මම Tatoo එකක් ගහගන්න යන්නේ
මම Tatoo එකක් ගහගන්න යන්නේ , එකට මේ දවස් වල design එකක් හදමින් සිටිනවා .. මට තියෙන ගැටලුව කොහෙන්ද පච්චය කොටන්නේ කියන එක , මේ design එක ටිකක් ලොකුය් ඒ වගේම මගේම design එකක් , මේක Arms දෙකට සහ back එකට design කරලා තියෙන්නේ , ඒ කිව්වේ පිටට එකය් , අත් දෙකට design එකය් . (එම නිසා ලොකු ගානක් යන වැඩක් කියල මම දන්නවා . )
1) මට දැන් තියෙන ගැටලුව මේක කොට ගන්න හොද තැනක් හොයා ගන්න එක , උබල දන්නවද හොද තැනක් ?
(පිරිසිදු කටු තියෙන, හොද ink එක පාවිච්චි කරන තැනක්)
2) තව දෙයක් තියෙනවා එකට උත්තර දීපල්ලා , ලකාවේ Tattoo සදහා ,Companies වල අදහස මොන වගේද ? Company එකකට වැඩ කරන එකෙක්ට (තරුණ කොල්ලෙක්ට ) Tatoo එකක් තියෙනවාට උන් අකමැතිද ? සාමාන්‍යයෙන් office එකේදී ඕව එලියට පෙනෙන්න නැහැ , එත් Company Trip එකකදී ඕව boss දැක්කොත් අවුල්ද ?

if not go to a Gym and tone your body first