මම_වහලෙක්_නෙවි_දැන්
ඒ මදිවට boom beach ගහනව, තව එකේ facebook උන් එක්ක සෙට් වෙලා throne rush ගහනවා
කොටින්ම අවට පරිසරයෙන් වෙන් වෙලා පොන් එකත් එක්කම තමයි මම ජීවත් වෙලා තියෙන්නේ. ඔහොම ඉන්නකොට තමයි මගේ පොන් එක කැඩිලා ගියේ. ඊට පස්සේ මම ගත්ත මචන්ලා වින්ඩෝස් පොන් එකක් ,
මේකට මචන්ලා කලින් කියපු කිසිම ඇප් එකක් නැහැ , ඒවා නැති නිසා මම මේකට තියෙන වෙන වෙන ගේම් ටිකක් දැම්ම , ඒවත් online community වෙලා ගහන්න තරම් ඒවා නොවන නිසා සතියෙන් ඔක්කොම එපා උනා ,fx guru වගේ ඒවා නැති නිසා ඒවාට කාලේ නාස්ති උනෙත් නැහැ , කොටින්ම බස් එකේ යද්දී මම පොන් එක අතට නොගෙන අවට පරිසරය අත් විදින තත්වෙකට පත් උනා මේ පොන් එක නිසා , කෝල් එකක් ආවම ඇරුනම මම පොන් එක අතට ගන්නෙම නැහැ දැන් , මම නොදැනුවත් වම පොන් එකට මගේ තිබ්බ වහල් බාවය මේ පොන් එක නිසා නැතිවෙලා ,
මචන්ලා මම කියපු ප්රස්නේ නොදැනුවත්වම ගොඩක් දෙනෙක්ට ඇති, මම නම් දෙන උපදෙස වින්ඩෝස් පොන් එකකට මාරුවෙන්න , එතකොට පොන් එකත් එක්ක ගතකරන කාලේ අඩුකරන්න පුළුවන්,
මම අවුරුදු 2ක විතරඉදන් කටුබෙද්දේ ඉදන් වාද්දුවට යනවා, ඒ යන පාරේ මේ මේ ෂොප් තියෙනවා කියල කියන්න පුළුවන් උනේ වින්ඩෝස් වලට මාරු උන නිසා ,
වහල් බවින් මිදෙන්න
මචන්ලා මම ඉස්සර මගේ පොන් එකේ වහලෙක් වෙලා හිටියේ . කොටින්ම මම නොදැනුවත්වම මම වැඩිපුරම කාලේ කාල තියෙන්නේ පොන් එකත් එක්ක , බස් එකට නැග්ගත් කරන්නේ පොන් එක එලියට අරන් ඔබ ඔබ ඉන්න එක , කොටින්ම මගේ ජීවිතෙන් 75%ක් මම නොදැනුවත්වම ගෙවිල තියෙන්නේ මගේ පොන් එකත් එක්ක
මේ තියෙන්නේ මචන්ලා මගේ තිබ්බ පොන් එක
පැල් බැදගෙන clash of clans ගහනවා
clan එකේ උන් එක්ක චැට් කරනවා ඩොනෙට් කරනවා , වෝර් එක ගහනවා , තව බබෙරියන්ස් හදලලුට් පාරක් දානවා කොල්ල අම්බානෙකට බිසී
ඒ මදිවට boom beach ගහනව, තව එකේ facebook උන් එක්ක සෙට් වෙලා throne rush ගහනවා
කොහේ හරි සින්දුවක් ඇහෙනවනම් පටස් ගාල trackid එකෙන් ඒකෙ නම හොයාගෙන බාගන්නවා
නිකන් ඉන්න වෙලාවට fxguru දාගෙන විකාර වවීඩියෝ හදනවා

8+ ~♥~