මම ෆ්බ් දාපු වලතරයගේ වීඩියෝ එක හිට් වෙලා 😂😂😂

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Nama penne naane?
    64813487.jpg


    ඇග සීතල වෙලා...කකුල් පන නැති වෙලා...මයිල් හිරිගඩු පිපුණ ඒ මොහො:rofl:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    Privacy nisa delete karalu. Passe kiyanawa me mama newelu.mewata kiyanne kiri maiyl logic kiyala
    පොඩි එකෙක්ම තමයි..
    මුට මෙහෙම දෙයක් වෙන්නේ නැ. මේක මූ පණ්ඩිත කම නිසා උනේ.. මූ නිකන් හෙන වැඩකරු වගේ මේකේ ඉන්න උන්ට ටෝක් දුන්නේ ඉස්සෙල්ල...