. අන්තිමට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ. උගේ තාත්තා රට. ඒකාලේ ඌට සීබී කස්ටම් එකකුත් අරන් දීලා තිබ්බේ. මූ ගැන එච්චර හෙව්වේ නෑ, පස්සේ ඕලෙවල් මුලු ඉංග්‍රීසි හෝඩියම එක්ක යාන්තම් පාස් උනා. ඒලෙවල් කොමර්ස් වලින් කරන්න ගියත් කරේ නෑ. කෙල්ලගේ ගෙදෙට්ට මූ මල ඇනයක් වෙලා උන්නේ. කෙල්ලටත් වයසට නෙමේ මෝල. කොහොම හරි මූ යන්තම් 18 වෙච්ච ගමන් බැන්දා. මේ ලගදි යාලුවෙක්ගේ වෙඩින් එකකදි සෙට් උනා අරූ දැන් හේලීස් එකේ මොකක්ද ජොබක් කරනවා. ගෑනි ගෙදර ඉන්නේ. අව් රුදු 10ක විතර කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන්ට. ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන්. ඔහේ අගහිගකම් ගොඩාක් මැද ජීවත් වෙනවා, ඒ හැටි හොද පවුල් ජීවිතේකුත් නෑ. ගෑනිට කතාකරන්නෙත් තමුසේ ඕයි කියලා. ආඅ අර මම කලින් කිව්ව එකා, ඌ දැන් පට්ට ඩයල් එක, ඇක්සස් එකේ ලොකු පඩියක් ගන්නව. ලගදි බැන්දා බැන්දේ සම්පත් බෑන්ක් එකේ හොද පෝස්ට් එකක ඉන්න කෙල්ලෙක්ව. සුප්පම කෑල්ලක්.


    දරුවන්ගේ අනාගතේ අනාගැනිලි හෝ වැරදි වලට දෙමව්පියෝ 95%ක් සෘජුව වගකිව යුතුමයි!!!!:):):):)
     
    Status
    Not open for further replies.