අපේ පස්සෙන්නම් අම්මල හැමවෙලේම හිටියේ නැහැ බන් හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා.අපිත් ඒවා තෙරුන් අරන් වඩා කලා. කොහෙගියත් වැඩිය හොයල බලන්නේ නැහැ හේතුව එයාලට තයන විස්වාසේ නිසා. දෙමව්පියන්ටම වරද පටවන්න බැහැ බන්. අනික දැන් බලපන් කියේන් කිදෙනනාද දහම් පසලක්ටවත් යන්නේ බට්ටා කලේ ඉදන්ම clz ඉතින් සමාජේ ගැන හරි වැරදි ගැන මෙලව හසරක් දන්නේ නැහැ.

පට්ට..රත්තරං;18474741 said:ඕලෙවල් මුලු ඉංග්රීසි හෝඩියම එක්ක යාන්තම් පාස් උනා.
ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන්.
uba hinda penadol beela marenna giyapu ekee uba labune naththam ganikawak wenawa kiwwama uba wishwasa kale naමට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්... මම හිතුවේ නෑ ඒ දේ ඒ තරම් සීරියස් කියලා...
මට දැන් වහ බීලා මැරෙන්නම හිතිලා තියෙන්නේ,.. මම මොඅක්ද බන් කරන්නේ???

අපේ පස්සෙන්නම් අම්මල හැමවෙලේම හිටියේ නැහැ බන් හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා.අපිත් ඒවා තෙරුන් අරන් වඩා කලා. කොහෙගියත් වැඩිය හොයල බලන්නේ නැහැ හේතුව එයාලට තයන විස්වාසේ නිසා. දෙමව්පියන්ටම වරද පටවන්න බැහැ බන්. අනික දැන් බලපන් කියේන් කිදෙනනාද දහම් පසලක්ටවත් යන්නේ බට්ටා කලේ ඉදන්ම clz ඉතින් සමාජේ ගැන හරි වැරදි ගැන මෙලව හසරක් දන්නේ නැහැ.
උබ කතාව දාල ඉවර කලාද?
campus එකේ exam නිසා ටිකක් busy මේ දවස් වල.. ඉඩක් ලැබුන ගමන් ලියල ඉවර කරලා දාන්නම්..මම උඹට දෙයක් කියන්නම්......
මගේ වැහැරුම සැර වැඩි නම් ඉතිං කරන්න දෙයක් නෑ මලේ....
පිරිමියෙකුට හරි ගෑණියෙකුට හරි ලෝකේ ලබන්න තියන ඉහලම වාසනාව තමා තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරේ කරන්න ලැබීම. උඹට ඒ වාසනාව තිබිල තියනවා.කෙල්ල උඹ වෙනුවෙන් මැරෙන්න වුනත් (ඒක ගොං කමක් වුනත්) ලෑස්ති එකියක්.
උඹ මොංගල් පොන්සි හාල්පාරුව වගේ ඒ වාසනාවට පයින් ගැහුවා. ගහලා වෙන රටකට ගිහිල්ල ඉන්න අතර වාරේ මෝලෙ තදේ ඇර ගන්න වෙන ඒවට කෙලියා. කෙලල දැන් කියනව උඹ ඒකට ආදරේ කියලා. අනේ පලයං බං යන්න. ඔය බයිල කියහං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට....
උඹ කරපු දේ ප්රතිඵල තමා දැන් උඹට ලැබෙන්නේ. දැන් උඹේ හෘදය සාක්ෂිය කියනව ඇති නේ උඹට හරි වැරැද්ද මොකක්ද කියලා.
මතක තියා ගනින්....
තමන් වපුරපු දේ තමා අස්වැන්නට හම්බ වෙන්නේ.
මම පෞද්ගලිකව හිතන්නේ උඹ කරපු පාහර වැඩේට උඹ විදවන්න ඕන කියලා....
උඹ කරපු පාහර වැඩේ තමා ඒ කෙල්ල ගේ කිසිම වැරැද්දක් නැතුව, ඒකිට බලාපොරොත්තු දීල ඒකිව අතෑරපු එක.....
මම උඹට දෙයක් කියන්නම්......