හලෝ කට්ටියම...සුබ උදෑසනක් වේවා..
මම අද තමයි එළකිරි ජොයින් උනේ...කට්ටිය අඳුර ගන්න කියල හිතල මේක දැම්මේ...මීට කලින් ඉංගිරිසි ෆෝරම් වල ඉදල තියනවා මම..එත් මේ වගේ ලංකාවේ එකක් තියෙනවා කියල දැනගත්තේ ලඟදි...
පෙන විදිහට නම් හොද අය ඉන්නවා වගේ...මම මේකේ කාවවත් දන්නේ නැහැ..ඒ නිසා මාවත් ඔයාලගේ සයිට් එකට සම්බන්ද කරගන්න
තව මට මේකේ නොදන්නා දේවල් කියල දෙන්න

++