මම oppo ෆොන් එකක් ගත්තා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම oppo ෆොන් එකක් ගත්තා



    oppo-a37-1.jpg


    මම oppo ෆොන් එකක් ගත්තා කොල්ලනේ.හිතුවට වඩා පට්ට යකෝ මේක, ගනට වටිනවා
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ කැමරා අයිෆෝන් වලටත් වඩා පට්ට.මමත් එකක් තිස්පහකට ගත්තා. මාර වැඩ ගොඩක් පුලුවන්.ස්ක්‍රීන් ශොට්ස් එහෙම පට්ට. ස්පීඩ් වෙඩි වගේ.කවුද බන් මේවා හදන්නේ:rofl:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඔව් බන් ලංකාවෙන් ගත්තේ මොඩෙල් එක oppo A37 26900යි බන් උනෙ
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    oken gahapu selfie & photos tikak upload karahanko ban apita idea 1k ganna
    elanam maath ganna oni 1k
    microsoft 1k aran pajaatha wela inne ban
    he hee :-\
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    oken gahapu selfie & photos tikak upload karahanko ban apita idea 1k ganna
    elanam maath ganna oni 1k
    microsoft 1k aran pajaatha wela inne ban
    he hee :-\

    එල බන් මම ෆුල් විස්තරයක් දන්නම්, ෆොටොනම් පට්ට තමා. මගෙත් කලින් තිබ්බේ ලුමියා එකක් තමා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    4N EKA RATH WNWA PALLENNA BNG...BLPNKO...COLOUR RANGE EHAMA CHATER...UBE MKDDA DANNA NA MAN QWE OPPO NEO EKA GANA
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    4N EKA RATH WNWA PALLENNA BNG...BLPNKO...COLOUR RANGE EHAMA CHATER...UBE MKDDA DANNA NA MAN QWE OPPO NEO EKA GANA

    හ්ම්ම් තමනම් අවුලක් නෑ රත් උනේ නෑ. color ත් අවුලක් නෑ බන් පට්ටම quality.