kohomada bn train kare.. ape gedarath inne oya jathiye ekek ma thamai.. rep +5
මොනා හරි කරන්න කියල උබ manually ඌ ලවුව කරපන්.... එතකොට ඌ ඉගෙන ගන්නවා.... ටික කාලයක් යනකොට ඌම උබ කියන දේ auto කරයි
kohomada bn train kare.. ape gedarath inne oya jathiye ekek ma thamai.. rep +5
මොනා හරි කරන්න කියල උබ manually ඌ ලවුව කරපන්.... එතකොට ඌ ඉගෙන ගන්නවා.... ටික කාලයක් යනකොට ඌම උබ කියන දේ auto කරයි

මචන්ලා මම මගේ බල්ලව train කෙරුවා... මේ තියෙන්නේ අවසාන ප්රතිපලය.... ඌ බොක්කෙන්ම කියන දේ අහනවා.... බලලම ඉන්නකෝ
පට්ට නේද...මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......
මගේ බල්ලා මොනවා කිව්වත් කන එකම තමයි කරන්නේ.....
:ප්![]()
උබ Eukanubaද දෙන්නේ ??