මම හෙව්ව හෙව්ව

bhagya85

Junior member
  • Dec 14, 2011
    30
    1
    8
    මම හෙව්ව හෙව්ව

    මම හෙව්වා හෙව්වා මුළු දවසක්ම එකතැන ඉදගෙන හෙව්වා හෙව්වා:no: ඒත් අනේ මම හෙව්ව දේ හම්බ වුණේ නැ ....:frown: ඉතිං මට ගොඩක් තරහ ගිහින් තිබුනේ මට තද වෙලා මගේ ලැප ගැහුවා පොලොවේ නමුත් මම හොයන එක අත ඇරියේ නැ....මම අලුත් කිරි කිරි ලැපක් අරන් හොද ඩොන්ගල් එකකුත් අරන් අයෙත් හොයන්න පටන් ගත්තා.මම සැලුන් නැ...ඇඩුවේ නැ..:shocked: අන්තිමේ දි මට හම්බ වුණ ඒක මරු භාණ්ඩයක් මම හෙව්ව දේ ඔයාලටත් බලාගන්න් පුඑවන් මේ කට ගිහින් :rofl: Muthuvision.com :P අන්තිමේදි මුතු මට ඒකෙන් හම්බ වුණා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔච්චර පච ගහන්න ඕන නෑනේ බන් මේ ගොසිප් සයිට් එක ප්‍රමෝට් කරගන්න ඕන කිවුව නම් ඉවරයි නේ