මම_කිව්වේ කැබ්නට් එකට එන ෆයිල් ගැන

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම එහෙම කියන්නෙ නෑ.. මොකද මං කඩේ යන්නෙ නැති නිසා උඹ වගේ..:rolleyes:
    මම බඳු ගෙවන්නෙ නෑ තමයි යකෝ..:P
    මම ත්‍රේඩ් එකෙන් දුවන්නෙ මොකටද වේසියෙ.. වෙන එකෙක්නේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ..:rofl:

    වෙසියෙ උබ බදු ගෙවන්නෙ නැතිව කැලෙකද ජිවත් වෙන්නෙ.ඔකනේ අපි කියන්නෙ සන්ධානෙ එවුන් පුක උඩ ඉදන් ඉන්නෙ කියල.තො ඉන්ටර්නෙට් එන්නෙ ග්‍රහ ලොකෙක ලයින් එකකින්ද කන්නෙ බොන්නෙ ගහෙන් වැටෙන දෙයක් අහුලගෙනද නොදකින් ගොනා කියල මරන්නද​
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    වෙසියෙ උබ බදු ගෙවන්නෙ නැතිව කැලෙකද ජිවත් වෙන්නෙ.ඔකනේ අපි කියන්නෙ සන්ධානෙ එවුන් පුක උඩ ඉදන් ඉන්නෙ කියල.තො ඉන්ටර්නෙට් එන්නෙ ග්‍රහ ලොකෙක ලයින් එකකින්ද කන්නෙ බොන්නෙ ගහෙන් වැටෙන දෙයක් අහුලගෙනද නොදකින් ගොනා කියල මරන්නද​

    පුක උඩ නෙමෙයි මෝලේ උඩ බං ඉඳන් ඉන්නේ. :D:rofl:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මහින්දගේ සමහර ගොට්ටන්ගේ ක්‍රියාපිළිවෙත..

    අපිට දේශපාලන පක්ෂයක් නෑ. මහින්ද යුද්දේ දින්නනේ..
    මයිත්‍රීපාල ජනාධිපති උනාම අගමැති රනිල්. මයිත්‍රිපලගේ සහෝදරයෝ 12 යි. මයිත්‍රීපාලගේ මල්ලි හාල් බිස්නස් කරන්නේ.

    ඒ අතින් ඉරෝශාන්ලයි ෆේක් බස්සන එවුනුයි කොන්දක් තියෙන උන් මෙහෙම ඉහේ ඉඳන් කණ කන පොන්නයිඋන්ට වඩා. මහින්දගේ දහසකුත් වැරදි තියන් උන්ට ඒවා පේන්නේ නෑ. ඒ උනාට මෛත්‍රීගේ වැරදි නැති තැන වෙන වෙන ගොන් තර්ක කියන්නේ. වීරවංශගේ ශුක්‍රාණුද මන්දා. ඔය 24 , 25 හුජ්ජ කොල්ලන්ගේ අපි නොදන්න පොලිටික්ස්. :rofl::rofl:

    ඔයා කියන්නෙ හැමෝම කැපුවත් මෛත්‍රී, කැපුවත් මහින්ද කියන ගොඩවල් දෙකේ විතරක් ඉන්න ඕන කියලද?:D
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    owata tamai yako kiyane mula mataka na kiyala

    chande noda idapan bun kamak na eka sadaranai

    ea unata minisunta garu karana purudu weyan machan

    :rolleyes:yudde iwara karanna moolika una sarath fonsekata mahindage anduwa apahasa karana kale uba koheda ban hitiye?e minihawa balu kooduwe daala e minihage pawulama nathi karana kota uba koheda ban hitiye?:confused::confused:
     
    Last edited:

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔයා කියන්නෙ හැමෝම කැපුවත් මෛත්‍රී, කැපුවත් මහින්ද කියන ගොඩවල් දෙකේ විතරක් ඉන්න ඕන කියලද?:D

    අනේ නෑ. මම මොන පක්ශෙකවත් නෑ නෑ කිය කියා මහින්දට කඩේ යන ගොට්ටන්ට බං කිව්වේ. උන්ගේ තර්ක තමයි මහින්ද යුද්දේ දින්නනේ... ම්ම් සිරිසේන කියලා කටක් ඇරලා ජනාදිපතිට කියන්නේ කොහොමද.. මහින්ද පාරවල් හදනවනේ.. මෛත්‍රී අර සාටකේ දාන්නේ නෑ නේ. අන්න ඒ වගේ මොලේ උඩ ඉඳගෙන මේකේ කමනෙට් කරන 4-5 දෙනෙක් ඉන්නා වහ්න් ඔරෝ කඩේ යන. මහින්දට කඩේ ගියාට අවුලක් නෑ බං හැමෝගෙම මත ඉවසන්න ඕනේ ඒක උගේ ස්වාදීනත්වය. ඒ උනාට කොන්ද පණ නැති මත තමයි අනේ මන්දා. :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙසියෙ උබ බදු ගෙවන්නෙ නැතිව කැලෙකද ජිවත් වෙන්නෙ.ඔකනේ අපි කියන්නෙ සන්ධානෙ එවුන් පුක උඩ ඉදන් ඉන්නෙ කියල.තො ඉන්ටර්නෙට් එන්නෙ ග්‍රහ ලොකෙක ලයින් එකකින්ද කන්නෙ බොන්නෙ ගහෙන් වැටෙන දෙයක් අහුලගෙනද නොදකින් ගොනා කියල මරන්නද​
    :yes::rofl:
    හරි හරි බදු පැත්තක දාපන්.. තෝ කිව්වා මං සන්ධානෙට කඩේ යනවා කියලා.. ඔප්පු කරපංකො..:cool:

    මම මේ ජනාදිපතිවරණය ගැන කියන්න කලියෙන් මේක හැදුවේ. ඊයේ පර්මිට් එක විකුණන්න ඕනේ උනාම මගේ පෝන් නම්බර් එක දුන්නෙත් PM කළ දෙන්නෙක්ට මම ෆේක් නිසා තමයි. ඇයි උඹ මේකේ ඇඩ්මින්ද ෆේක් කියන්න? මහින්දට කඩේ යනවනම් පල නිකන් වීරවංශගේ ශුක්‍රාණුවක් කියලා ඔප්පු කරන්නේ නැතුව. අර ඉරෝශාන්ලට කොන්ද පණ තියෙනවා තොපිට වඩා. :rofl::rofl::rofl:
    පාවෙන තොප්පි අල්ලගෙන ඔලුවෙ දාගත්තට මං මොකෝ බං කරන්නෙ.. මං කිව්වද උඹ ෆේක් එකක් කියලා.. ඕකනේ කියන්නෙ..

    කොහෙද හුට්ටො මං කඩේ ගියේ.. උඹ එක තැනක් පෙන්නපන්කො මං මහින්දට කඩේ ගියපු.. ශාක්ෂි නැතුව වෙන එකෙක් කියන ඒවට උඹ මෙතන කෑගහන්නෙපා..

    ඉරෝෂන්ට නෙමේ අනිත් උන්ටත් කොණ්ඳ පණ තියෙනවා.. නැත්තං ඌ ආබාධිතයෙක්නේ.. පිස්සුනේ උඹලට..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුක උඩ නෙමෙයි මෝලේ උඩ බං ඉඳන් ඉන්නේ. :D:rofl:
    ආ.. එහෙමත් පුළුවන්ද..? :rolleyes:

    ඔයා කියන්නෙ හැමෝම කැපුවත් මෛත්‍රී, කැපුවත් මහින්ද කියන ගොඩවල් දෙකේ විතරක් ඉන්න ඕන කියලද?:D
    ඕවට කතා කරලා වැඩක් නෑ.. මුන් ශාක්ෂි නැතුව වෙන උන්ට ඇඟිලි දික් කරනවා..
    අර BBSට ඉස්සර බැනපු උන්ට තම්බියො කිව්ව වගේ තමා..
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    14bkhp0.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    :rofl::rofl::rofl:
    කැරි සිද්ධිය.. රෙවිලා ඉන්නෙ පොරට දැන්..
    ඒක නෙමෙයි මෛත්‍රී පෝස්ටර් ගහන්නෙ නෑ කිව්වා නේද..
    අනේ හුකයි.. බලපං දැන්මම බොරු කියන්න පටන් අරන්..
    ඕකුන්ටද තොපි රට බාරදෙන්න හදන්නෙ..?

    mata mataka vidiyata poster gahanne na kiwwe na..meeting ekak tiyenakota e awata gahanwa kiyala kiwwe..mahindage media campaign ekath ekka happenna owa nokarath ba..
     
    Nov 24, 2014
    789
    64
    0
    මේ බව අපිනං කලින්ම දැනගෙන හිටිය. රටේ මිනිස්සුන්ට මේ වගේ සාමාන්‍ය දෙයක් හිතාගන්න බැරිවීම රටේ අවාසනාවක්. මයිත්රියට කඩේ යන කොටි සිරස බලල තමා මිනිස්සුන්ගෙ බුද්දි මට්ටම මේ තරම් පහත් තත්වෙකට ඇද වැටිල තියෙන්නෙ. මේකෙ ඉන්න උන් ෆයිල් කිව්වාම හිතන්නෙ හොරකං කරපුවගෙ මිනීමරපුවගෙ ෆයිල් කියල. තිස් අවුරුදු යුද්දෙකිං රට බේරගත්තු සේනාදිනායකයා එහෙව් පහත් වැඩ නොකරන බව හිතාගන්න මුන්ට මොල බෙදාදෙන්න ජනපතිතුමනි.