මම communication එකක් පටන් ගන්න හදන්නේ

Dec 7, 2010
277
7
0
විකුණනව නම් ටොරනා එම්. එන්ටර්ටේන්ට්මන්මන්ට් වගේ ප්‍රවයිඩස්ලගෙන් ගිවිසුම් ගහලා ඒගොල්ලො අවුට් කරන එවා විකුණන්න සෙට් කරන පුළුවන් මචන් ඒක තමයි සාමාන්‍යෙන් කරනව නම් කරන්නෙ

ඔරිජිනල් සීඩී.ඩීවීඩී තමයි එතකොට විකිණෙන්නෙ
තව මචන් ෆොටෝ කොපි එහෙමත් පහසුකම් දානව නම් ගොඩක් හොදයි

ow neda machag.... photocopy machine sahena ganak wenawa neda ban.....
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ප්‍රයිසස් ගැන නම් මට එච්චර දැනීමක් නෑ
    මචන් පොඩ්ඩක් හොයල බැලුව නම් හොදයි
    ඔය වගේ ශොප් එකක එවගේ දේවල් තියෙන එක වටිනවා
    ප්‍රින්ට් කරන එවා එහෙම තවත් හොදයි මචන්
    හොද කොමියුනිකේශන් එකක එවගේ දේවල් දකින්න පුළුවන්
    රී - ලෝඩ්.ටොප් අප් කාඩ්ස් එහෙම මචන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    reputation_neg.gif
    මම communication එකක්... 12-10-2011 10:32 AM owata wada hora wada lankawe koi tharam tiyanwada yako 10

    මේක දාපු පුත්තලං බූරුවාට කියන්නෙ, වෙන හොර වැඩ තියනවා කියන එකෙන් මේ හොර වැඩේ හොඳ වැඩක් වෙන්නෙ නෑ ගොබ්බයො.
    අනික උඹට 10ක රෙප පවර් එකක් නෑ. තියෙන්නෙ 2යි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    මම communication එකක්... 12-10-2011 10:32 AM owata wada hora wada lankawe koi tharam tiyanwada yako 10

    මේක දාපු පුත්තලං බූරුවාට කියන්නෙ, වෙන හොර වැඩ තියනවා කියන එකෙන් මේ හොර වැඩේ හොඳ වැඩක් වෙන්නෙ නෑ ගොබ්බයො.
    අනික උඹට 10ක රෙප පවර් එකක් නෑ. තියෙන්නෙ 2යි :D
    :rolleyes::rolleyes::rolleyes:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    thanks bro idea walata.........

    machan math communication ekak karanne.....sinhala filmnam danna epa....Tamil, English, Hindi film hall wala yana ewa dannath epa....allanawa...mama dala thiyenne town eeketh neme.....eth ape panala alluwa....film nam nemey..phone charger ekak....Sinhala film wage thibbanam Usawi danneth na....CID geniyanawa.....man gawa sinhala film thibune nathi hinda usawi dala rs 3000 k daga gahuwa ban...:no:
     
    ammo wade barapathal wage....:confused::confused::confused:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    calls ,reload , prepaid card , type setting , print out , scan , fax , email , laminating ,
    blank cd /dvd , photo copy ,
    oowa tiyenna oone ,,

    game dala wadak naa , dan hamoma gava computers tiyanawane...

    mage yaluwek karanawa , monahari danaganna one nam kiyapan, ahala kiyannam
     
    thanks machoo....mata puluwannam kiyapan card wala ganan ewai laba kochchara thiyanawada?
    reload wala laba kochcharada? kiyala
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    යාලුවා... මමත් gamestore cum iCafe එකක් කරා මීට අවුරුදු දෙකකට කලින්... හොද ආදායමක් තිබ්බා.... මට දවසට customers ලා 250ක සාමාන්‍යයක් තිබුනා.. තිබුනේ මහ පාර අයිනකත් නෙවෙයි.. ඒත් සෑහෙන සෙනග ඇදුනා.... ළග පාත icafe තියාගෙන කි.මී. 10 දුර ගෙවාගෙන ආපු customer ලා මට හිටියා... මගේ දෛනික ආදායම රු.12000ක් (රීලෝඩ් ආදායම නැතුව) පමණ වුනා. මට වියදමට තිබුනේ rent එකයි (රු.9000/-), slt බිලයි (රු. 2000/-), කොල්ලෙක් වැඩ කලා මාත් එක්ක ඌට පඩියයි (රු. 12000/-) විතරයි. ඊට අමතරව මාසෙකට වෙනත් වියදම් maximum රු.4000/-ක් ගියා. (අමතර වියදම් කිව්වේ... game dvd's, stationary, laser toner refill වගේ ඒවා.)

    මම ෂොප් එකේ දවසේ ඉන්නේ පැය 6යි. උදේ 9ට මම ඇවිත් open කරලා 01 වෙනකං වැඩ කරනවා. ඊට පස්සේ වහලා 03 වෙනකොට ගෝල බාලයා ආයෙත් ෂොප් එක open කරනවා. මම හවස 7 වෙනකොට (busy time එක වෙනකොට) එනවා. ආයෙත් 9 විතර වෙද්දි යනවා. ෂොප් එකට කි.මී.1.5ක් දුරින් මම හිටියේ... කොල්ලා ෂොප් එක වහලා 11ට මට යතුර ගෙනත් දීලා යනවා. (ඌගේ ටයිමින් පැය 8යි) :nerd::nerd: .

    මගේ ආදායමෙන්

    35%ක් අන්තර්ජාලය වෙනුවෙන්
    40%ක් ගේම්ස්ටෝර් එකෙන්
    25%ක් ලිපිසේවා/ස්කෑන්/ප්රින්ටවුට්/ෆොටෝකොපි/ෆැක්ස්/කෝල් ආදියට..

    පොඩ්ඩක් ගනන් හදලා බලන්න කොහොමද ඉතුරු කරන්න පුලුවන් කොහොමද ඔයාට හොද කියලා...
    මම ඔයාට කියන්නේ හොදම අදහස තමයි ගේම් ස්ටෝර් එකක් හරි ගේම්සෝන් එකක් හරි දැම්මොත් ඔයාට හොදට හොයන්න පුලුවන්.. හිතාගන්න බැරි කස්ටමර්ස් ලා ඔයාට සෙට් වෙනවා... මම මාස 2ක් pc games දුවලා කිසිම වැඩක් නැති තැන playstation / xbox 2ක් ගෙනල්ලා සෙට් කලා... අම්මටසිරි මෙන්න ආපි බිස්නස්... ඔයාට හිතාගන්න බැරිවේවි එතකොට.. මොකද පිටරට වගේ නෙවෙයි ලංකාවේ ps/xbox එච්චර අතිදැකීම් ගන්නවා අඩුයි.. අනිත් එක ඒවගේ දේවල් ළමයි වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් ආර්ථිකයක් අද අම්මලා තාත්තාලාට නෑ.. ඉතින් ඕක ඒගොලන්ට ලාබායි.. මම බොරුවක් කියන්නේ නෑ... :no::no: හැබැයි මේ බිස්නස් එක කරන එකෙක් කවදාවත් මේක සාර්ථකයි කියන්නෙත් නෑ... මොකද ඊරශ්‍යාව කියන එක IT කරන උන්ට වැඩියි කියලා අහලා ඇති... :P:P

    මම මගේ ෂොප් එක අයියාට භාරදීලා අවුරුදු දෙකකට කලාන් අබුඩාබි ආවා.. තාමත් අයියා කරනවා සාර්ථකව... යාලුවට ඕනම උදව්වක් තියනවානම් මට pm පාරක් දාන්න මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්... :dull:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    games dapan ban ena aluth games dapan kohen hari customers la set wenawa

    habai ithin assaka nathuwa hoda thanaka shop eka dapan
     
    thanks machag.......umben godak ideas gaththa... niyamai... playstation / xbox wala prices kohoma weida?