මුලින්ම තොරා ගත උත්තේ හොද ස්ථානයක්
එය පාසල්වලට දුර ප්රමාණයක් තියෙනවා ගෙම් කැෆේ දනවා නම් ( මම එක දන්නේ නැහැ )
ඉලගට ඔබ තොරා ගත් තැන ඒ කියන්නේ කඩ කාමරය ඉදිරියෙදි වඩාත් තියුණු කර උදා- මුදල් ප්රමාණය අනුව ඔබ ෆොන් බූත් 2ක් යොදා ගන්නවා නම් ඉදිරියේ දී එය වැඩි දියුණු කරනවා නම්, එයට ඉඩ කඩ තිබුය යුතුයි... ගෙම් කැෆේ වල කොම්පියුටර් දාන්වා නම් ඉඩ ඉස්සරාහට ඔන විදියට හොයා ගන්න.
තව ඔබ තිරණය කරන්න ඔබ ට ලාබා දිය හැකි සේවා
මෙය තිරණය කරන ප්රධාන සාධකය ඔබ යොදන මුදල් ප්රමාණය... සහා අවට තියෙන කොමුනි කෙශන් වලට තියේන දැනට සපනය සෙවා හා සපයන්නේ නැති සේවා...
ලඟ තියෙන කොමුනුකෙශන් වලට ගිහින් පොඩ්ඩක් ගනන් දැන ගෙන සහා සේවාවල ගුනාත්මක බවය දැන ගන්න...
සැපයිය යුතු ප්රධාන සේවා
Typesetting
photo copy
Print out
Call ( local + IDD + FAX )
laminating
reload , phone card & sim ( all networks )
ඒ දාල සමගම් area manger අල්ලගෙන එක්ක කතා කරගෙන ඩොප්සිට් තියලා වැඩේ කරන්න පුලුවන් මේවා ගන්න කල් යන්නවා දැම්මම වැඩේ පටන් ගන්න.
Movies Games
ප්රධාන වශයෙන් මේ සේවා සපයන්න.... ඊට අමතරව ගෙම් සිඩි ෆිල්ස් පිටකොටුවෙන් ගන්න පුලුවන් පොඩි ගනක් තියලා දෙන්න... ටි වි සිරියස් ලංකාවේ එවා ඇර අනිකවා විකුනන පුලුවන් අවුලක් නැහැ......
අමතර සෙවා
පාසැල් උපකරන්න
Mobile - (Housing ,Causing ,Battery ,Charger)
ටයිප් සෙටින් හොදට ඉකමනින් කරලා දුනොත් කටින් කට හිගින් හොදට කස්ටමර්ස් ලා සෙට් වෙලා නිකම්ම කොමුනිකෙශන් එකත් ප්රසිද්ධ වෙයි.. මුලින්ම ටාර්ගට් කරන්න සේවා පැත්ත එතකොට කඩෙට එන කෙනෙක් වට පිට බලද්දි නිකන්ම්ම සිඩි අනිත් අවත් විකිනෙයි !!! පොහොටො කොපි මැශින් රු 50000+ ඉහලට තියෙනවා දන්න කෙනෙක් ගෙන් අහලා ගනන් හැමදාම කැඩෙන එවා තියෙනවා
ටටිප් සෙටින්ග්ස් ප්රින්ටින් ඩ්විඩි රයිටින් වලට දැන් ඉතින් රු3000 ක් වෙන කොට හොද මැශින් එකක් හදාගන්න පුලුවන් නේ , ප්රන්ටර් එකක් ගන්න හොද එකක් කලර් රි ෆිල් කරන ගැජෙට් එකක් දැන් එනවා එක ගන්න එතකොට පිරිවැය ඉතුරුයි
ආකර්ශනාත්මව කස්ටමර්ස්ලාටත් ඉද ගන්න පුටු 2ක් වත් තියලා තැන හදාගන්න කොහොමත් ලක්ෂ 3ක් තිබ්බොත් ගොඩ ... රොල ගහලා එරෙන්න නම් එපා කොමුනු කෙශන් කෙරුවාව හරියන්නේ නැහැ කියලා.... පොඩි හරි උදව්වක් වුනා නම් සතුටුයි....ජය වෙවා!!!