මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    a33ogdm_700b.jpg
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අපේ පස්සෙන්නම් අම්මල හැමවෙලේම හිටියේ නැහැ බන් හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා.අපිත් ඒවා තෙරුන් අරන් වඩා කලා. කොහෙගියත් වැඩිය හොයල බලන්නේ නැහැ හේතුව එයාලට තයන විස්වාසේ නිසා. දෙමව්පියන්ටම වරද පටවන්න බැහැ බන්. අනික දැන් බලපන් කියේන් කිදෙනනාද දහම් පසලක්ටවත් යන්නේ බට්ටා කලේ ඉදන්ම clz ඉතින් සමාජේ ගැන හරි වැරදි ගැන මෙලව හසරක් දන්නේ නැහැ.

    ඒක ඇත්ත මචං.
    තනියම හොඳ නරක මුල ඉඳන්ම තේරුම් ගන්න එකාට අනාගතය වරදිනවා අල්පයි
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    man nam kiyanne mekei ban, ethanadi wuna de waradi, habai ithin ubalata oka karagannath thibba, habai nawathuna kiyala ekata ubata karanna dekuth na, man nam kiyanne oka gana hithanne nathuwa family eka balagena hodata hitapan kiyalai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කමෙන්ට්ස් කියවන්න ආවෙමි.... ඒ අතර තුර මගේ මිතුරක මා හට පැවසු කවියක් ද සිහි විනි...:cool:

    සුසන්තිකා මට කතාකරා...
    මම ලයිට් නිවා ඈ ලගට ගියා...
    ඈ ප@ල් කරා මම ඇතුල් කරා...
    ඈ කෑගැහුවා මම කට වැහුවා...
    ඈ මවක් වුනා මම පියෙක් උනා....
    මම රට පැන්නා ඈ ගොනෙක් උනා...
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    රත්තරං;18474741 said:
    ඕලෙවල් මුලු ඉංග්‍රීසි හෝඩියම එක්ක යාන්තම් පාස් උනා:lol::lol::lol::lol:.
    ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන්:lol::lol::lol:.
    පට්ට..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්... මම හිතුවේ නෑ ඒ දේ ඒ තරම් සීරියස් කියලා...

    මට දැන් වහ බීලා මැරෙන්නම හිතිලා තියෙන්නේ,.. මම මොඅක්ද බන් කරන්නේ???
    uba hinda penadol beela marenna giyapu ekee uba labune naththam ganikawak wenawa kiwwama uba wishwasa kale na :lol:
    boru nokiya hitahan ban :frown:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මේක ඇත්තනන්, මම උඹ නන්, මං ඒකිව දැන් හරි බදිනවා. හෑබැයි මං ජිවිතේට උබ වගේ බලු වැඩක් නං කරන්නේ නෑ. මමත් ඉන්නේ රට තමා. මටත් එක එක සීන් තියෙනවා ඉතින් මෙහෙ සුද්දියො දෙන්නෙක් එක්ක. හැබැයි මං දෙසැම්බර් වල බදිනව මචන් මගේ 1st ලව් එක. අපි පටන් ගත්තේ 2004. මම 10 වසරෙ ඉද්දි.එයා 9 වසරෙ.ඒකි කැම්පසුත් ගියා මං New Zealandඋත් ආවා. රන්ඩු උනා මරාගත්තා.මං ඉස්කෝලෙ සර් කෙනෙක්ට ගැහුවා ඒකිත් එක්ක මල පැනලා ඉස්කෝලෙ ඇරිලා කථා කර කර ඉද්දි ඌ ඇවිත් මට බනිද්දි.ඒත් අද වෙනකන් ඒ කෙල්ල මාව බලගන්නවා මන් එයාව බලගන්නවටත් වඩා හොදට.එහෙම කෙල්ලෙක් ලැබුනේ මගේ මොකක් හරි වාසනාවකට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ පස්සෙන්නම් අම්මල හැමවෙලේම හිටියේ නැහැ බන් හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා.අපිත් ඒවා තෙරුන් අරන් වඩා කලා. කොහෙගියත් වැඩිය හොයල බලන්නේ නැහැ හේතුව එයාලට තයන විස්වාසේ නිසා. දෙමව්පියන්ටම වරද පටවන්න බැහැ බන්. අනික දැන් බලපන් කියේන් කිදෙනනාද දහම් පසලක්ටවත් යන්නේ බට්ටා කලේ ඉදන්ම clz ඉතින් සමාජේ ගැන හරි වැරදි ගැන මෙලව හසරක් දන්නේ නැහැ.

    හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා - ඒ කියන්නේ ඒ තුලම අම්ම තාත්තා ඉදලනේ මචන්
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබ කතාව දාල ඉවර කලාද?

    තාම නෑ මචන්.. :sorry: campus එකේ exam නිසා ටිකක් busy මේ දවස් වල.. ඉඩක් ලැබුන ගමන් ලියල ඉවර කරලා දාන්නම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹට දෙයක් කියන්නම්......
    මගේ වැහැරුම සැර වැඩි නම් ඉතිං කරන්න දෙයක් නෑ මලේ....

    පිරිමියෙකුට හරි ගෑණියෙකුට හරි ලෝකේ ලබන්න තියන ඉහලම වාසනාව තමා තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන්න ලැබීම. උඹට ඒ වාසනාව තිබිල තියනවා.කෙල්ල උඹ වෙනුවෙන් මැරෙන්න වුනත් (ඒක ගොං කමක් වුනත්) ලෑස්ති එකියක්.

    උඹ මොංගල් පොන්සි හාල්පාරුව වගේ ඒ වාසනාවට පයින් ගැහුවා. ගහලා වෙන රටකට ගිහිල්ල ඉන්න අතර වාරේ මෝලෙ තදේ ඇර ගන්න වෙන ඒවට කෙලියා. කෙලල දැන් කියනව උඹ ඒකට ආදරේ කියලා. අනේ පලයං බං යන්න. ඔය බයිල කියහං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට....
    උඹ කරපු දේ ප්‍රතිඵල තමා දැන් උඹට ලැබෙන්නේ. දැන් උඹේ හෘදය සාක්ෂිය කියනව ඇති නේ උඹට හරි වැරැද්ද මොකක්ද කියලා.

    මතක තියා ගනින්....
    තමන් වපුරපු දේ තමා අස්වැන්නට හම්බ වෙන්නේ.
    මම පෞද්ගලිකව හිතන්නේ උඹ කරපු පාහර වැඩේට උඹ විදවන්න ඕන කියලා....
    උඹ කරපු පාහර වැඩේ තමා ඒ කෙල්ල ගේ කිසිම වැරැද්දක් නැතුව, ඒකිට බලාපොරොත්තු දීල ඒකිව අතෑරපු එක.....
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    well said
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    Kianna oona de kimbul aiyaa sinhalenma kiala theyanawa....:)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    567
    113
    Hole
    kellawa hambenna kalin seen okk ahoyala balalapa..ekiwa meet weyan eta passe.seen eka athta nam athttama uba pattama jara ballek kiyala thamy kiyanna thyenne
     
    Status
    Not open for further replies.