මම tattoo එකක් ගැහුවා.

harsha.perera

Well-known member
  • Maori-Tattoos-new-zealand-maori-kirituhi-custom-shoulder-tattoo-design-10.jpg


    Me tiyennemama gahanna hitan inna eka :P

    wow niyamai ban. hoda thanakinma gahapan. anuwoth iwarai.....
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    rsz_12072011207.jpg

    kohomada badu... :P :P :P[/QUO

    adooooo.....පෑනක් ඉවර උනාද ?????[/ඹ්][/ඓ][/COළ්Oර්‍][/SඓZE]:ලොල්::ලොල්::ලොල්:[/QUOඨ්E]

    යකෝ මේක ඇත්ත එකක්.. උඹ හිතුවෙ බොරු එකක් කියලද? camera eka quality madi...
    :growl::growl::growl::growl::growl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ පච්ච කොටා ගෙන ගිහිල්ලා උඹලට වැදගත් ගෙදරකින් හිරයක් ගන්නත් බැරි වෙනවා. අම්මලා තාත්තලා කෙල්ලෙක් දෙයිද පච්චයක් ගහ ගෙන ගිය එකෙකුට.උඹලට පස්සේ තමයි තේරෙන්නේ.විදේශ රටවල උනත් උගත් අය පච්ච කොටනවා අඩුයි.වෛද්‍යවරු, ගුරුවරු,මහාචාර්යවරු, විද්‍යඥයෝ වගේ අය බටහිර රටවල වුනත් පච්ච කොටන්නේ නෑ.
    මම ගියපු කොලෙජ් එකේ මොකෙක්වත් හිටියේ නෑ.




    සිරාවට.මමත් ඔය පච්ච ගැහිල්ල අගය කරන්නේ නෑ.පව්වයක් ගහලා අවුරුද්දක් යනකම් වෙන කාටවත් ලේ දෙන්න බෑ.ලේ ගන්නෙත් නෑ.පෝයකටවත් ලේ ටිකක් දන් දෙන්න බැරි නම් වැඩක් තියනවා ද අවුරුද්දකට සැරයක්.
     

    harsha.perera

    Well-known member