මම PSP එකක් ගත්තා

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මචංලා මම PSP එකක් ගත්තා..... :D

8019633288_f1b9aa2b8f_c.jpg


8019631784_a3d5c96862_c.jpg



8019630510_5d2256d7d4_c.jpg



හොඳයී නේද...?:P මේකක් ගත්තා කියලා ගෙදරින් දන්නවා නම් බැනුම් අහලා ඉවරයක් නැති වෙනවා....:P
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
elane Keeyak unada :D

මම පකිස්ථාන්වල ඉන්නෙ,පොඩි වැඩකට ආව ගමන්, මෙහෙ සල්ලි වලින් 17000 ක් උනා....
මේක PSP 3000 එකක්...
මීට වඩා අලුත් මොඩල් ඇවිල්ලා තියෙනවා , හැබැයී ඒවා ටිකක් ගනන්... :)