
ගණනුත් වැඩි ඇති..
Electro Cheval Lanka (Pvt) Ltd. තමයි WDC ලංකාවේ Authorized Distributor කියල තියෙන්නේ.
Source: https://www.wdc.com/about-wd/where-to-buy.html
Their Website:
http://electrocheval.com/
අහල බලපන් උන්ගෙන්
Warranty ප්රශ්න නං එන එකක්ම නැහැගණනුත් වැඩි ඇති..
එහෙම නැත්තන් Electro Cheval එකෙන් අහපන් උන්ගේ authorize resellers ලා කවුද කියලා![]()
Seagate wala nadda? Transced wala?
Seagate හම්බුනේ නැහැ..
Transcend:
https://www.transcend-info.com/support/buy
EZY Corporation (http://ezy-corp.com/)
https://www.facebook.com/Transcend-Sri-Lanka-583817581721508/
WD නමි ගන්න එපො.. 2TB HDD දෙකක් කෙල වෙලා ඉන්නෙ.. උපරිම අවුරුද්දයි වැඩ කරන්න පුලුවන් .

WD නමි ගන්න එපො.. 2TB HDD දෙකක් කෙල වෙලා ඉන්නෙ.. උපරිම අවුරුද්දයි වැඩ කරන්න පුලුවන් .


