මම tattoo එකක් ගැහුවා.

Madushankab

Member
Jun 5, 2011
251
12
0
Kandy
ගල්පාත මහත්තයා;10606420 said:
මාත් ටැටු එකක් ගහල තියෙන්නේ, සමිප දර්ශනයක් නම් නෑ

59552428.jpg

අයි බන් උබේ මුන කලුබොලයක් වගේ :rofl::lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතාලියෙ නම් මේ දවස්වල famousම tatto එක මේක
    ඉස්සෙල්ලම ගැහුවේ kevin boetang , එකෙන් පස්සෙ දැන් football lovers ලා හරියට මේ වගෙ ඒවා ගහනවා
    haa:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ටිපෙක්ස් එකකින් ගහන්න් ඉන්නේ. හමේ පාට හැටියට කළු පාටි ගැහුවොත් පොඩ්ඩක් අවුල් වගේ:lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම ටිපෙක්ස් එකකින් ගහන්න් ඉන්නේ. හමේ පාට හැටියට කළු පාටි ගැහුවොත් පොඩ්ඩක් අවුල් වගේ:lol:
    :lol::lol::lol: rubber paint ekath hodai:lol:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :rofl: මමත් එකක් ගහන්න ඉන්නේ ටිපෙක්ස් එකකින්

    බීඩියකුයි , කසිප්පු බෝතලයකුයි ඇද ගනින් :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බීඩියකුයි , කසිප්පු බෝතලයකුයි ඇද ගනින් :D
    තුක් නෙදකින් කට. ඔය ට්‍රෝජා බෙල්ලේ ගහලා තියෙන එක.
    මම කිඹුලා අතේ ගහන එකක් ගහන්නේ:lol: