ලොකුවට ප්රෝෆිට් ගන්න පුළුවන් මාර්කට් එකක්. ලංකාවේ නම් මුස්ලිම් අය තමා ගොඩක් ඔය ෆීල්ඩ් එක කරනවා දැකල තියෙන්නේ. පටන් ගන්න ලොකු වියදමක් යන්නේ නැති නිසා ඩිපර්ට්මන්ට්ස් ගොඩක් කවර් වෙන්න ඒ ඒ ඩිපර්ට්මන්ට්ස් වල වැඩිපුරම යන දේවල් 3 පිසස් පර් අයිටම් වගේ ගන්න. ලොකු බල්ක් එකපාර උස්සන්න එපා. මොකද ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා. ඒ වගේම එකක් විකිණිලා දෙකක් ඉතුරු වුනොත් අවුල. ඒකනිසා ලොකුවට ප්රෝෆිට් තියන්න ඕනේ. ඔය ෆීල්ඩ් එකේ එහෙම ප්‍රොෆිට් තියන්න බය වෙන්න ඕනේ නැහැ. බඩු ගන්න තැන් නම් මම දන්නේ නැහැ එත් කරන කෙනෙක්ගෙන් අහල කියන්න පුළුවන් වේවි.
බිස්නස් එක හොඳට කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනව!