මම computer shop එකක් open කරනව ඒකට දාන්න හොද නමක් කියන්න &#3508

animation

Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරියාවතී කොම්පියුටර්ස්
    මාතුපාල කොම්පියුටර්ස්
    සීලවතී කොම්පියුටර්ස්

     

    Zepa85

    Active member
  • Dec 20, 2013
    230
    87
    28
    Colombo
    Computer Shop එකක් නැතුව වෙන ඕනම එකක් දාපන්...... බුලත් විට කඩයක් වුනත් කමක් නෑ........... ඕවා පාඩුයි බං. මාත් කරලා කෙල වුනා......!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    ගත්තොත් ඇරියා කොම්පියුටර්ස් :P