මම_ආඩම්බරයිi

mahel

Banned
Jul 16, 2014
30
10
0
animatedlion-8.gif
oකා කොඩියට කොහොමද සින්හ රූපය ආවෙ?

ඇත්තටම ඔය සින්හය කියන සතා ලන්කාවෙ ඉන්නවද ?
නැත්නම් කොහොමද කොඩියට සින්හයා කියන දරුණු සතා ආවෙ?
සමහර අවස්තාවලදි අපිට හරි ආඩම්බරයි අපි සින්හ පවුලෙ කියද්දි.... නමුත් එසේ අපි ආඩම්බරවිය යුතුද?මේක ශොකයට තුඩු දෙන කාරණයක්......

සින්හයා කියන්නෙ කාල කන්නි වැදගත්කමක් නැති විලි ලැජ්ජාවක් නැති සතෙක්. එහෙනම් ඇයි අපි ලාන්කිකයො සින්හ නමට කැමති? අපිත් ඌ වගෙද? කාල කන්නි වැදගත්කමක් නැති විලි ලැජ්ජා නැති මිනිස්සුද?
තීරණය ඔබේ අතේ ...........
ඔබත් සින්හයෙක්ද?.

hungry_lion.gif

මම නම් සිoහයෙක්
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dan nathi unata issara sinhayo idala thiyanava Lankave. Australiyava ta KANGARU desaya kiyanne, Ehe minissu kangaruvo vage nisa nove. A vage thamai Lankaveth, sinha rupaya thibunata Lankika Minissu Sinhayo kiyala hithanna epa.
 
mahel

Banned
Jul 16, 2014
30
10
0
Dan nathi unata issara sinhayo idala thiyanava Lankave. Australiyava ta KANGARU desaya kiyanne, Ehe minissu kangaruvo vage nisa nove. A vage thamai Lankaveth, sinha rupaya thibunata Lankika Minissu Sinhayo kiyala hithanna epa.

එහෙනම් මචෝ ගති ගුණ??:P:P
 
mahel

Banned
Jul 16, 2014
30
10
0
Ekathami ban Ahuwe :P:P:P:P:P

අපි සින්හලයො........ !
මගෙ බුදු හාමුදුරුවනි මට ප්‍රශ්නයක්.....!
මම ගිය මාසෙ චීනෙට ගියා . එහෙ මගෙ බුදු හාමුදුරුවන්ට තිබ්බෙ චීන මුහුණක්. මගෙ හිත වාවන්නැතුව ගියා. හො..ස් ගාලා පපුව පත්තු උනා මගෙ බුදු හාමුදුරුවන්ට මොකද උනෙ කියලා. බුදු හාමුදුරුවනේ ........ කන් දෙකත් දිගට තිබ්බා. නහයත් හරි අමුතුයි.
මම දැකල තිබ්බ විදියට බුදු හාමුදුරුවනේ ලන්කාවේ ඔබතුමාගෙ ප්‍රතිරූපය හරි ලස්සනයි. සින්හ පෙනුමක් තිබ්බා.
බුදු හාමුදුරුවනේ ඔබතුමා ලන්කාවෙන්ද චීනෙන්ද ඉන්දියාවෙන්ද බුරුමයෙන්ද නැත්නම් කසකස්තානයෙන්ද?

මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො:yes:
lord-buddha.jpg

මේ ඉන්නෙ චීනෙ බුදු හාමුදුරුවො
3293331-buddha-statue-at-temple-in-xian-china.jpg
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512

eka eka ratawal wala tamange culture eka, e rate minisunge penuwa anuwa tama ewa hadanne.buduhamduruwange munen wedak ne,kiyapau ewa witarai wedagath.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කෑප්ටන් Jack Sparrow;16903631 said:
මම නම් දන්නා විදිහට සිවු හෙළය තමයි සිංහලය උනේ. එතැනදී තමයි සිංහ රුපය අවේ.

:yes::yes::yes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Oya sinhabahu talks avilla indian Adi rajjaye balayata gothapu boru talks. Vijaya lankavata ena kota hitapu Kuveni hitiye thaniyendha ? Kuveni ge parents la sinhalayo nevedha ? Kohedha idala apu ratin pituvahal karapu varadi karapu damarika vijaya sinhalayek nove. Ath Kuveni sinhala ve. Kuveni ge parents lath sinhala vea.[varadi valata karana daduvamak lesa india valin pituvahal kirima , a time ekedi daduvam kramayaki. Sinigama devio ge history ekath a vageya.]