මම communication එකක් පටන් ගන්න හදන්නේ

Dec 7, 2010
277
7
0
මම communication එකක් පටන් ගන්න හදන්නේ

මචන්ලා මම communication එකක් පටන් ගන්න හදන්නේ මට හෙල්ප් එකක් දියන් කොහොමද කරන්න ඕනේ කියල අලුතෙන් පටන්ගන්න හදන්නේ...

games play කරන්නත් දානවා...මට idea එකක් දීපල කොහොමද කරන්න ඕනේ කියල... කරන අය ඉන්නවනම් plzzzzzz......
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ.. කොහොමත් මචන් ටී.වී. සීරිස් එහෙම දාලා..
    ෆිල්ම් සීඩී වුනත් දාන්න..
    අනික රයිට් කරලා දෙන විදියට වැඩ කරන්න එතකොට අමතරව ගාණක් ගන්න පුලුවන්..
    ගෙම්ස් ප්ලේ කරන්න පරිගණක 3ක් වගේ මුලදි තියා ගන්න..
    පස්සේ 6 ක් හරි දා ගන්න බැරියෑ..
    කොහොම වුනත්..
    බ්ලැන්ක් ඩි.වි.ඩි. ඒ වගේම සී.ඩී අරන් තියා ගන්න..
    සාමාන්‍යයෙන් හුගාක් අය බ්ලැන්ක් හොයා ගෙන එනවා..
    අනික අනිත් කඩවල් වල වගේ ලොකු මාජින් එකක් තියාගෙන විකුණන්න එපා..
    කොහොම වුනත් සුභ පතනවා සහෝදරයාගේ අලුත් රස්සාව සාර්ථක වෙන්න කියලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    photocopy, laminating, call booths, color/ b&w print outs වගේ services දෙන්න.
     
    Dec 7, 2010
    277
    7
    0
    thanks machag...........thanks.......ela kollek umba....machag tv series, mp3 videos, film, download, karala wikunauwata awulak nadda??? ewa allanawada?
     
    මේක නං නොකර ඉන්න තරමට ඇඟට හොදයි. දැන දැන හොර වැඩ කරන්න ඕනෙ නෑනෙ.
     
    Dec 7, 2010
    277
    7
    0
    anna eka thamai matath thiyana prashne machag.... eka hora wadak wage deyak neda???? prashnayak weida danne nane..... mekata wisadumak nadda ban....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නං නොකර ඉන්න තරමට ඇඟට හොදයි. දැන දැන හොර වැඩ කරන්න ඕනෙ නෑනෙ.

    ගෙම්ස් එහෙම රයිට් කරලා දෙන එකත් වැරදි ද මචන් ?
    ෆිල්ම්ස් විකුණන්නත් දැන් බැරි ද ?
    එතකොට විඩියෝ සෙන්ටර් කඩ වල් වහන්න වෙයි නේ.. ?
    මම නම් හිතන්නේ නෑ.. විඩියෝ ෆිල්ම්ස් විකුණන එක තහනම් කියලා..
    දෙමළ, ඉංග්‍රීසි, හින්දි චිත්‍රපටි අවුලක් නැති වෙයි මම හිතන්නේ.. සිංහල චිත්‍රපටි නම් රයිට් කරන්න කියා ඒ චිත්‍රපටි විකුණන්නේ නැතිව ඉන්න තරමට ඉන්න එක නම් ඇගට ගුණයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Cowදබෝයි;11584081 said:
    පොන්න හම්බයා ගෙ මොළේ තියෙන්නෙ පකේ දිගට විතරයි:lol::lol:

    අලුත් කාඩ්බොඩ් විරයෙක් බිහි වේලා වගේ :පී
    එළ එළ.. නියමයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙම්ස් එහෙම රයිට් කරලා දෙන එකත් වැරදි ද මචන් ?
    ෆිල්ම්ස් විකුණන්නත් දැන් බැරි ද ?
    එතකොට විඩියෝ සෙන්ටර් කඩ වල් වහන්න වෙයි නේ.. ?
    මම නම් හිතන්නේ නෑ.. විඩියෝ ෆිල්ම්ස් විකුණන එක තහනම් කියලා..
    දෙමළ, ඉංග්‍රීසි, හින්දි චිත්‍රපටි අවුලක් නැති වෙයි මම හිතන්නේ.. සිංහල චිත්‍රපටි නම් රයිට් කරන්න කියා ඒ චිත්‍රපටි විකුණන්නේ නැතිව ඉන්න තරමට ඉන්න එක නම් ඇගට ගුණයි..
    ඔය ඔක්කොම නීතියෙන් තහනම්.
    ඒ නීති මෙහේ කාලෙන් කාලෙට තමයි කැඩෙනවද නැද්ද කියලා බලන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙම්ස් එහෙම රයිට් කරලා දෙන එකත් වැරදි ද මචන් ?
    ෆිල්ම්ස් විකුණන්නත් දැන් බැරි ද ?
    එතකොට විඩියෝ සෙන්ටර් කඩ වල් වහන්න වෙයි නේ.. ?
    මම නම් හිතන්නේ නෑ.. විඩියෝ ෆිල්ම්ස් විකුණන එක තහනම් කියලා..
    දෙමළ, ඉංග්‍රීසි, හින්දි චිත්‍රපටි අවුලක් නැති වෙයි මම හිතන්නේ.. සිංහල චිත්‍රපටි නම් රයිට් කරන්න කියා ඒ චිත්‍රපටි විකුණන්නේ නැතිව ඉන්න තරමට ඉන්න එක නම් ඇගට ගුණයි..
    Sinhala Audio Albums
    Sinhala Films Amarui Machan
    Godak Kadawala Den Ganna Adui
    Poddak Ahala Balahan
    Horen Thamai Denne
    Kotuwe Ehema Ne Wediya
    Police Paninawane:P
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Cowදබෝයි;11584062 said:
    අල්ලනවා තමා පොන්ස්... උන් ඕවා වියදම් කරලා හදන්නෙ විකුනන්න මිසක් තොපිට හම්බ කරන්න නෙමෙ පොන්ස්... පොලිසියෙන් අවිත් තොගෙ අම්මටත් හුකයි

    නොදෝමකින්.. උදේ පාන්දරම ඇවිත් මුළු ත්‍රේඩ් එකම මුසල කරා මදිවට අරු පටන් ගන්න යන බිස්නස් එකත් මුසල කරා,, අපෝ තොපි වගේ කාලකන්නි,,

    උඹේ බිස්නස් එකට සුබපතනවා මචන්..:yes::yes::cool::cool:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එළ.. කොහොමත් මචන් ටී.වී. සීරිස් එහෙම දාලා..
    ෆිල්ම් සීඩී වුනත් දාන්න..
    අනික රයිට් කරලා දෙන විදියට වැඩ කරන්න එතකොට අමතරව ගාණක් ගන්න පුලුවන්..
    ගෙම්ස් ප්ලේ කරන්න පරිගණක 3ක් වගේ මුලදි තියා ගන්න..
    පස්සේ 6 ක් හරි දා ගන්න බැරියෑ..
    කොහොම වුනත්..
    බ්ලැන්ක් ඩි.වි.ඩි. ඒ වගේම සී.ඩී අරන් තියා ගන්න..
    සාමාන්‍යයෙන් හුගාක් අය බ්ලැන්ක් හොයා ගෙන එනවා..
    අනික අනිත් කඩවල් වල වගේ ලොකු මාජින් එකක් තියාගෙන විකුණන්න එපා..
    කොහොම වුනත් සුභ පතනවා සහෝදරයාගේ අලුත් රස්සාව සාර්ථක වෙන්න කියලා..
    reps
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    :) සුභ පතනවා සහෝදරයාගේ අලුත් රස්සාව සාර්ථක වෙන්න කියලා.. :yes:
     
    Dec 7, 2010
    277
    7
    0
    නොදෝමකින්.. උදේ පාන්දරම ඇවිත් මුළු ත්‍රේඩ් එකම මුසල කරා මදිවට අරු පටන් ගන්න යන බිස්නස් එකත් මුසල කරා,, අපෝ තොපි වගේ කාලකන්නි,,

    උඹේ බිස්නස් එකට සුබපතනවා මචන්..:yes::yes::cool::cool:

    thanks lokka..... elama kiri..........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sinhala Audio Albums
    Sinhala Films Amarui Machan
    Godak Kadawala Den Ganna Adui
    Poddak Ahala Balahan
    Horen Thamai Denne
    Kotuwe Ehema Ne Wediya
    Police Paninawane:P

    ඒක තමයි කියලා තියෙන්නේ..
    සිංහල චිත්‍රපටි විකුණන්න හිතන්නේ නැති තරමට හොදයි කියලා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි කියලා තියෙන්නේ..
    සිංහල චිත්‍රපටි විකුණන්න හිතන්නේ නැති තරමට හොදයි කියලා..
    විකුණනව නම් ටොරනා එම්. එන්ටර්ටේන්ට්මන්මන්ට් වගේ ප්‍රවයිඩස්ලගෙන් ගිවිසුම් ගහලා ඒගොල්ලො අවුට් කරන එවා විකුණන්න සෙට් කරන පුළුවන් මචන් ඒක තමයි සාමාන්‍යෙන් කරනව නම් කරන්නෙ

    ඔරිජිනල් සීඩී.ඩීවීඩී තමයි එතකොට විකිණෙන්නෙ
    තව මචන් ෆොටෝ කොපි එහෙමත් පහසුකම් දානව නම් ගොඩක් හොදයි