Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිත ගොඩක්වෙලා එකග කරගෙන හිටියම මම මමනෙවෙයි උනොත් කියල හිතෙනව, ඒක කියන්නෙ තේරෙන්නෙ නෑ, අමුතු හැගීමක්, අැයි ඒම වෙන්නෙ?:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,833
    113
    උඹ දිහා උඹ බලං ඉන්නව :lol:

    උඹේ ඇඟ ඇතුලෙ උඹ ඉන්නෙ කකුලෙද අතේද පපුවෙද ඔලුවෙද :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ දිහා උඹ බලං ඉන්නව :lol:

    උඹේ ඇඟ ඇතුලෙ උඹ ඉන්නෙ කකුලෙද අතේද පපුවෙද ඔලුවෙද :lol:

    ඒක ඒම නෙවෙයි බන්
    වටා පිටාවත් අලුත් විදියට දැනෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,833
    113
    ඒක ඒම නෙවෙයි බන්
    වටා පිටාවත් අලුත් විදියට දැනෙනව

    එක්කො උඹට මානසික ලෙඩක් හැදීගෙන එනව. නැත්තං යකෙක් වැහෙන්ඩ එනව :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Joint ekak dammada

    Guliyak kapu first time da

    Nathanm ara dan kollo gahana apalak dammada bro
    නැ බන් ඒම මුකුත් නැ
    එක්කො උඹට මානසික ලෙඩක් හැදීගෙන එනව. නැත්තං යකෙක් වැහෙන්ඩ එනව :lol:

    නෑ හු# මන් භාවනා කරනව:yes:
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම ඕක පොරකට කිව්ව:eek:. ඌ ගොන වගේ එක පාට්ට කිව්ව් උබ උබමන් වෙන කවුද කියල. දැන් අවුරුදු ගානක් ඒක වෙලා. අවාසනාවට එදා ඉදල මට ඕන වෙලාවට ඒකට හිතයොමුකරන්න අමාරුයි:no::no:. ඒ උනත් ඒකට හෙන ආසයි. මම මේ සරීරයක් ඇතුලෙ හිරවෙලා ඉදලා අරමුනක් නැතුව ලෝකයාගෙ තාවකාලික අරමුනු පස්සෙන් යනව කියල එ වෙලාවට හිතෙනව:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    උඹ දිහා උඹ බලං ඉන්නව :lol:

    උඹේ ඇඟ ඇතුලෙ උඹ ඉන්නෙ කකුලෙද අතේද පපුවෙද ඔලුවෙද :lol:

    උඹ වගේම එකෙක් නේද? :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ඕක පොරකට කිව්ව:eek:. ඌ ගොන වගේ එක පාට්ට කිව්ව් උබ උබමන් වෙන කවුද කියල. දැන් අවුරුදු ගානක් ඒක වෙලා. අවාසනාවට එදා ඉදල මට ඕන වෙලාවට ඒකට හිතයොමුකරන්න අමාරුයි:no::no:. ඒ උනත් ඒකට හෙන ආසයි. මම මේ සරීරයක් ඇතුලෙ හිරවෙලා ඉදලා අරමුනක් නැතුව ලෝකයාගෙ තාවකාලික අරමුනු පස්සෙන් යනව කියල එ වෙලාවට හිතෙනව:(

    උබත් භාවනාකරනවද මචන්
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උබත් භාවනාකරනවද මචන්

    කරන්නෙ නම් නැ:dull:, හැබැයි මම කරන වෙලාවට ආසාවෙන් කරනව.අනිත් එවුන් එක්ක බලද්දි සමාජ ආශ්‍රයක් නම් නැතිම තරම්:sorry:.මම ආශ්‍රය කරන හුගක් අය ගෙවල් පැත්තෙ අය නෙවෙයි, මොකද මම ඔය ජරා විදිහට හැදෙන උන්ව දිරවන්නැ.හුගක් හුදෙකලාව තමයි ඉන්නෙ. බන එහෙම නම් ඇතිවෙන්න අහනව. ලොකුකම් කියවනව නෙවෙයි අනිත් උන්ට වඩා හොදට හිතන්න පුලුවන් බුද්දියක් තියෙනව කියල මටම තේරෙනව:yes:. මොකද අනිත් උන්ට වඩා දෙයක් හිතල මතල කරන්න පුලුවන් කියල මාව දන්න හැමෝම දන්නව.මගෙ මනසත් වෙන් උන්ට වඩා නිරවුල් එකක්, දෙයක් ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ඉතිං මම හුදෙකලාව ඉන්නකොට බාවනාවක් කලා වගේ නිකන්ම් හිත නිදහස් වෙලා තියෙන්නෙ :yes:
    ඕකයි මගේ සම්පූර්න කතාව ;)
     
    මාත් ඕමයි
    OCD ද උබට