මම_වහලෙක්_නෙවි_දැන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම_වහලෙක්_නෙවි_දැන්

    CENTER]


    මචන්ලා මම ඉස්සර මගේ පොන් එකේ වහලෙක් වෙලා හිටියේ . කොටින්ම මම නොදැනුවත්වම මම වැඩිපුරම කාලේ කාල තියෙන්නේ පොන් එකත් එක්ක , බස් එකට නැග්ගත් කරන්නේ පොන් එක එලියට අරන් ඔබ ඔබ ඉන්න එක , කොටින්ම මගේ ජීවිතෙන් 75%ක් මම නොදැනුවත්වම ගෙවිල තියෙන්නේ මගේ පොන් එකත් එක්ක ​

    මේ තියෙන්නේ මචන්ලා මගේ තිබ්බ පොන් එක​

    CENTER]


    පැල් බැදගෙන clash of clans ගහනවා ​

    CENTER]


    clan එකේ උන් එක්ක චැට් කරනවා ඩොනෙට් කරනවා , වෝර් එක ගහනවා , තව බබෙරියන්ස් හදලලුට් පාරක් දානවා කොල්ල අම්බානෙකට බිසී​

    ඒ මදිවට boom beach ගහනව, තව එකේ facebook උන් එක්ක සෙට් වෙලා throne rush ගහනවා

    කොහේ හරි සින්දුවක් ඇහෙනවනම් පටස් ගාල trackid එකෙන් ඒකෙ නම හොයාගෙන බාගන්නවා​

    CENTER]


    නිකන් ඉන්න වෙලාවට fxguru දාගෙන විකාර වවීඩියෝ හදනවා ​

    url


    කොටින්ම අවට පරිසරයෙන් වෙන් වෙලා පොන් එකත් එක්කම තමයි මම ජීවත් වෙලා තියෙන්නේ. ඔහොම ඉන්නකොට තමයි මගේ පොන් එක කැඩිලා ගියේ. ඊට පස්සේ මම ගත්ත මචන්ලා වින්ඩෝස් පොන් එකක් ,

    Lumia-535-windows-jpg.jpg



    මේකට මචන්ලා කලින් කියපු කිසිම ඇප් එකක් නැහැ , ඒවා නැති නිසා මම මේකට තියෙන වෙන වෙන ගේම් ටිකක් දැම්ම , ඒවත් online community වෙලා ගහන්න තරම් ඒවා නොවන නිසා සතියෙන් ඔක්කොම එපා උනා ,fx guru වගේ ඒවා නැති නිසා ඒවාට කාලේ නාස්ති උනෙත් නැහැ , කොටින්ම බස් එකේ යද්දී මම පොන් එක අතට නොගෙන අවට පරිසරය අත් විදින තත්වෙකට පත් උනා මේ පොන් එක නිසා , කෝල් එකක් ආවම ඇරුනම මම පොන් එක අතට ගන්නෙම නැහැ දැන් , මම නොදැනුවත් වම පොන් එකට මගේ තිබ්බ වහල් බාවය මේ පොන් එක නිසා නැතිවෙලා ,

    මචන්ලා මම කියපු ප්‍රස්නේ නොදැනුවත්වම ගොඩක් දෙනෙක්ට ඇති, මම නම් දෙන උපදෙස වින්ඩෝස් පොන් එකකට මාරුවෙන්න , එතකොට පොන් එකත් එක්ක ගතකරන කාලේ අඩුකරන්න පුළුවන්,

    මම අවුරුදු 2ක විතරඉදන් කටුබෙද්දේ ඉදන් වාද්දුවට යනවා, ඒ යන පාරේ මේ මේ ෂොප් තියෙනවා කියල කියන්න පුළුවන් උනේ වින්ඩෝස් වලට මාරු උන නිසා ,

    වහල් බවින් මිදෙන්න
    ​

    CENTER]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    ara asphalt kiyala car game ekak nisa windows anathayek wana maa පොන් එකේ වහලෙක් වෙලා lol
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,421
    2,436
    113
    අඩෝ උබ නේද වින්ඩෝස් වලට බැන බැන හිටියේ. :shocked:
    කොහොමද යකෝ මෙහෙම වෙනස් උනේ :P