මම_ජනාධිපති_වුනොත්

amazin

Banned
Apr 9, 2012
622
42
0
me too,dan inna gan kabarayata wada hodata gema denawa
මහින්ද හැට පහ පැනලානේ .ඒක නිසා එයාගේ ලිංගික ආශාවන් වයස වැඩි නිසා නැතුව ඇති.හැට පැන්නම පොල්ල කෙලින් වෙන්නේ නෑ. බොන්නත් බෑ.වයසට ඔරොත්තු දෙන්නේ නෑ.
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    හිජාබ ඇතුලු ඒහා සමාන සියලු ඇදුම් ඇදීම තහනම් කරනවා
    පවුලකට ළමුන් දෙකකට සීමා කරනව.
    විදේශ රටවලට ගෘහ සේවය ලෙස යැවීම තහනම් කරනව.
    Research centers හදනව (Bio, weaponry, etc ).
    තැන තැන කුනු දැමීම, පෝස්ටර් ගැහීම තහනම් කරනව.
    නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය නැති කරනව. (ආදායම් අනුව වර්ගීකරනයෙන් මුදල් ලබාගැනීමේ පදනමෙන්)
    තව බොහෝ දේ..
    :rofl::rofl:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    Mahinda athulu unge paramparaawa
    SB, veerawansha, Marvin paramparaawa
    owun okkoma maranawa,
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනිත් අයගේ ජීවිත බිලිදීලා යුද්ධය දිනලා වීරයා වෙනවා.හමුදාවෙන් බාගයක් මගේ බොඩිගාඩ්ලා කරනවා.
    පුලුවන්තරම් කොමිස් ගහලා හොරකම් කරනවා. මගේ පුතාලට මහජන සල්ලි හොරකම් කරලා එයාලට දෙනවා
    මගේ සහෝදරයෝ ඔක්කොම ලොකු තනතුරුවලට දානවා.
    පුතාලව දේශපාලනයට ගෙනෙල්ලා නායකත්වයට හුරුකරනවා මගෙන් පස්සේ
    පුතාලව බලය පාවිච්චි කරලා නිතිඥයන් කරනවා විභාග හොරට ලියවලා.
    හැමදාම ජනාධිපතිකමේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    විපක්ෂයේ මන්ත්‍රීන්ට පගාව ,ජරාව කවලා තුනෙක් දෙකේ බලයක් හදාගෙන ඉන්නවා
    විරුද්ධවාදීන් සුදු වෑන් දාලා මරවනවා
    අගවිනිසුරුතුමියව මරනවා
    අල්ලස් කොමිසම අක්‍රීය කරනවා.
    කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරමින් සීයක් එක්ක විදේශ රටවල සංචාරය කරනව
    ලමයින්ට රෙස් දුවන්න කොලඹ පාරවල් හදනවා.
    ගිනිපොලියට චීනෙන් නය අරගෙන සංවර්ධනය කරනවා
    බඩු මිල වැඩි කරනවා
    පඩි වැඩි කරන්නේ නෑ
    කුඩු කාරයන් ආරක්ෂා සහිතව සිංගප්පුරුවට යවනවා
    සරසවි සිසුවන් මරලා ඇක්සිඩන්ට් ලෙස පෙන්නනනව.
    රෑට හොඳට විස්කි ගහනවා
    පෙලපාලි යන එවුන්ට ඔලුව හිල්වෙන්න වෙඩි තියෙනවා.
    ප්‍රතිවාදි ජනදිපති අපෙක්ෂකයව හිරේදානව
    වතිකානුවට හැම අවුරුද්දකම ගිහින් කරපු පව් සමා කරගන්නවා

    apo umba aluthen karanna one nene.
    danuth okamane karanne...
    :lol::lol::lol::lol:
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ලංකාව ලේ විලක් කරනවා, ජනතාව ඔක්කොම මරනවා
    ජනතාවට වෙඩි තියනවා, බෝම්බ ගහනවා.මිනිස්සු බඩගින්නේ තියලා මරනවා.
    ගෑනු ඔක්කොම විදේශිකයන්ට විකුනනවා
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ලංකාවේ කිසිම විධායක අගැමති කෙනෙක්ට දූෂන චෝදනා තිබුනේ නෑ.
    නමුත් හිටපු ජනාධිපතිවරු 4 දෙනාගෙන් දෙන්නෙක්ට සෑහෙන දූෂන වංචා චෝදනා තිබෙනවා.විධායක ජනාධිපති කියන්නේ මිනීමරු හොරකම් කරන්න හදපු ගූ පෝස්ට් එකක්.මේක රිලවෙක්ට දැලි පිහියක් දෙනවා වගේ.ලෝකේ ඉන්න ඔක්කොම ජනාධිපතිවරු වේසිග පුතාලා.තුන්වැනි ලෝකයේ ඉන්න ජනාදිපතිලා තමයි ලෝකේ ඉන්න පට්ට හොරු සහ මිනීමරුවෝ.මේ විධායක ජනාදිපති පෝස්ට් එක ප්‍රජාතන්ත්‍ර විරෝධී තනතුරක්.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    අපරාදේ කියන්න බෑ අපේ ජනාධිපතිලට බඩු ගැසීමේ චෝදනා නෑ.නාකි මිනිසුන් ජනාධිපති වීමේ වාසිය ඒකයි.මම වගේ එකෙක් ඔතනට ගියානම් ලංකාවේ මොඩෙල්ස්ලට පෝලිමට තියලා hukanava.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    *~සමනලයා~*;13611949 said:
    ඔන්න එහෙනම් මම ජනාධිපති වුනොත් කරන්න ඉන්න එක වැඩක් මම එකටම කියන්නම්. මම නම් මේ රටේ තියන සියලුම රජයේ ආයතන ඒ කියන්නේ පාසල් රෝහල් පොලිස් ස්ථාන නගර සභා හමුදා මූලස්ථාන වගේ තියන තරම් සියලුම රජයේ ආයතන වලයි ලංකාවේ පිහිටලා තියන සියලුම පෞද්ගලික ආයතනයි තමන්ගේ රාජකාරී උදේ 7.30 පටන් ගන්න ඕනා කියලා නීතියක් ගේනවා ඒ වගේම උදේ 7.45 වෙනකොන රටේ තියන සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන වල රටේ ජාතික ගීය වාදනය වෙන්න ඕනා කියලා නියම කරනවා. එතකොට හැමදාම උදේ 7.45 මුලු රටම එක වැඩක් විතරයි කරන්නේ මුලු රටම සීරුවෙන් ඉඳගෙන තම්න්ගේ මව්බිම වෙනුවෙන් වටේ ජාතික ගීය ගායනා කරනවා සියලුම මාධ්‍යය ආයතන වලත් ඒ වෙලාවට රටේ ජාතික ගීය වාදනය කරනවා. හිතන්න එතකොට රටේ ඉන්න සියලුම පුර වැසියෝ තමන්ගේ රටේ ජාතික ගීය එකම වෙලාවට ගායනා කරලා තම තමන්ගේ රාජ කාරීන් රේට වෙනුවෙන් කරන්න පටන් ගන්නවා. බලන්න එතකොට කොච්චර ලස්සනට තියෙය්ද අපේ රට
    :)
     
    Oct 5, 2012
    26
    4
    0
    මොනවා උනත් මේ වර්ථමාන ජනා අපිට අඹමල් රේණුවක හරි වැඩක් කලා අපි ඒක නිහතමානීව පිලි ගන්න ඕනා
     
    Oct 5, 2012
    26
    4
    0

    avatar130929_1.gif


    scurvy

    වගේ එකෙක් රටක ජනාදිපති වුනොත් කොහොමට තියේයිද?