මම_ජනාධිපති_වුනොත්

Oct 5, 2012
26
4
0
මම_ජනාධිපති_වුනොත්

ඇත්තටම මචං උඹ ජනාධිපති වුනොත් රටට කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික ප්‍රකාශ කරන්න අවස්ථාවක් මේ ත්‍රෙඩ් එකෙන් උඹලට ලබෙනවා. ඉතින් උඹලා ඔය කතාවටත් කියන්නේ අම්මෝ මම නම් ජනාධිපති වුනොත් අරක කරනවා මේක කරනවා කියලා. ඔන්න ඔය කරන්න ඉන්න අරකයි මේකයි. මේ ත්‍රෙඩ් එකේ කොටලා පලයං.

:lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: jds2012
Oct 5, 2012
26
4
0
ඔන්න එහෙනම් මම ජනාධිපති වුනොත් කරන්න ඉන්න එක වැඩක් මම එකටම කියන්නම්. මම නම් මේ රටේ තියන සියලුම රජයේ ආයතන ඒ කියන්නේ පාසල් රෝහල් පොලිස් ස්ථාන නගර සභා හමුදා මූලස්ථාන වගේ තියන තරම් සියලුම රජයේ ආයතන වලයි ලංකාවේ පිහිටලා තියන සියලුම පෞද්ගලික ආයතනයි තමන්ගේ රාජකාරී උදේ 7.30 පටන් ගන්න ඕනා කියලා නීතියක් ගේනවා ඒ වගේම උදේ 7.45 වෙනකොන රටේ තියන සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන වල රටේ ජාතික ගීය වාදනය වෙන්න ඕනා කියලා නියම කරනවා. එතකොට හැමදාම උදේ 7.45 මුලු රටම එක වැඩක් විතරයි කරන්නේ මුලු රටම සීරුවෙන් ඉඳගෙන තම්න්ගේ මව්බිම වෙනුවෙන් වටේ ජාතික ගීය ගායනා කරනවා සියලුම මාධ්‍යය ආයතන වලත් ඒ වෙලාවට රටේ ජාතික ගීය වාදනය කරනවා. හිතන්න එතකොට රටේ ඉන්න සියලුම පුර වැසියෝ තමන්ගේ රටේ ජාතික ගීය එකම වෙලාවට ගායනා කරලා තම තමන්ගේ රාජ කාරීන් රේට වෙනුවෙන් කරන්න පටන් ගන්නවා. බලන්න එතකොට කොච්චර ලස්සනට තියෙය්ද අපේ රට
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම නම් නුඹ වගේ සමනල්ලුන්ව හිරේ දානවා.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දේශපාලන කාලකන්නි ටික (ලොක්කො, සොක්කො ඔක්කොම) බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේට දානවා. :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලොකෝ නිළියෝ යන්න හොටෙල්ස් වල කැමරා සෙට් කරලා ඔන්ලයින් අරලියගහා මන්දිරේ ඉදන් බලලා අතල් එකේ ඔන කෙනාට කොල් කරලා ජොබ් දෙනවා මගේ කාමරේ පස්සේ රනිලාව දානවා දූපතකට සරත් ෆොන්සේකා මහාතාට පෆස් දෙනවා විඩායක බලතල වලින් සජිත් අයියා අගමති කරනව සුජිව දයාසිරි ලාට ඔන පොස්ට් එකක් දෙනවා , මවින්සිල්වාට ඔන නම් එන්න කියනවා අපේ පක්ෂෙට මොකද උ වගේ උන් ඔන පොඩි පාට් එකක් දාන්න කට හරි එක කිරි එකේ ඇඩිමින්ට ඔන රටකට යන්න සෙට් කරලා දෙනවා ඉට පස්සේ ඔන මගුලක් මෙකේ කරන්න චාස් එක දෙනවා පබා හිරුනිකා අනර්කලි ලව ක්‍රිකට් බොඩ් එකට දෙනව චියර් ලිඩර්ස්ලාව හැටියට දාන්න අර්ජිනට ක්‍රිඩා ඇමති කම දෙනවා සිරස රජයේ නිල නාලිකාව කරනවා ඉටින් රූප වහිනි වල කටුන් විතරක් පෙන්නනවා... ස්වර්න වාහිනියේ ඉන්න මුලු ස්ටස් එකටම මොනවා හරි පවුලේ උන්ගේ කරදරයක් වුනහම ලයිව් පෙන්නන්න සෙට් කරලා දෙනවා උන්ගේ අදෝනාව,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තව මචන්

    දුප් පත් ජනවාත රැකියා නැති හැමොගෙම විස්තර අරන් ෆැලැට්ස් හදලා දෙනවා

    අලි ප්‍රශ්නේ අලි මරලා හරි නැති කරනවා ( වල් අලි ගම් වැදිමා

    ගොන් බඩු 2000ක් රෙජිස්ටර් කරලා වෙනම බඩු එරියා එකක් හදනවා.
    සරත් ෆොසේකා මහාතාගේ ඇතුලු යුඇම් පි අයගේන් ගන්නවා පළිගැනිමේ ලිස් එක එක ක්‍රියාවට නන්වනවා,
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    අනිත් අයගේ ජීවිත බිලිදීලා යුද්ධය දිනලා වීරයා වෙනවා.හමුදාවෙන් බාගයක් මගේ බොඩිගාඩ්ලා කරනවා.
    පුලුවන්තරම් කොමිස් ගහලා හොරකම් කරනවා. මගේ පුතාලට මහජන සල්ලි හොරකම් කරලා එයාලට දෙනවා
    මගේ සහෝදරයෝ ඔක්කොම ලොකු තනතුරුවලට දානවා.
    පුතාලව දේශපාලනයට ගෙනෙල්ලා නායකත්වයට හුරුකරනවා මගෙන් පස්සේ
    පුතාලව බලය පාවිච්චි කරලා නිතිඥයන් කරනවා විභාග හොරට ලියවලා.
    හැමදාම ජනාධිපතිකමේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    විපක්ෂයේ මන්ත්‍රීන්ට පගාව ,ජරාව කවලා තුනෙක් දෙකේ බලයක් හදාගෙන ඉන්නවා
    විරුද්ධවාදීන් සුදු වෑන් දාලා මරවනවා
    අගවිනිසුරුතුමියව මරනවා
    අල්ලස් කොමිසම අක්‍රීය කරනවා.
    කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරමින් සීයක් එක්ක විදේශ රටවල සංචාරය කරනව
    ලමයින්ට රෙස් දුවන්න කොලඹ පාරවල් හදනවා.
    ගිනිපොලියට චීනෙන් නය අරගෙන සංවර්ධනය කරනවා
    බඩු මිල වැඩි කරනවා
    පඩි වැඩි කරන්නේ නෑ
    කුඩු කාරයන් ආරක්ෂා සහිතව සිංගප්පුරුවට යවනවා
    සරසවි සිසුවන් මරලා ඇක්සිඩන්ට් ලෙස පෙන්නනනව.
    රෑට හොඳට විස්කි ගහනවා
    පෙලපාලි යන එවුන්ට ඔලුව හිල්වෙන්න වෙඩි තියෙනවා.
    ප්‍රතිවාදි ජනදිපති අපෙක්ෂකයව හිරේදානව
    වතිකානුවට හැම අවුරුද්දකම ගිහින් කරපු පව් සමා කරගන්නවා