මම communication එකක් පටන් ගන්න හදන්නේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුලින්ම තොරා ගත උත්තේ හොද ස්ථානයක්

එය පාසල්වලට දුර ප්‍රමාණයක් තියෙනවා ගෙම් කැෆේ දනවා නම් ( මම එක දන්නේ නැහැ )

ඉලගට ඔබ තොරා ගත් තැන ඒ කියන්නේ කඩ කාමරය ඉදිරියෙදි වඩාත් තියුණු කර උදා- මුදල් ප්‍රමාණය අනුව ඔබ ෆොන් බූත් 2ක් යොදා ගන්නවා නම් ඉදිරියේ දී එය වැඩි දියුණු කරනවා නම්, එයට ඉඩ කඩ තිබුය යුතුයි... ගෙම් කැෆේ වල කොම්පියුටර් දාන්වා නම් ඉඩ ඉස්සරාහට ඔන විදියට හොයා ගන්න.

තව ඔබ තිරණය කරන්න ඔබ ට ලාබා දිය හැකි සේවා

මෙය තිරණය කරන ප්‍රධාන සාධකය ඔබ යොදන මුදල් ප්‍රමාණය... සහා අවට තියෙන කොමුනි කෙශන් වලට තියේන දැනට සපනය සෙවා හා සපයන්නේ නැති සේවා...

ලඟ තියෙන කොමුනුකෙශන් වලට ගිහින් පොඩ්ඩක් ගනන් දැන ගෙන සහා සේවාවල ගුනාත්මක බවය දැන ගන්න...

සැපයිය යුතු ප්‍රධාන සේවා
Typesetting
photo copy
Print out
Call ( local + IDD + FAX )
laminating
reload , phone card & sim ( all networks )
ඒ දාල සමගම් area manger අල්ලගෙන එක්ක කතා කරගෙන ඩොප්සිට් තියලා වැඩේ කරන්න පුලුවන් මේවා ගන්න කල් යන්නවා දැම්මම වැඩේ පටන් ගන්න.

Movies Games

ප්‍රධාන වශයෙන් මේ සේවා සපයන්න.... ඊට අමතරව ගෙම් සිඩි ෆිල්ස් පිටකොටුවෙන් ගන්න පුලුවන් පොඩි ගනක් තියලා දෙන්න... ටි වි සිරියස් ලංකාවේ එවා ඇර අනිකවා විකුනන පුලුවන් අවුලක් නැහැ......

අමතර සෙවා

පාසැල් උපකරන්න
Mobile - (Housing ,Causing ,Battery ,Charger)

ටයිප් සෙටින් හොදට ඉකමනින් කරලා දුනොත් කටින් කට හිගින් හොදට කස්ටමර්ස් ලා සෙට් වෙලා නිකම්ම කොමුනිකෙශන් එකත් ප්‍රසිද්ධ වෙයි.. මුලින්ම ටාර්ගට් කරන්න සේවා පැත්ත එතකොට කඩෙට එන කෙනෙක් වට පිට බලද්දි නිකන්ම්ම සිඩි අනිත් අවත් විකිනෙයි !!! පොහොටො කොපි මැශින් රු 50000+ ඉහලට තියෙනවා දන්න කෙනෙක් ගෙන් අහලා ගනන් හැමදාම කැඩෙන එවා තියෙනවා

ටටිප් සෙටින්ග්ස් ප්‍රින්ටින් ඩ්විඩි රයිටින් වලට දැන් ඉතින් රු3000 ක් වෙන කොට හොද මැශින් එකක් හදාගන්න පුලුවන් නේ , ප්‍රන්ටර් එකක් ගන්න හොද එකක් කලර් රි ෆිල් කරන ගැජෙට් එකක් දැන් එනවා එක ගන්න එතකොට පිරිවැය ඉතුරුයි

ආකර්ශනාත්මව කස්ටමර්ස්ලාටත් ඉද ගන්න පුටු 2ක් වත් තියලා තැන හදාගන්න කොහොමත් ලක්ෂ 3ක් තිබ්බොත් ගොඩ ... රොල ගහලා එරෙන්න නම් එපා කොමුනු කෙශන් කෙරුවාව හරියන්නේ නැහැ කියලා.... පොඩි හරි උදව්වක් වුනා නම් සතුටුයි....ජය වෙවා!!!

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මචන්ලා මම communication එකක් පටන් ගන්න හදන්නේ මට හෙල්ප් එකක් දියන් කොහොමද කරන්න ඕනේ කියල අලුතෙන් පටන්ගන්න හදන්නේ...

    games play කරන්නත් දානවා...මට idea එකක් දීපල කොහොමද කරන්න ඕනේ කියල... කරන අය ඉන්නවනම් plzzzzzz......

    machan podi eunta ehema cover karala internet yanna denna epa....un wikara walata purudu wenawane...ethakota umba hoyana salli walinuth wadak naha.. anyway gudluck machan!
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Bro, Communications nam wehi wehela, eth.. hariyata wedak karaganna puluwan centres keeyada lankawathama thiyenne.

    karanawanam professionaly karanna. weda danna aya aragema. nethnam thaman e gena professionaly wenna. ehema netuwa thaman kisi deyan nodana wena kenekgen yepenna balagena danna epa. mokada weradilawath e-kana dala giyoth taman ataraman wenawa. e-geanth hitanna.

    thaman danna de hariyata karanna, aniwa thamange lagata customers la enawa. e wagema customer ta hodata salakanna. customer ta hariyatama ona de mokakda kiyala adura ganna. Type setting wageth danna puluwan nam hodai..

    Good luck... !!!
     
    leon

    Junior member
  • Mar 6, 2007
    192
    4
    18
    macho man gawa billing mechine... 1 thiyanawa brand nw phone line 2 gahanna puluwan ownannam kiyapan sadarana ganata dennam 0715814293
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Bro, Communications nam wehi wehela, eth.. hariyata wedak karaganna puluwan centres keeyada lankawathama thiyenne.

    karanawanam professionaly karanna. weda danna aya aragema. nethnam thaman e gena professionaly wenna. ehema netuwa thaman kisi deyan nodana wena kenekgen yepenna balagena danna epa. mokada weradilawath e-kana dala giyoth taman ataraman wenawa. e-geanth hitanna.

    thaman danna de hariyata karanna, aniwa thamange lagata customers la enawa. e wagema customer ta hodata salakanna. customer ta hariyatama ona de mokakda kiyala adura ganna. Type setting wageth danna puluwan nam hodai..

    Good luck... !!!
     
    Dec 7, 2010
    277
    7

    thanks macho....... godak watinawa me adahas mata...
     
    Dec 7, 2010
    277
    7
    0
    මුලින්ම තොරා ගත උත්තේ හොද ස්ථානයක්

    එය පාසල්වලට දුර ප්‍රමාණයක් තියෙනවා ගෙම් කැෆේ දනවා නම් ( මම එක දන්නේ නැහැ )

    ඉලගට ඔබ තොරා ගත් තැන ඒ කියන්නේ කඩ කාමරය ඉදිරියෙදි වඩාත් තියුණු කර උදා- මුදල් ප්‍රමාණය අනුව ඔබ ෆොන් බූත් 2ක් යොදා ගන්නවා නම් ඉදිරියේ දී එය වැඩි දියුණු කරනවා නම්, එයට ඉඩ කඩ තිබුය යුතුයි... ගෙම් කැෆේ වල කොම්පියුටර් දාන්වා නම් ඉඩ ඉස්සරාහට ඔන විදියට හොයා ගන්න.

    තව ඔබ තිරණය කරන්න ඔබ ට ලාබා දිය හැකි සේවා

    මෙය තිරණය කරන ප්‍රධාන සාධකය ඔබ යොදන මුදල් ප්‍රමාණය... සහා අවට තියෙන කොමුනි කෙශන් වලට තියේන දැනට සපනය සෙවා හා සපයන්නේ නැති සේවා...

    ලඟ තියෙන කොමුනුකෙශන් වලට ගිහින් පොඩ්ඩක් ගනන් දැන ගෙන සහා සේවාවල ගුනාත්මක බවය දැන ගන්න...

    සැපයිය යුතු ප්‍රධාන සේවා
    Typesetting
    photo copy
    Print out
    Call ( local + IDD + FAX )
    laminating
    reload , phone card & sim ( all networks )
    ඒ දාල සමගම් area manger අල්ලගෙන එක්ක කතා කරගෙන ඩොප්සිට් තියලා වැඩේ කරන්න පුලුවන් මේවා ගන්න කල් යන්නවා දැම්මම වැඩේ පටන් ගන්න.

    Movies Games

    ප්‍රධාන වශයෙන් මේ සේවා සපයන්න.... ඊට අමතරව ගෙම් සිඩි ෆිල්ස් පිටකොටුවෙන් ගන්න පුලුවන් පොඩි ගනක් තියලා දෙන්න... ටි වි සිරියස් ලංකාවේ එවා ඇර අනිකවා විකුනන පුලුවන් අවුලක් නැහැ......

    අමතර සෙවා

    පාසැල් උපකරන්න
    Mobile - (Housing ,Causing ,Battery ,Charger)

    ටයිප් සෙටින් හොදට ඉකමනින් කරලා දුනොත් කටින් කට හිගින් හොදට කස්ටමර්ස් ලා සෙට් වෙලා නිකම්ම කොමුනිකෙශන් එකත් ප්‍රසිද්ධ වෙයි.. මුලින්ම ටාර්ගට් කරන්න සේවා පැත්ත එතකොට කඩෙට එන කෙනෙක් වට පිට බලද්දි නිකන්ම්ම සිඩි අනිත් අවත් විකිනෙයි !!! පොහොටො කොපි මැශින් රු 50000+ ඉහලට තියෙනවා දන්න කෙනෙක් ගෙන් අහලා ගනන් හැමදාම කැඩෙන එවා තියෙනවා

    ටටිප් සෙටින්ග්ස් ප්‍රින්ටින් ඩ්විඩි රයිටින් වලට දැන් ඉතින් රු3000 ක් වෙන කොට හොද මැශින් එකක් හදාගන්න පුලුවන් නේ , ප්‍රන්ටර් එකක් ගන්න හොද එකක් කලර් රි ෆිල් කරන ගැජෙට් එකක් දැන් එනවා එක ගන්න එතකොට පිරිවැය ඉතුරුයි

    ආකර්ශනාත්මව කස්ටමර්ස්ලාටත් ඉද ගන්න පුටු 2ක් වත් තියලා තැන හදාගන්න කොහොමත් ලක්ෂ 3ක් තිබ්බොත් ගොඩ ... රොල ගහලා එරෙන්න නම් එපා කොමුනු කෙශන් කෙරුවාව හරියන්නේ නැහැ කියලා.... පොඩි හරි උදව්වක් වුනා නම් සතුටුයි....ජය වෙවා!!!

    thank u machooooooooooooooooooooooooooooooooo good idea...