computer shop name

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මචන්ලා මම පටන් ගන්න යන computer shop එකට හොද name එකක් තවම සෙට් උනේ නැ. කට්ටිය පොඩ්ඩක් හොද name එකක් කියන්න බලන්න. computer , game , move මේ හැමදේම කරනවා එක නිසා සේරටම ගැලපෙන හොද name එකක් ඕනේ. :D:D

    RANDEM iT name එක හොදද
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger