මම Fashion Store (Lover eka wage) පටන් ගන්න හිතුවා

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pitakotuwe aduwata ganna puluwan. Business eka diynu wenakota direct import karapan china walin. Eka patta godak ganna epa oya business eke amaru wade retail wikunana eka. Kohomath hama dekinma wage loku margin ekak thiyanawa. Enisa laaba gana baya wenna epa wikuna ganna eka thama amaruma wade.
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo

    tnx
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ලොකුවට ප්රෝෆිට් ගන්න පුළුවන් මාර්කට් එකක්. ලංකාවේ නම් මුස්ලිම් අය තමා ගොඩක් ඔය ෆීල්ඩ් එක කරනවා දැකල තියෙන්නේ. පටන් ගන්න ලොකු වියදමක් යන්නේ නැති නිසා ඩිපර්ට්මන්ට්ස් ගොඩක් කවර් වෙන්න ඒ ඒ ඩිපර්ට්මන්ට්ස් වල වැඩිපුරම යන දේවල් 3 පිසස් පර් අයිටම් වගේ ගන්න. ලොකු බල්ක් එකපාර උස්සන්න එපා. මොකද ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා. ඒ වගේම එකක් විකිණිලා දෙකක් ඉතුරු වුනොත් අවුල. ඒකනිසා ලොකුවට ප්රෝෆිට් තියන්න ඕනේ. ඔය ෆීල්ඩ් එකේ එහෙම ප්‍රොෆිට් තියන්න බය වෙන්න ඕනේ නැහැ. බඩු ගන්න තැන් නම් මම දන්නේ නැහැ එත් කරන කෙනෙක්ගෙන් අහල කියන්න පුළුවන් වේවි.
    බිස්නස් එක හොඳට කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනව!
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    tikak kotuwe ehema hoyala balapan.. items wenama aran business eke nama daala podi tags print karala ewa ekka items shop eke daapan.. Tags walatanam Printing N Cuttings walata ptikak wiyadam karanna weyi.. Two Color wage Tags gahapan hondatama ati..
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    ලොකුවට ප්රෝෆිට් ගන්න පුළුවන් මාර්කට් එකක්. ලංකාවේ නම් මුස්ලිම් අය තමා ගොඩක් ඔය ෆීල්ඩ් එක කරනවා දැකල තියෙන්නේ. පටන් ගන්න ලොකු වියදමක් යන්නේ නැති නිසා ඩිපර්ට්මන්ට්ස් ගොඩක් කවර් වෙන්න ඒ ඒ ඩිපර්ට්මන්ට්ස් වල වැඩිපුරම යන දේවල් 3 පිසස් පර් අයිටම් වගේ ගන්න. ලොකු බල්ක් එකපාර උස්සන්න එපා. මොකද ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා. ඒ වගේම එකක් විකිණිලා දෙකක් ඉතුරු වුනොත් අවුල. ඒකනිසා ලොකුවට ප්රෝෆිට් තියන්න ඕනේ. ඔය ෆීල්ඩ් එකේ එහෙම ප්‍රොෆිට් තියන්න බය වෙන්න ඕනේ නැහැ. බඩු ගන්න තැන් නම් මම දන්නේ නැහැ එත් කරන කෙනෙක්ගෙන් අහල කියන්න පුළුවන් වේවි.
    බිස්නස් එක හොඳට කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනව!

    ane kollo poddak hala kiyannako..... cosmetic item ehema ganne kohomada kiyalath danaganan ona
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113

    මම අර ඩයල් එකෙන් ඇහුව. උන් ලොකු ලොට් ඉම්පෝර්ට් කරන එකලු කරන්නේ( India China). උන්ගේනම් ලංකාව පුර ෂොප් තුන හතරක් තියේ. මට ඉතින් කෙලින්ම පොල්ලෙන් ගහනවා වගේ අහන්න බැහැ නේ ලංකාවේ ඕව තොග ගන්න කොහෙද තියෙන්නේ කියල. පුළුවන් උනොත් හෙමිට එකත් අහල කියන්නම්.
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    මම අර ඩයල් එකෙන් ඇහුව. උන් ලොකු ලොට් ඉම්පෝර්ට් කරන එකලු කරන්නේ( India China). උන්ගේනම් ලංකාව පුර ෂොප් තුන හතරක් තියේ. මට ඉතින් කෙලින්ම පොල්ලෙන් ගහනවා වගේ අහන්න බැහැ නේ ලංකාවේ ඕව තොග ගන්න කොහෙද තියෙන්නේ කියල. පුළුවන් උනොත් හෙමිට එකත් අහල කියන්නම්.

    ow neda.......... puluwan unoth ahanna.... loku deyak.... (Bohoma tanx..;) )
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2dl5emp.jpg