මම_HIV_ආසාධිතද

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
hiv hadila nam lajawata beheth gann ntahiwa inna epa mcn
oka hoda karanna bari wunta ena leda adu karaganna hari pluwan
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුරුදු 8ක් ඇගේ ඒඩ්ස් තිබිල උබ කිසිම ප්‍රතිශක්තියක්, බෙහෙතක් විටමින් එකක් පිටින් අරගෙන නැත්නම් උබ මැරිල සෑහෙන කල් බල්.. බය නැතුව හිටහන් එහෙම හුයන්නක් නෙමේ ඔය.. ක්ශය රෝගෙට සෙම පරික්ශාවක් කර ගනින් ,...සුව නොවන කැස්ස කියන්නෙ ඒකෙ රෝගලශනයක්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹ බයවෙන්න එපා උඹට එහෙම අවුලක් නැතුව ඇති මොකද උඹ ඩොක්ටර්ස් ල එක්ක උඹ අවුරුදු ගානක් ඉඳන් හොඳ වෙන්නේ නැහැ කියල කිව්වම ඩොක්ටර්ස් ලට පොඩ්ඩක් හරි සැක හිතුන නම් උඹට ඔය test කරගන්න කියනවා. උඹට එහෙම කිව්වේ නැහැ කියන්නේ . උඹට අවුලක් වෙන්න තියන හැකියාව ගොඩක් අඩුයි
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Mata hithaganna puluwan muge report eke result eka mokakda kiyala, muge reply nathi unama