මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආය ගොඩ ඒමක් නැතිවෙයි අපරාදෙ ලෝකෙ භයානකම ත්‍රස්තවාදී යුද්දෙ ඉවර වෙලා එකවිදියකට තිබ්බ රට

    බලමු. ලේ වලින් නිදහස් කරපු රට තින්තෙන් පාවලා දෙන්න යන්නෙ බන්....
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    වෙල් විදානෙ දැගලුවෙ ඔය ටික අහගන්ඩ තමා හැබැයි ඔය කලවැද්ද ලැජ්ජවක් තියෙන මිනිහෙක් නෙමේ,


    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මුන් දෙන්නම එක අත්තේ ලැගපු මිනීමරුවෝ තමයි බොරුද ?
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    mkb

    Member
    Oct 30, 2015
    27
    2
    0
    Kawaddata koti denuwa keliya..lol...
    Urage malu uratama
    Rata pawa dena unta wadi dura na kalawaddo...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mehema kivvama eh kale hitapu arakshaka amathiy arakhaka lekamui wagakeemen nidahas wenawada :)
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    patta talk eka
    Adress na...comprehensive answer ekak dunnne
    MULTI BAREL MISSLE wage
    Habayi Ranil tath oney mun denna kotawanna
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෙල් විදානෙ දැගලුවෙ ඔය ටික අහගන්ඩ තමා හැබැයි ඔය කලවැද්ද ලැජ්ජවක් තියෙන මිනිහෙක් නෙමේ,
     
    • Like
    Reactions: toi

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බොහොම ප්‍රසන්න විදියට මාධ්‍ය එක්ක කටයුතු කරන කෙනෙක්

    අපේ ෆීල්ඩ් මාෂල් ජරා කතා කියනකොට කට වහගෙන ඒව ඔක්කොම හරි වගේ ඉන්නද කියන්නේ:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෝඨා කියන්නේ ඉතින් නපුන්සකයෙක් නෙමේනේ ගහන්න ගහන්න ඔලුව පාත් කරන් ඉන්න. එක වෙලාවක කියනවා යුද්ධය ඉවර කලේ ෆෝන්සේකා තනියම කියලා. ආයේ කියනවා සුදුකොඩි අරන් ආපු උන්ව මරන්න කිව්වේ ගෝඨා කියලා.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Gahanna Ghanna wandina minihath moadaya, wandinna wandinna gahana minihath modaya. wel widane illan puke marmite gaa gattha.