මම train කරපු මගේ dachshund බල්ලා

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
බලු වැඩ කරන්නෙපා සහෝ... බල්ලෙක්ට උනත් ඌටම කියල ආත්ම ගරුත්වයක් තියෙනවා. ඔය වැඩෙන් වෙන්නෙ ඌත් උබේ ලෙවල් එකටම වැටෙන එක .... ඒ නිසා කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න -rep :)
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බලු වැඩ කරන්නෙපා සහෝ... බල්ලෙක්ට උනත් ඌටම කියල ආත්ම ගරුත්වයක් තියෙනවා. ඔය වැඩෙන් වෙන්නෙ ඌත් උබේ ලෙවල් එකටම වැටෙන එක .... ඒ නිසා කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න -rep
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඒ.... මරුනෙ බන් :D
    ඌට තව ටිකක් රෝල් වෙන්න උගන්නපන් එතකොට මරු ඕයි.. ;)
    අනිත් ඒවනම් එලකිරි වගේ... :yes:
    +5 :D
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බලු වැඩ කරන්නෙපා සහෝ... බල්ලෙක්ට උනත් ඌටම කියල ආත්ම ගරුත්වයක් තියෙනවා. ඔය වැඩෙන් වෙන්නෙ ඌත් උබේ ලෙවල් එකටම වැටෙන එක .... ඒ නිසා කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න -rep :)

    ridila ridila ridila..... :yes: ඇඩෙන්නම රිදිලා.... :) උපරිම වේදනාව හටගෙන :yes: