mama janadipathi wunoth marenakanma bibee badu gahanawa...![]()
me too,dan inna gan kabarayata wada hodata gema denawa
mama janadipathi wunoth marenakanma bibee badu gahanawa...![]()
මහින්ද හැට පහ පැනලානේ .ඒක නිසා එයාගේ ලිංගික ආශාවන් වයස වැඩි නිසා නැතුව ඇති.හැට පැන්නම පොල්ල කෙලින් වෙන්නේ නෑ. බොන්නත් බෑ.වයසට ඔරොත්තු දෙන්නේ නෑ.me too,dan inna gan kabarayata wada hodata gema denawa
mama janadipathi unoth kawadawathma final mach ekak balanna yanne na



අනිත් අයගේ ජීවිත බිලිදීලා යුද්ධය දිනලා වීරයා වෙනවා.හමුදාවෙන් බාගයක් මගේ බොඩිගාඩ්ලා කරනවා.
පුලුවන්තරම් කොමිස් ගහලා හොරකම් කරනවා. මගේ පුතාලට මහජන සල්ලි හොරකම් කරලා එයාලට දෙනවා
මගේ සහෝදරයෝ ඔක්කොම ලොකු තනතුරුවලට දානවා.
පුතාලව දේශපාලනයට ගෙනෙල්ලා නායකත්වයට හුරුකරනවා මගෙන් පස්සේ
පුතාලව බලය පාවිච්චි කරලා නිතිඥයන් කරනවා විභාග හොරට ලියවලා.
හැමදාම ජනාධිපතිකමේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කරනවා.
විපක්ෂයේ මන්ත්‍රීන්ට පගාව ,ජරාව කවලා තුනෙක් දෙකේ බලයක් හදාගෙන ඉන්නවා
විරුද්ධවාදීන් සුදු වෑන් දාලා මරවනවා
අගවිනිසුරුතුමියව මරනවා
අල්ලස් කොමිසම අක්‍රීය කරනවා.
කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරමින් සීයක් එක්ක විදේශ රටවල සංචාරය කරනව
ලමයින්ට රෙස් දුවන්න කොලඹ පාරවල් හදනවා.
ගිනිපොලියට චීනෙන් නය අරගෙන සංවර්ධනය කරනවා
බඩු මිල වැඩි කරනවා
පඩි වැඩි කරන්නේ නෑ
කුඩු කාරයන් ආරක්ෂා සහිතව සිංගප්පුරුවට යවනවා
සරසවි සිසුවන් මරලා ඇක්සිඩන්ට් ලෙස පෙන්නනනව.
රෑට හොඳට විස්කි ගහනවා
පෙලපාලි යන එවුන්ට ඔලුව හිල්වෙන්න වෙඩි තියෙනවා.
ප්‍රතිවාදි ජනදිපති අපෙක්ෂකයව හිරේදානව
වතිකානුවට හැම අවුරුද්දකම ගිහින් කරපු පව් සමා කරගන්නවා




ඌට වඩා හොඳට මම ඒක කරනවා.apo umba aluthen karanna one nene.
danuth okamane karanne...
![]()
*~සමනලයා~*;13611949 said:ඔන්න එහෙනම් මම ජනාධිපති වුනොත් කරන්න ඉන්න එක වැඩක් මම එකටම කියන්නම්. මම නම් මේ රටේ තියන සියලුම රජයේ ආයතන ඒ කියන්නේ පාසල් රෝහල් පොලිස් ස්ථාන නගර සභා හමුදා මූලස්ථාන වගේ තියන තරම් සියලුම රජයේ ආයතන වලයි ලංකාවේ පිහිටලා තියන සියලුම පෞද්ගලික ආයතනයි තමන්ගේ රාජකාරී උදේ 7.30 පටන් ගන්න ඕනා කියලා නීතියක් ගේනවා ඒ වගේම උදේ 7.45 වෙනකොන රටේ තියන සියලුම රජයේ සහ පෞද්ගලික ආයතන වල රටේ ජාතික ගීය වාදනය වෙන්න ඕනා කියලා නියම කරනවා. එතකොට හැමදාම උදේ 7.45 මුලු රටම එක වැඩක් විතරයි කරන්නේ මුලු රටම සීරුවෙන් ඉඳගෙන තම්න්ගේ මව්බිම වෙනුවෙන් වටේ ජාතික ගීය ගායනා කරනවා සියලුම මාධ්‍යය ආයතන වලත් ඒ වෙලාවට රටේ ජාතික ගීය වාදනය කරනවා. හිතන්න එතකොට රටේ ඉන්න සියලුම පුර වැසියෝ තමන්ගේ රටේ ජාතික ගීය එකම වෙලාවට ගායනා කරලා තම තමන්ගේ රාජ කාරීන් රේට වෙනුවෙන් කරන්න පටන් ගන්නවා. බලන්න එතකොට කොච්චර ලස්සනට තියෙය්ද අපේ රට

inna horu okkoma tika ellala marala ... amathi mandaleta aduma degree ekak (hora degree newi) thiyana ewun tikak dagannawa.



mama janadipathi wunoth marenakanma bibee badu gahanawa...![]()






