

kohenda machan gahuwe?maath dekak gahala thiyenawa,belle ekai,pite ekai passe pics daannammachan mekata 3000 giya, eth thaama bagayai kare...
pala yako yanna,tho giye binthanne college da,pala gihin pacchayak gahan waraයකෝ පච්ච කොටා ගෙන ගිහිල්ලා උඹලට වැදගත් ගෙදරකින් හිරයක් ගන්නත් බැරි වෙනවා. අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්චයක් ගහ ගෙන ගිය එකෙකුට.උඹලට පස්සේ තමයි තේරෙන්නේ.විදේශ රටවල උනත් උගත් අය පච්ච කොටනවා අඩුයි.වෛද්‍යවරු, ගුරුවරු,මහාචාර්යවරු, විද්‍යඥයෝ වගේ අය බටහිර රටවල වුනත් පච්ච කොටන්නේ නෑ.
මම ගියපු කොලෙජ් එකේ මොකෙක්වත් හිටියේ නෑ.
kohenda machan gahuwe?maath dekak gahala thiyenawa,belle ekai,pite ekai passe pics daannam
balapalla banz tattoo eka kathai kiyalath -rep deelane. thama patan gaththa witharai bolaw.. ekapara serama gahanna ba.....![]()


pala yako yanna,tho giye binthanne college da,pala gihin pacchayak gahan wara



යකෝ පච්ච කොටා ගෙන ගිහිල්ලා උඹලට වැදගත් ගෙදරකින් හිරයක් ගන්නත් බැරි වෙනවා. අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්චයක් ගහ ගෙන ගිය එකෙකුට.උඹලට පස්සේ තමයි තේරෙන්නේ.විදේශ රටවල උනත් උගත් අය පච්ච කොටනවා අඩුයි.වෛද්‍යවරු, ගුරුවරු,මහාචාර්යවරු, විද්‍යඥයෝ වගේ අය බටහිර රටවල වුනත් පච්ච කොටන්නේ නෑ.
මම ගියපු කොලෙජ් එකේ මොකෙක්වත් හිටියේ නෑ.
ko ban ??????? penne nane.......Me thiyenne mage tattoo eka...
![]()
![]()
ටැටූ වගේ ජරාව මෙතන ප්‍රොමෝට් කරන්න එපා බං.ඔය හොඳට තියෙන හම ඒ විදිහට තියා ගනිල්ලා. මේ වසංගතේ ලංකාවට ගේන්න එපා බං.ඉස්සර පච්ච කෙටුවේ පච්ච් සිරාලා, මරු සිරාලා සහ මුඩික්කු වෙල ඉන්න වේස අම්මන්ඩිලා.දැන් ඒක හොඳට ඉන්න කොල්ලොත් ගහ ගන්නවා. සමහරු පිස්සො වගේ මුලු ඇඟේම පච්ච කොටා ගෙනා.නිකන් හමේ කැලල් ඇති කර ගන්නේ ඇයි. සුදු අය පච්ච කරන්නේ ඒ අයගේ හම සුදු වැඩි නිසා අප්‍රසන්න පෙනුමක් තියෙනවා.ඒක යටපත් කර ගන්න.මේ උඹලට හොඳට තියෙන හම හැමනව ගන්න එපා
![]()