මම_ගෝටාට චන්දෙ දෙනවා

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    fake nathuwa original dammoth salaka balanna puluwan

    20191114-080302.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    that’s why i vote best parliamentarian according to hanzad records. AKD. why should i vote for someone else while i have the option to vote for the best. :oo:

    53.gif



    අම්මටසිරි.... ජෙප්පගෙ ඉංගිරිසි...
    උඹට ඕන ගොබිලෙකුට උඹ ඡන්දෙ දීපන් චන්දෙ නෙවෙයි ඕනනම්
    0ATdcf2.png
    වුනත් දීපන්... ඒත
    අරක දුන්නොත් මූට දෙනවා, මේක දුන්නොත් මූට දෙනවා වගේ පගාවට පරමාධිපත්‍ය පාවාදෙන්න එපා,
    උඹලගෙ ලොක්කා වගේ...
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අනුර කුමාර ජනාධිපති උනාම පත්තු කරන්න රතිඤ්ඤා ගත්තා:yes::yes::yes::love::love:

    27972221_1998590753489370_931452605749617952_n.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Attention seekers
    මුන්ගෙ ගොන් ත්‍රෙඩ් වලට රෙප්ලයි කරන්න එප තෙරුමක් නැ මොකො මුන් දිනන්න කියලද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Attention seekers
    මුන්ගෙ ගොන් ත්‍රෙඩ් වලට රෙප්ලයි කරන්න එප තෙරුමක් නැ මොකො මුන් දිනන්න කියලද


    අපොයි ඔව්... ඒකනම් ඇත්ත කට ඇරියොත් නීතිගරුක බව, රෙද්ද පල්ලෙන් බේරෙන ප්‍රජාතන්ත්‍රවාදය... මේ බලපන්... ඊයෙ රෑ 12:00න් පස්සෙ ප්‍රචාරක කටයුතු තහනම්.. මූ මෙහේ පන්මල්ල කිහිල්ලෙ ගහගෙන දකුණු පය පෙරට තබා කඩේ යනවා..

    Capture.jpg