මම_ආයෙ_එන්නෙ_නෑ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මම_ආයෙ_එන්නෙ_නෑ

attachment.php

ඔහෝ ඔහෝමයිත්‍රී .:shocked::lol::lol::lol:

ඒ කාලෙ අපේ කට්ටිය හෙන ගෑම්මෙන් මේවා අහපු හෑටි මතක් වෙනවා යකෝ :lol::lol::lol:

අපේ හංදීයේ එවුන් කිරි බතුත් කෑවා කියහංකෝ :lol::lol::lol:

කිරිබත් කාලා නටපු උන්ට මෙහෙමත් උනා කියහංකෝ :(:lol::lol::lol:

ඒ අතරෙ මෙහෙම එවුනුත් හිටියලු :eek::eek:

අන්තිමට අපේ එවුන් රට ජාතිය බේර ගන්න පුලුවන් වීරයෙක් හොයා ගත්තලු :eek::lol::lol:

  • Like
Reactions: funkyguy89

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් අය මහින්දගෙ ආණ්ඩුවෙ වැරදි විතරයි දන්නෙ ඊට කලින් ආණ්ඩු කරපු දේවල් වෙච්ච ඒව ගැන අවබෝධයක් නෑ ඒකයි යහපාලන බොරු වලට ‍රැවටිල කබලෙන් ලිපට වැ‍ටුනෙ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩක් අය මහින්දගෙ ආණ්ඩුවෙ වැරදි විතරයි දන්නෙ ඊට කලින් ආණ්ඩු කරපු දේවල් වෙච්ච ඒව ගැන අවබෝධයක් නෑ ඒකයි යහපාලන බොරු වලට ‍රැවටිල කබලෙන් ලිපට වැ‍ටුනෙ.
    දැන් ඔය "කලින් ආණ්ඩු කරපු දේවල් වෙච්ච ඒව ගැන" ඔබ තුමාගේ අත්දැකීම් මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? නිකමට වගේ 1956 ඉදන් පටන්ගත්තොත්. ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඔය "කලින් ආණ්ඩු කරපු දේවල් වෙච්ච ඒව ගැන" ඔබ තුමාගේ අත්දැකීම් මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? නිකමට වගේ 1956 ඉදන් පටන්ගත්තොත්. ...
    ඔබතුමාට මෙහෙම කියන්නම්කො රනිල 2005 දින්නනම් යුද්දෙ ඉවරවෙන්නෙත් නෑ ඊට පස්සෙ සංවර්ධනයක් කියල මොකවත් වෙන්නෙත් නෑ ෆොන්සේකල ලොවෙත් නෑ හොරාකෑවයි කියන්න මහින්ද කෙනෙකුත් නෑ..අතීතය සහ දැන් වෙලා තියෙන දේ දන්නෝ දනිති කුණු වලි වලට කැමත්තක් නොමැත.
     
    • Like
    Reactions: BonziBUDDY

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් ඔය "කලින් ආණ්ඩු කරපු දේවල් වෙච්ච ඒව ගැන" ඔබ තුමාගේ අත්දැකීම් මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? නිකමට වගේ 1956 ඉදන් පටන්ගත්තොත්. ...

    the absolute beginning in problems in sri lanka dates back to 1833 when
    Colebrooke commission established Legislative council, with One sinhala, One tamil and One burger (1:1:1 ratio) representation from local population.

    from that day onwards, in the government there was 1:1 ratio between tamil and sinhala, but after the Independence, when the elections were held, this artificial ratio changed into a more realistic one with more sinhalese people.
    and they fought back.

    ලංකාවේ ඇති සැබෑ ප්‍රශ්ණය දෙමළාට අසාධාරණයක් වීම නොව, කෝල්බෲක් කොමිසමෙන් දෙමළාට ලැබුණු අසාධාරන නියෝජනය නැවත නිවැරදි වීම අසාධාරණයක් ලෙස දැකීමයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    attachment.php

    ඔහෝ ඔහෝමයිත්‍රී .:shocked::lol::lol::lol:

    ඒ අතරෙ මෙහෙම එවුනුත් හිටියලු :eek::eek:

    අන්තිමට අපේ එවුන් රට ජාතිය බේර ගන්න පුලුවන් වීරයෙක් හොයා ගත්තලු :eek::lol::lol:

    පෙන්දෙකුට චන්දය නොදීමේ අනුහස්...

    1. හොදින් නින්ද යාම.
    2.නපුරු සිහින නොපෙනීම.
    3. තමා තුල ආත්ම විශ්වාසය ඇති වීම.
    4. චන්දය දුන් කාලකන්නි ගැන අනුකම්පා සිතීම.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔබතුමාට මෙහෙම කියන්නම්කො රනිල 2005 දින්නනම් යුද්දෙ ඉවරවෙන්නෙත් නෑ ඊට පස්සෙ සංවර්ධනයක් කියල මොකවත් වෙන්නෙත් නෑ ෆොන්සේකල ලොවෙත් නෑ හොරාකෑවයි කියන්න මහින්ද කෙනෙකුත් නෑ..අතීතය සහ දැන් වෙලා තියෙන දේ දන්නෝ දනිති කුණු වලි වලට කැමත්තක් නොමැත.
    අතීතය + යුද්ධය + යුද ජයග්‍රහණය + ඒකාධීපතීත්වය + පවුල් පාලනය සහ දැන් වෙලා තියෙන දේ දන්නෝ දනිති. කුණු වලි වලට කැමත්තක් නොමැත. :dull: