මම communication එකක් පටන් ගන්න හදන්නේ
මචන්ලා මම communication එකක් පටන් ගන්න හදන්නේ මට හෙල්ප් එකක් දියන් කොහොමද කරන්න ඕනේ කියල අලුතෙන් පටන්ගන්න හදන්නේ...
games play කරන්නත් දානවා...මට idea එකක් දීපල කොහොමද කරන්න ඕනේ කියල... කරන අය ඉන්නවනම් plzzzzzz......

සුභ පතනවා සහෝදරයාගේ අලුත් රස්සාව සාර්ථක වෙන්න කියලා..