මයිකල්-ජැක්සන්ගේ- ඝාතනය-ගැන පුතා රහස හෙළි&#348

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මයිකල්-ජැක්සන්ගේ- ඝාතනය-ගැන පුතා රහස හෙළි&#348

michael-jackson.jpg


සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පුත් ප්රිළන්ස් ජැක්සන් අද පළමුවරට මතභේදාත්මක ප්රකකාශයක් කළා. 16 හැවිරිදි වියේ පසුවන පිර්න්ස්, ලොස්ඇන්ජලීස් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ තම පියාගේ මරණයට ඔහුගේ ප්ර්සංග සංවිධාන කළ ඒ.ඊ.ජී සමාගමේ සම්බන්ධයක් ඇතැයි සැකකෙරෙන බවයි. එම සමාගම විසින් ලබාදුන් ඇතැම් දුරකථන ඇමතුම් අවසානයේ තම පියාගේ දෙනෙත්වල නිරත්තරයෙන් කඳුළු තිබෙනු දැක ගතහැකි වු බවයි ප්රිතන්ස් ජැක්සන් කියා සිටියේ. අදාල සමාගම තමන් ඝාතනය කිරීමට සුදානම් වන බව තම පියා විසින් ප්රවකාශ කළේ යැයි ඔහු වැඩිදුර සඳහන් කර තිබෙනවා.
Code:
Source :-

http://www.lankafrontline.com/?p=13834
 

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    oya machan "illuminati" kiyala seen ekakuth mama dekka thiyenawa. satan seen ekak. un merewwa kiyalath kiyanawa.